බයික්_පිස්සො

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුපිරි බන්...:shocked:අසාවට වත් අපි ට්‍රයි එකක් දැම්මත් ඇති මාස ගානක් ඇඳේ දඬු මොණරත් ගැරජ් එකේ :sorry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    un baya naha ban... anika un padina bike bara adui. power wadi... un innet full gard daala...
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ලක්ෂ 5ක් 6ක් සමහර ඒවා 7ක් 8ක් දීලා බයික් අරන් කොහොමද බන් ඔහොම කැලේ දාලා දූෂණය කරන්නේ.... ජීවිතේ ඔහොම ෆන් එකක් ගත්තේ එක පාරයි... අන්තිම එකෙක් YZ250 එකකින් වැටිලා අත කෑලි 3කටයි ඇඟිලි 2කුයි කඩා ගත්තා.. එදායින් පස්සේ නෝ ඕෆ් රෝඩ් ෆන්...:no::no::no:
    සල්ලි තිබ්බ කාලෙක CRF එකක් වත් අරන් බහින්න ඕනි කාලෙට ආපහු...:):):)