mokadda ban mu me karanne???yaturu kata haaranawada??
අනේ මන්දා බන්..මොනවද යතුරු හිලට දාල කරකවනවා.මේ ඉන්දුනීසියාවෙලු..එහෙ පට්ට බයික් හොරුලු ඉන්නේ..මගේ යාලුවෙක් කිව්වේ..
Ammo!!!
ටහිකෙයි,,. නිකන් මුගේ බයික් එක වගේනේ...
hiss key වගේ සිස්ටම් එකක් තියෙන බයික් තමා ගන්න වෙන්නේ.

