බයික්_හොරා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,719
    16,719
    113

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අනේ මන්දා බන්..මොනවද යතුරු හිලට දාල කරකවනවා.මේ ඉන්දුනීසියාවෙලු..එහෙ පට්ට බයික් හොරුලු ඉන්නේ..මගේ යාලුවෙක් කිව්වේ..

    hiss key වගේ සිස්ටම් එකක් තියෙන බයික් තමා ගන්න වෙන්නේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕවා මොනාද බන් ලංකාවේ නේ පට්ටම වැඩ්ඩෝ ඉන්නේ

    නවත්තලා තියන බයික්වලින් තෙල් අදිනවා.....:P
    මියිසිකල් ශෝ එකක් තියනකොට එහෙම ඇවිත් බලනකොට ත්‍රීවීල් එකේ ඇංජින් එක නෑ..................:rofl:​
    ​
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සක්කිලි හැත්ත..මගේ යාළුවගේ බයික් එකකුත් ඉස්සුවා කිරිබත්ගොඩදී..මේ අප්‍රේල් වලට අවුරුද්දක් වෙනවා නැති වෙලා...යමර හොරු ඉන්නේ..