බයිටොයි එකම මේසේ...

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උගත් බුද්දිමත් පුරවැසියන් අප රටෙ කෙදිනක හො බිහිවෙනතුරු බණ්ඩාරනායකල රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා හැමදාම අපිව නටවනු ඇත.
    ඇයි දිසානායකලා අමතක උනාද
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    7ISKCsG.jpg

    මුන්නේ යකෝ නියම නළුවෝ...

    ඉතින් යකඩො, එක පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු එකට හම්බුවනාම කතා බහ කරන්නේ නැද්ද? ඔතන ගහමරාගන්න තැනක්ද?

    ඕවා සාමාන්‍යයිනෙ බන්.... මැලිබන් කාරයයි මන්චී කාරයයි මාකට් එකේ ගහ ගත්තට ඒ කොම්පැණිවල මිනිස්සු එකතුවුනාමත් මරාගන්නවද?

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඉතින් යකඩො, එක පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු එකට හම්බුවනාම කතා බහ කරන්නේ නැද්ද? ඔතන ගහමරාගන්න තැනක්ද?

    ඕවා සාමාන්‍යයිනෙ බන්.... මැලිබන් කාරයයි මන්චී කාරයයි මාකට් එකේ ගහ ගත්තට ඒ කොම්පැණිවල මිනිස්සු එකතුවුනාමත් මරාගන්නවද?

    ඔව් කතාව හරි මෙතන වරද මුන්ට කතිරෙ ගහන හරක්ගෙ. උන් කතිරෙත් ගහල ගුටිත් කනව මුන් දියවන්නාවට යවන්න. අන්තිමට කතිරෙ ගහපු උන්ට වැලේ වැල් නැහැ. මුන්ගෙ පවුල් පිටින්ම සැප විඳිනවා. මෙහෙම යමු. මුන් රටේ සම්පත් හූරගෙන කාල කාන්තාරයක් කරනකං මුන්ට කතිරෙ ගහල පත්කරන්න ඕන... :P
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඔව් කතාව හරි මෙතන වරද මුන්ට කතිරෙ ගහන හරක්ගෙ. උන් කතිරෙත් ගහල ගුටිත් කනව මුන් දියවන්නාවට යවන්න. අන්තිමට කතිරෙ ගහපු උන්ට වැලේ වැල් නැහැ. මුන්ගෙ පවුල් පිටින්ම සැප විඳිනවා. මෙහෙම යමු. මුන් රටේ සම්පත් හූරගෙන කාල කාන්තාරයක් කරනකං මුන්ට කතිරෙ ගහල පත්කරන්න ඕන... :P

    Anna Eka terenne ne ape harak ta... bai toi Kyl maragannawa