බයිඩන් ලොක්කා පට්ටලු බං හිතුවට වඩා

elajani

Well-known member
  • Oct 18, 2020
    2,075
    1,524
    113
    මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්‍රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්‍රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්‍රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්‍රම්ප් නැතුව බයිඩන් හිටියනම්‍ කොරෝන වලින් වුනත් මෙච්‍චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්‍රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝ‍න නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.:lol:

    මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..:(
    Boru hada hada daanava ne ..................
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,156
    24,186
    113
    තාම ලන්කාවේ
    කොහොම වුනත් ලන්කාවට නම් මේ වසන්ගතයෙන් පට්ට හානියක් වුනේ.. පාස්කු බෝම්බේ දවසේ ඉදන් ලන්කාව වල පල්ලට යනවා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,581
    1,262
    113
    Over time China will try to swallow the world. They are already doing it right now. Our only hope is western countries like US.

    This part is too true. Probably the only hope

    ඉතිං FOX කියන්නෙත් ලංකාවේ TV දෙරණ වගේ නේ.වාසි පැත්තක් අරන් brain wash කරන ඵකනේ කරන්නෙ..මොකක්ද වෙනස?
    Fox is right wing. Not වාසි පැත්ත. Same like Derana and Hiru I guess. To their credit, both of these stations didn't turn to yahapalana side when yahapalanya was in power no? They are pohottuwa all the way. Like Sirasa is suporting Puthano all the way.
    ------ Post added on Jun 13, 2021 at 10:56 AM
     
    • Like
    Reactions: icepack

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    548
    885
    93
    Trump not he best for US good for world
    Biden good for US bad for world

    Trump ge kale tama ban US economy eka bloom une Covid seen ekata kalin. Obamage kale minissu parata wetuna, gewal nethi una, jobs nethi una. US companies pita ratawalata giya. Trump tama US based companies tika US walata genath China influence eka adu kale.

    Trump ge kale eka ratak ekkawath war eka athi kara gatte ne.

    Trump pissek but hoda president kenek Trump ana gatte ara black man death case and covid walin. nettam u adatath president.

    ඉතිං FOX කියන්නෙත් ලංකාවේ TV දෙරණ වගේ නේ.වාසි පැත්තක් අරන් brain wash කරන ඵකනේ කරන්නෙ..මොකක්ද වෙනස?
    ethakota CNN hari fair and balanced da?
    ------ Post added on Jun 13, 2021 at 10:56 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    1,694
    3,690
    113
    Trump not he best for US good for world
    Biden good for US bad for world

    Trump ge kale tama ban US economy eka bloom une Covid seen ekata kalin. Obamage kale minissu parata wetuna, gewal nethi una, jobs nethi una. US companies pita ratawalata giya. Trump tama US based companies tika US walata genath China influence eka adu kale.

    Trump ge kale eka ratak ekkawath war eka athi kara gatte ne.

    Trump pissek but hoda president kenek Trump ana gatte ara black man death case and covid walin. nettam u adatath president.


    ethakota CNN hari fair and balanced da?
    ------ Post added on Jun 13, 2021 at 10:56 AM
    Trump was good for both US and the world. He made US go in the right direction. Tried to bring manufacturing in to US rather than outsourcing it to China. If all countries can follow this China will suffer a lot. He didn't start a single war. Stopped most of stuff from escalating. I think he is the one who made Israel and some Arab countries friends again. But he never got any credit because the media was already pissed that he won over Hilary.

    The covid thing and Floyd death was over exaggerated and over used by the media to bring the president down. Even today black people are dying but not one gives a shit right? It is same with SL as well. As long as the people you want are in power you don't give a shit about problems.
     
    • Like
    Reactions: Vandetta

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    190102647_2972239829765355_2296964799531604401_n.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,973
    8,469
    113
    29
    Hell

    hancok

    Well-known member
  • Aug 16, 2008
    30,726
    6,508
    113
    27
    පිළි-ඇඳි-දොළ
    උන්ට මේ මාසෙ 15 ඉඳන්ද කොහෙද මාස්ක් දාන්න ඕනෙත් නැහැලු වැක්සීන් 2ම ගහගෙන ඉන්නවනම්..
    pfizer hinda mask nathuwa inna puluwan aai bo wela pathirena rate eka saahena adu nisa. apenam ba efficacy 80% walata wada adu ewagen ehema karanna
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,581
    1,262
    113
    ඈ බන් ඔය හිකනලාගේ පැටව් කරන ඒවා දැකලා තියෙනවාද

    අම්මට අම්මා කියන්ඩත් බෑ දැන් 😡
    සාපයක් එහෙම්මම

    https://nypost.com/2021/03/10/nyc-school-encourages-kids-to-stop-using-words-mom-dad/amp/

    gender-neutral language 😠මේ
    Berkeley-gender-neutral-language-ordinance.png
    ඕකනම් සාපයක්. හොද වෙලාවට ඔය social justice සාපේ තාම ලංකාවට ඇවිත් නෑ. මේ තියෙන රාජපක්ෂ සාපේ මදිවට ඕකත් ආවනම් කොහොමද? 😜
     
    • Wow
    Reactions: EnIgma001

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,388
    426
    83
    V
    • Like
    Reactions: EnIgma001

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,696
    4,711
    113
    මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්‍රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්‍රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්‍රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්‍රම්ප් නැතුව බයිඩන් හිටියනම්‍ කොරෝන වලින් වුනත් මෙච්‍චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්‍රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝ‍න නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.:lol:

    මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..:(
    Trump could have won the second term easily if he took COVID seriously. The covid relief bill you mentioned trump postponed, happened because the reps couldn’t able to come an understanding with the democratic majority run house representatives. Dems tried to push it back even the cnn grilled pelosi about it saying it was immoral of them to oppose to that bill. Immigrants crisis is a mess there but you don’t hear about cuz the main stream media doesn’t report them. It says that biden would resign after two or something years and then kamala would ascend to the power. Sometimes ago, i saw dems introduced a bill to “overthrow” a president who deems “unfit” to run the country. Anyway, simply told, trump stabilized the us economy making the economy more nationalistic one whereas biden administration’s approach is too soon to predict.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,973
    8,469
    113
    29
    Hell
    damn .by the time this generation steps in to adulthood china will gangrape the whole USA

    China වෙනම ගේමක් අරන් යන්නේ මට හිතෙන හැටියට
    චීන්නු BLM support කරා hong kong පලිය ගන්න
    දැන් proud boys ට support කරනවා ඒ අස්සේ 😳


    Hunter biden 😆

    UI7OSPBDV2CCUMRSMWNWTQQWXU.jpg
    Whoopsies.gif
     
    Last edited:
    • Wow
    Reactions: Vandetta

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    642
    735
    93
    :::Null:::
    මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්‍රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්‍රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්‍රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්‍රම්ප් නැතුව බයිඩන් හිටියනම්‍ කොරෝන වලින් වුනත් මෙච්‍චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්‍රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝ‍න නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.:lol:

    මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..:(
    ඇමරිකාවට එකයි, අපිට අප්‍රමාණයි!!! , බයි 'ඩන්ල!!!
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,973
    8,469
    113
    29
    Hell
    Woke culture එකේ අම්මා වෙනුවට කියන්නේ
    Person who gave birth to Me
    Birthing People

    🙄😶
     

    24X7

    Active member
  • Oct 22, 2017
    438
    227
    43
    ඕව ඔක්කොම උන්ගේ ප්ලෑන් බන් පොඩ්ඩක් හිතල බලපන් වැඩිම us මරණ Age 65 වැඩි සහ ලෙඩ හැදුන කට්ටියගෙන් පිලිකා ලෙඩ්ඩු තාම වැඩිපුර මරුනේ එකත් ගොඩක්ම පෙනහළු පිලිකා තියන සිකරට් බොන සෙට් එක .
    us වල හොරෙන් පැනපු උන් පට්ට සෙට් එකක් බාර වෙලා.

    ට්‍රම්ප් කාරයට ඔවා තනිමය කරන්න බැ සෙනට් එකත් බැක් කරා.