Ow okkoma atha arapanko, langadi senate eke prayer ekak iwara karanawa "Amen and Awomen" kiyalaඈ බන් ඔය හිකනලාගේ පැටව් කරන ඒවා දැකලා තියෙනවාද
අම්මට අම්මා කියන්ඩත් බෑ දැන්
සාපයක් එහෙම්මම
https://nypost.com/2021/03/10/nyc-school-encourages-kids-to-stop-using-words-mom-dad/amp/
gender-neutral languageමේ
![]()

Owa karanne transgender un offend wena eka nawattanna.Woke culture එකේ අම්මා වෙනුවට කියන්නේ
Person who gave birth to Me
Birthing People
![]()
Ow okkoma atha arapanko, langadi senate eke prayer ekak iwara karanawa "Amen and Awomen" kiyala
Owa karanne transgender un offend wena eka nawattanna.
Mokada female to male transition ekak karapu ekek passe lamayek waduwot ehema eyata mother kiyanawa father kiyanawada kiyala libbo tika confuse wela inne.
Mokada mother kiyanna be, lamaya wadaapu eka identify karanne man widiyata nisa.
Mewa mehema dura diga giyot machan biology wala," minissunta ath dekai , kakul dekai, kan dekai " wage ewa ugannannat beri wei. Mokada upathinma ath paa nathi minissu innawane, eyala offend wunot kiyala biology class wala owa ugannanna beri wei.
------ Post added on Jun 13, 2021 at 5:24 PM
බයිඩන් කාරයා.. යුද්ධෙට බරයි, ට්රම්ප්ගෙ මොංගල් වැඩ තිබ්බට යුද්ධෙට වැඩිය චීනෙත් එක්ක ආර්ථික වළියක් තිබුණෙ. ඉතින් බයිඩන් චීනෙත් එක්ක තිබ්බ ආර්ථික වළිය එහෙමම කරගෙන යනෝ.. ප්රශ්නෙ තියෙන්නෙ පොර ඕක ලොකු යුද්ධයකට් තල්ලු කරයිද කියන එක.මම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්රම්ප් නැතුව බයිඩන් හිටියනම් කොරෝන වලින් වුනත් මෙච්චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝන නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.
මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..![]()
බයිඩන් කාරයා.. යුද්ධෙට බරයි, ට්රම්ප්ගෙ මොංගල් වැඩ තිබ්බට යුද්ධෙට වැඩිය චීනෙත් එක්ක ආර්ථික වළියක් තිබුණෙ. ඉතින් බයිඩන් චීනෙත් එක්ක තිබ්බ ආර්ථික වළිය එහෙමම කරගෙන යනෝ.. ප්රශ්නෙ තියෙන්නෙ පොර ඕක ලොකු යුද්ධයකට් තල්ලු කරයිද කියන එක.
මහ වල් Pedophile මුණක් තියෙන්නෙ... YT මීඩියා රිපෝට් ඇති පොරගෙ ඒ හැබිට් එක පොඩ්ඩක් උළුප්පලා පෙන්නන..
මට නම් , ඔබාමා, බයිඩන් දෙන්නට වැඩිය ට්රම්ප් හොඳා....
චීනෙට බයිඩන් දෙයි ඔළුව අතගාලම ටොක්ක..බලන් හිටපංකො..
චීනෙට කරයි පකක්...බලු අැමරිකාව උකාගන්න තමා ඔය හදන්නෙ..ට්රම්ප් නෙමෙයි බයිඩන් නෙමෙයි මොකා අාවත් චීනේ වට්ටනවා බොරු.![]()
ඔය වගේම තමා මෝඩි ජි...මොන මගුල උනාට ඉන්දියන්උන් 70% වගේ පොරගේ හොද කියන්නේ...අනේ මන්දමම අඳුනන අැමරිකාවෙ ඉන්න PR තියෙන අය කියන්නෙම බයිඩන්ගෙ හොඳනෙ බං..ට්රම්ප් කාරයට වඩා සෑහෙන්න හොඳලු.ට්රම්ප් ගෙ කයිය විතරයි රටේ මිනිස්සුන්ට වැඩක් කරේ නෑ කියල කියන්නෙ.ට්රම්ප් පස්සට දම දම හිටිය $1.9 trillion covid relief bill ඵක සයින් කරෙත් බයිඩන් අාවට පස්සෙ,ඒකට සෑහෙන්න මිනිස්සු හොඳ කියනව.ට්රම්ප් නැතුව බයිඩන් හිටියනම් කොරෝන වලින් වුනත් මෙච්චර හානියක් අැමරිකාවට වෙන්නෙ නැහැ කියලලු ඵහේ කට්ටිය කියන්න..ට්රම්ප් හැමදේම සැහැල්ලුවට ගත්ත නිසා සෑහෙන්න මැරුණලු කොරෝන නිසා.ඵක පාරක් කොරෝන වලට bleach බොන්නත් කිව්වෙ පොර නේ.
මොනා වුනත් උන් ලකී..උන්ට ඵකෙක් ගියහම ඊට වඩා හොඳ ඵකෙක් බලයට ඵනවා..ඒකට අපිට..![]()
බයිඩන් පට්ටද ? හොක් හොක්