බයිනරි ඔප්ෂන් කරල මචංලාට... මචං උඹල Use කරන Binary options Signal Services මොනවද? මම Franco, Best-binary-options-signals.com ඔක්කොම Use කලා...මචංලා මේ වෙලාවෙ මේක කියන එක ලොකු උදව්වක්...Signals දෙන Time එක, Price, Rate එකත් එක්කම දාන්න...