ow.... ඕනෙනම් ෆොරෙක්ස් කරන්න ...
shenat Well-known member May 13, 2007 59,084 87,713 113 ආශ්චර්යමත් රටක May 3, 2018 #22 සොයන්නා;23148408 said: අවුරුදු හතක් ගත උනාද මචං.... Binary option වලට europe වලින් ලොකු කේස් ආව තමයි forex වලට වඩා..... පස්සේ ගොඩක් රටවල් වලින් අධි අවදානම් ආයෝජන ක්‍රමයක් විදිහට binary option නම් කරා..... පස්සේ තවත් ටික කලකින් ගොඩක් ප්‍රමුඛ යුරෝපියන් රටවල් බයිනරි option තහනම් කරන තැනටම ආවා.... ලංකාවේ නම් බයවෙන්න දෙයක් නෑ binary option බ්‍රෝකර්ස් ලා නැතිවෙනකම් ලංකාවෙන් නම් trade කරන්න පුළුවන්.... රෙද්ද..... ෆොරෙක්ස් කරපන්කො. Click to expand...
සොයන්නා;23148408 said: අවුරුදු හතක් ගත උනාද මචං.... Binary option වලට europe වලින් ලොකු කේස් ආව තමයි forex වලට වඩා..... පස්සේ ගොඩක් රටවල් වලින් අධි අවදානම් ආයෝජන ක්‍රමයක් විදිහට binary option නම් කරා..... පස්සේ තවත් ටික කලකින් ගොඩක් ප්‍රමුඛ යුරෝපියන් රටවල් බයිනරි option තහනම් කරන තැනටම ආවා.... ලංකාවේ නම් බයවෙන්න දෙයක් නෑ binary option බ්‍රෝකර්ස් ලා නැතිවෙනකම් ලංකාවෙන් නම් trade කරන්න පුළුවන්.... රෙද්ද..... ෆොරෙක්ස් කරපන්කො. Click to expand...