oya pon*a dostaraya mokaada kiyala dapanko machan apitath danaganna..
ඌ කරපුව ඌ ගෙනියයි, ඌට දිගින් දිගටම පහර ගහන්න ඕන නෑ. දැනුවත් උනාම මිනිස්සු හරි තැනට වැටෙයිනේ.
oya pon*a dostaraya mokaada kiyala dapanko machan apitath danaganna..
western doctors ලා අතර මතයක් තියනවා වකුගඩු, හා අක්මා ක්‍රියාකාරීත්වය අඩපණ වන බවට. මේක kidney function tests, liver function tests වලින් monitor කරන්න පුළුවන්. පෙනහළු ගැන නම් අහල නැහැ. හැබැයි bypass වල risk එකේ හැටියට monitor කරන්න පුළුවන් risk factors (මට හිතෙන හැටියට) වැදගත් නැහැ. Stent එකක් දාන්න නම් risk අඩුයි. නමුත් මුදල වැඩියි.

ඌ කරපුව ඌ ගෙනියයි, ඌට දිගින් දිගටම පහර ගහන්න ඕන නෑ. දැනුවත් උනාම මිනිස්සු හරි තැනට වැටෙයිනේ.

E wunata e wage dostharalagen parissam wena eka hondaine. wena treatment walatath miniha oya wage wada karaine. Kochchara wada kaarayek wunath wadak na ohoma salli passen gihilla minissunwa amaruwe daanawanam.
nama dammanam thamai honda.
![]()
![]()
![]()