බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහමයි .... ලංකවේ ගොඩක් ඉන්න රෝමානු කතෝලිකයෝ .....ඒ අයගේ ජනගහනයේ වැඩි වීමක් සීග්‍රයෙන් (මුස්ලිම් ) අය වගේ වෙන්නේ නෑ .....

    අනික , ඔය මුස්ලිම් ආගමට සමාන දේවල් ගොඩක් තියෙන්නේ ...පුරාණ ගිවිසුමේ .... ඒ දේවල් නව ගිවිසුමෙන් වෙනස් වෙන නිසා තමයි ...කතෝලිකයෝ සාම කාමී ....

    ඒ කියන්නේ දතකට ..දතක් වෙනුවට ......... කම්බුලට ගැහුවත් අනිත් කම්බුල දෙන්න කියන තැනට වෙනස් ...


    සල්ලි දීල ආගමට ගන්න ප්‍රශ්නේ තියන්නේ ක්‍ර්සිතියනි අයගේ ....ඒක රෝ.ක්තොලික්‍යන්ටත් ...ප්‍රශ්නයක් ....

    මම දන්නා ගොඩක් රෝ.කතෝලිකයෝ ඉන්නව ....බුදු දහම ගැන හොඳ පැහැදීමකින් ඉන්න ...බුදු දහම අනුගමනය කරන (මමත් ඇතුළුව )

    ඇත්තම ගැටලුව තියෙන්නේ මුස්ලිම් අයගේ සීග්‍ර වර්දනය ...

    මම ලංකාවක් ගැන කිව්වේ නෑ බන්..:no::no: ලංකාව කියන්නේ මුස්ලිම් අපේ රට දැන්:yes::yes:


    ඒ කියන්නේ කතෝලිකයෝ බයිබලය 100% පිලිපදින්නේ නැද්ද දැන්? ඒ අය හිතනවද මේක මහ විහිලුවක් කියලා?:baffled::baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,

    උබලා සුන්නත් කරලද? (කොන කපලද? )

    එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා:baffled::baffled::baffled:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    රත්තරං;19420072 said:

    ක්‍රිස්තියානි බහුතරේ බයිබලේ පිලිගන්නේ නෑ එතකොට?
    :baffled::baffled::baffled:

    12279242_762392740533846_5831448954071279477_n.jpg

    aaka raten ratata wenas European countries gattoth majority eka religious minded naha .. Philippine hari nathanm South American countries wage gattoth kathawa wenas kohoma unath godak Christian un bible eka pili ganne unta oona tika witharai (i.e cherry picking )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම ක්‍රිස්තියානි සහ කතෝලික කියන ආගම් ගැන දන්නේ නැහැ..
    එක ආගමක ජේසුවත්, අනිත් ආගමේ මරියාතුමි වත් අදහනවා කියල අහලා තියෙනවා..

    කිරියේ කවුරු හරි අහලා තිබ්බා ජේසු මරියතුමියගේ පුතෙක් නම් එක ආගමක මරියතුමිය කන්යාවක් ලෙස අදහන්නේ කොහොමද කියලා..
    ඔය ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.. ඇයි අම්මයි, පුතයි විදියට ආගම් දෙකක් හැදිලා තියෙන්නේ?

    මම කාටවත් අපහසයක් වෙන්න අහනවා නෙවෙයි දන්නෙ නැති නිසා අහන්නේ :dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ක්‍රිස්තියානි සහ කතෝලික කියන ආගම් ගැන දන්නේ නැහැ..
    එක ආගමක ජේසුවත්, අනිත් ආගමේ මරියාතුමි වත් අදහනවා කියල අහලා තියෙනවා..

    කිරියේ කවුරු හරි අහලා තිබ්බා ජේසු මරියතුමියගේ පුතෙක් නම් එක ආගමක මරියතුමිය කන්යාවක් ලෙස අදහන්නේ කොහොමද කියලා..
    ඔය ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.. ඇයි අම්මයි, පුතයි විදියට ආගම් දෙකක් හැදිලා තියෙන්නේ?

    මම කාටවත් අපහසයක් වෙන්න අහනවා නෙවෙයි දන්නෙ නැති නිසා අහන්නේ :dull:

    ක්‍රිස්තියානි,කතෝලික දෙගොල්ලොම අදහන්නේ දෙවියන් වහන්සේව.ජේසුස් තුමා කියන්නේ පනිවිඩකාරයා කියලා තමයි මම අහලා තියෙන්නේ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලන්කාවේ නම් එච්චරම කතෝලික, ක්‍රිස්තියානි අයගේ අවුලක් පේන්නේ නෑ..
    ඒත් ඒ අයගේ අතීතය හොයලා බැලුවොත් ඒ අයත් බවුද්ද අයම තමයි..
    පල්ලියෙන් සල්ලි දීලා, උදව් දීලා, වරප්ප්‍රසාද දීලා වෙනත් ආගම් වලට හරවගෙන තියෙන්නේ..

    මේකයි සීන් එක.. බුද්ද ධර්මයේ වටිනාකම, ගැබුර මන් හොදට දන්නවා.. ඉතින් වෙනත් ආගම් ඒ අසලින් තියන්න තියා හිතන්න වත් බැරි බව දන්නවා..
    ඉතින් අනිත් ආගම් වලට අනුකම්පා කරනවා ඇර වෙන කරන්න දෙයක් නෑ..
    මිනිසත් බවක් ලැබීම, බුද්දොත්පාදන කාලයක ඉපදීම, ධර්මය ශ්‍රවනය කිරීම ඉතාම දුර්වල කාරනා..
    ඉතින් මුල් දෙක ලැබිලත් ධර්මය දැනගන්න නොලැබෙන අය ගැන අනුකම්පා කරනවා ඇර කුමක් කරන්නද..
    බුද්ද ධර්මය ගැන දැනගන්න කැමති ඕනෑම ආගමක කෙනෙක්ට මන් දන්න දේ කියලා දෙන්න මන් සූදානම්..

    එහෙම කැමති අය මේ ත්‍රේඩ් ටිකත් බලන්න.


    සහස්ස ලොකධාතු විඤ්ඤාපන සුත්‍රය
    ලෝකය හා‍ ලෝක විනාශය
    පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව
    බුදුසසුනේ නාගානුයෝඡනය
    බුදුවරයන් වහන්සේලාගේ පහළවීම
    මෛත්‍රී බුදුන් පහලවීම
    සම්මා දෘෂ්ටිය සුත්‍ර දේශනා ඇසුරින්
    කාමේසුමිච්ඡාචාරා
    රාගය
    අටමහා නරකය
    තණ්හා රතී රගා යනු කවුරුන්ද?
    කාමය වරදවා හැසිරීම

    100% අපේ පැත්තෙත් ඉන්නව සල්ලි නැතුව christian වෙච්ච අය
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    රත්තරං;19420109 said:
    මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,

    උබලා සුන්නත් කරලද? (කොන කපලද? )

    එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා:baffled::baffled::baffled:

    uba allan kagahanne parana bayibale ban
    dan thiyenne aluth ekak eke godak durata moda athal na :yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රත්තරං;19418614 said:
    මුහම්මද්ට අකැප අපිට කැප ෆාශියාලා රහිහානලා
    :baffled::baffled:

    Deuteronomy 21 : 10

    https://www.biblegateway.com/passage/?search=Deuteronomy 21&version=NIV


    Marrying a Captive Woman
    10 When you go to war against your enemies and the Lord your God delivers them into your hands and you take captives, 11 if you notice among the captives a beautiful woman and are attracted to her, you may take her as your wife. 12 Bring her into your home and have her shave her head, trim her nails 13 and put aside the clothes she was wearing when captured. After she has lived in your house and mourned her father and mother for a full month, then you may go to her and be her husband and she shall be your wife. 14 If you are not pleased with her, let her go wherever she wishes. You must not sell her or treat her as a slave, since you have dishonored her.





    තම්බියාගේ ගෑන්ගේ බුර්කාව සහ අපේ බිකිනිය
    :baffled::baffled::baffled::baffled::baffled:

    Deuteronomy 22:13

    https://www.biblegateway.com/passage/?search=Deuteronomy 22&version=NIV


    Marriage Violations
    13 If a man takes a wife and, after sleeping with her, dislikes her 14 and slanders her and gives her a bad name, saying, “I married this woman, but when I approached her, I did not find proof of her virginity,” 15 then the young woman’s father and mother shall bring to the town elders at the gate proof that she was a virgin. 16 Her father will say to the elders, “I gave my daughter in marriage to this man, but he dislikes her. 17 Now he has slandered her and said, ‘I did not find your daughter to be a virgin.’ But here is the proof of my daughter’s virginity.” Then her parents shall display the cloth before the elders of the town, 18 and the elders shall take the man and punish him. 19 They shall fine him a hundred shekels of silver and give them to the young woman’s father, because this man has given an Israelite virgin a bad name. She shall continue to be his wife; he must not divorce her as long as he lives.

    20 If, however, the charge is true and no proof of the young woman’s virginity can be found, 21 she shall be brought to the door of her father’s house and there the men of her town shall stone her to death. She has done an outrageous thing in Israel by being promiscuous while still in her father’s house. You must purge the evil from among you.

    22 If a man is found sleeping with another man’s wife, both the man who slept with her and the woman must die. You must purge the evil from Israel.

    23 If a man happens to meet in a town a virgin pledged to be married and he sleeps with her, 24 you shall take both of them to the gate of that town and stone them to death—the young woman because she was in a town and did not scream for help, and the man because he violated another man’s wife. You must purge the evil from among you.

    25 But if out in the country a man happens to meet a young woman pledged to be married and rapes her, only the man who has done this shall die. 26 Do nothing to the woman; she has committed no sin deserving death. This case is like that of someone who attacks and murders a neighbor, 27 for the man found the young woman out in the country, and though the betrothed woman screamed, there was no one to rescue her.

    28 If a man happens to meet a virgin who is not pledged to be married and rapes her and they are discovered, 29 he shall pay her father fifty shekels[c] of silver. He must marry the young woman, for he has violated her. He can never divorce her as long as he lives.

    30 A man is not to marry his father’s wife; he must not dishonor his father’s bed.[d]


    bible eka kiyanne agama neme..nodanna dewal nodama inna....parani giwasumen passe aluth giwisume oya hama dema wenas wenawa jesus enawa ekkama..oya parana eke thiyenne ishrayel rate nithiyath ekka yana ekak...raja kale...lankawe raja kale wage....ubala dan raja...ranjuruwange waradi gana budu dahamen kiyala deepu dewal thiyenne.anna e wage thama nawa giwisumen wenas wenawa parana dewal.....meka ubalata wisthara karanna amarui nodanna deyak nisa....this is not the bible....:no::no::no::no::no::no:

    2ugnm2d.jpg


    agama walata me wage thread dana minissu gana ithin duaki...budu hamuduruwoma kiyala thiyennawane darmaye hasirena kenawa dharmaya wisin rakinawa kiyala..enisa methumata kiyanna thiyenne issella dharmaye hasirenna kiyala thama......
     
    Last edited:
    • Like
    Reactions: Kasun k

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ක්‍රිස්තියානි,කතෝලික දෙගොල්ලොම අදහන්නේ දෙවියන් වහන්සේව.ජේසුස් තුමා කියන්නේ පනිවිඩකාරයා කියලා තමයි මම අහලා තියෙන්නේ.

    දෙවියන්වහන්සේ කියන්නේ කාටද මචන්? :dull:
     

    3rd_Eye

    Member
    රත්තරං;19420109 said:
    මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,

    උබලා සුන්නත් කරලද? (කොන කපලද? )

    එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා:baffled::baffled::baffled:

    මචන් මම උඹ වගේ මන්ද බුද්දීකයෙක් ව දැක්කමයි.උඹ අනිත් අයගේ ආගම් විවේචනය කරන්න කලින් තමුගේ දර්මය හරියට පිළිපැදල ඉන්න.ඊට පස්සේ අනිත් අයගේ දේවල් දිහා බලන්න.උඹ ඉන්නේ වයිරයකින් අනිත් ආගම විවේචනය කරලා පහත් වින්දයක ලබනා කෙනෙක්. උඹේ කතා විලාසය දැක්කහම ඕන කෙනෙක් ට එක තේරෙනවා.

    බුදුන් වහන්සේ කියාපු විදියට උඹ දර්මයේ හැසිරෙන කෙනෙක්ද ? එක උඹ උබෙන් අහල ඉඳපන් එකටම? උඹ බයිබලය ගැන හොයන්න කලි පන්සීය පනස් ජාතක කතාවල් ගැන පොඩ්ඩක් හොයල බපලපං .උඹ ඉන්ටර්නෙට් එකේ පොර වෙන්නේ ලොකු ටෝක්ස් දෙනෙන් නැතුව උඹේ උඹේ සහෝදර ජාතිය ගැන හොයල බලපන්.දහසක් දෙන බඩගින්නේ අනාත ළමයි සිය දහස් ගණනක් ඉන්නවා අනත මඩම් වල බුදුන් කිව්වේ දන් දෙන්න කියල ,සියල්ල අත් හරින්න කිව්වා.උඹ අඩුම ගානේ අනාත මඩම් වලට ගිහින් ඒ ළමයි වෙනුවෙන් මොන හරි කරනවද ? උඹේ උපයන දේ වලින් උඹ ලව්කික සැප වෙනුවෙන් කොච්චර වියදම් කරනවද.එතකොට උඹ බුදුන් දෙසු ඒ උතුම් දර්මය පිලිපදින කෙනෙක් ද? උඹ කි දෙනෙක්ට නම් අපහස කරනවද මෙතන.උඹ කොච්චර නම් වයිරය පතුරනවද? උඹ උදව් කරනෙන් බව්ද්ද ,සිංහල අයට විතරද? උඹ කතෝලික කෙනෙක් වෙලා ඊළඟ ආත්මේ ඉපදුනොත් උඹ මොකද කරන්නේ? උඹේ හැසිරීමෙන් පෙන්නේ උඹ පහත් මනසිකත්වය විතරයි. ඇත්තමට මට උඹ ගැන දුකයි. ඕක මානසික රෝගයක් නිසා.පහත් වින්දනය. මම බුදු දහමට අපහස කරන්නේ නැ.උඹල වගේ අය තමයි උතුම් බුදු දහමට අපහස කොරෝ ගන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Robin*Hood

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපේ ඔලුව උඩ මහ කුණු ගොඩවල් තියාගෙන අනුන්ගෙ කුණු ගොඩවල් ගැන හොයන්න යන්න එපා බන්
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19420109 said:
    මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,

    උබලා සුන්නත් කරලද? (කොන කපලද? )

    එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා:baffled::baffled::baffled:

    එහෙම දෙයක් නම් ඉස්සර කාලේ තිබුනා රෝම යුගයටත් කලින් දැන් නම් නවීන විදිහට බෝතිස්ම කිරීම ආදේශ වෙලා තියනවා ඉපදිලා දවස් ගානකින් වතුරකට බස්සනවා වැඩිහිටියෝ නම් ශුද්දවූ ජලයෙන් ඔලුව තේමා ගන්නවා එක කතෝලික ආගමට එන්න කලින් හැම කතෝලිකයාම කරන්න ඕනේ :yes: බයිබලේ කියන දේ දැන් හොගක් කතෝලිකයෝ කියවලා නැ ඉරිදා පුජාවට ගියොත් පල්ලියේ ෆාදර් කියන බයිබල් වාකන ටික විතරයි ගොඩක් වෙලාවට ඇහෙන්නේ :yes:

    මම ක්‍රිස්තියානි සහ කතෝලික කියන ආගම් ගැන දන්නේ නැහැ..
    එක ආගමක ජේසුවත්, අනිත් ආගමේ මරියාතුමි වත් අදහනවා කියල අහලා තියෙනවා..

    කිරියේ කවුරු හරි අහලා තිබ්බා ජේසු මරියතුමියගේ පුතෙක් නම් එක ආගමක මරියතුමිය කන්යාවක් ලෙස අදහන්නේ කොහොමද කියලා..
    ඔය ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.. ඇයි අම්මයි, පුතයි විදියට ආගම් දෙකක් හැදිලා තියෙන්නේ?

    මම කාටවත් අපහසයක් වෙන්න අහනවා නෙවෙයි දන්නෙ නැති නිසා අහන්නේ :dull:

    මෙහෙමයි බයිබල් ආගමේ මරිය තුමිය පිළිගන්නේ නැ ඒගොල්ලෝ කියන්නේ ජෙසුතුමාට ගරු කරාට මරිය තුමියට ගරු කරන්න ඕනේ නැ කියලා

    කතෝලික ආගමේ ජෙසුතුමාට වාගේම මරිය තුමියට ගරු කරනවා
    :yes:

    ක්‍රිස්තියානි,කතෝලික දෙගොල්ලොම අදහන්නේ දෙවියන් වහන්සේව.ජේසුස් තුමා කියන්නේ පනිවිඩකාරයා කියලා තමයි මම අහලා තියෙන්නේ.

    නැ මචන් වැරදි ජේසු තුමා කියන්නේ දෙවියන්වහස්සේගේ පුත්‍රයා

    දෙවියන්වහන්සේ කියන්නේ මේ ලෝකේ මැවුම්කරුවානන්

    එතුමා තමා මේ ලෝකය සත් දිනකින් මැවුවේ

    එක තමා කතෝලික විශ්වාසය බයිබල් ආගමේ කියන දේවල් දන්නේ නැ
    :yes:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93

    ලංකාවේ දැනට ඉන්න ක්‍රිස්තියානි අයගේ ලොකු අවුලක් නෑ.
    ඒත් ඉතිං විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් ඉස්සර ඉඳලම එක එක ජාති බෙදල බෞද්ධයෝ ඒ පැත්තට හරවගන්න ප්‍රසිද්ධයි :P.
    කොහොමවුනත් ඒ අය දන්නේ නෑ ලංකාවට ආව සුද්දෝ කොහොමද ඒ අයව ක්‍රිස්තියානි කරේ කියල, මොකද ඉතිං අන්ධ විස්වාසෙන්නේ ඉන්නේ:rofl:.
    සමහරු මැරුන් කන්ට බැරි නිසා ක්‍රිස්තියානි වුනා සමහරු පොෂ් වෙන්ට එහෙම වුනා සමහරු මෝඩකමට ක්‍රිස්තියානි වුනා සමහරු තානාන්තර ගන්ට එහෙම වුනා.
    නැත්තං ඉතිං පෘතුගීසි එන්ට කලින් මේකේ ක්‍රිස්තියානිකාරයෝ උන්නාය?:angry:
    මුස්ලිම් අය ගැන නම් ඉතිං කියල වැඩක් නෑ.
    අනික් පැත්තෙන් අපේ ගොඩක් බෞද්ධයෝ තමන්ට ලැබිලා තියන දේ වටිනාකම දන්නේ නෑ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ක්‍රිස්තියානිත් නෙමෙයි මචන් සමහර බැප්ටිස්ට් සහ මුලධර්මවාදී කණ්ඩායම් තමයි ඔය ප්‍රශ්නේ ඇති කරන්නේ. ඒක හැමෝටම ලොකු ප්‍රශ්නයක් වර්තමානයේදී... කතෝලික සභාව සහ ක්‍රිස්තියානි සභාව ගොඩක් දුරට සමානයි සමහර විශ්වාසයන්ගේ වෙනසක් තමයි තියෙන්නේ.

    උබ කියන එක හරි, ගොඩක් ප්‍රශ්න ඇති කරන්නේ මුලධර්මවාදි කණ්ඩායම් තමයි. :D නමුත් ඉතින් උබලගේ ආගමික ලොක්කෝ උබලගේ ආගමේ තියෙන මූලධර්මවාදීකම නැති කරන්න කිසිම දෙයක් කරන්නේ නෑනේ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙවියන්වහන්සේ කියන්නේ කාටද මචන්? :dull:

    දන්නෑ බන්.කියන විදියට ලෝකය මැවුවේ එතුමලු.අපි කියන කරන දේවල්,ලැබෙන නොලැබෙන දේවල් ඔක්කොම තීරනය කරන්නේ එතුමලු.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දන්නෑ බන්.කියන විදියට ලෝකය මැවුවේ එතුමලු.අපි කියන කරන දේවල්,ලැබෙන නොලැබෙන දේවල් ඔක්කොම තීරනය කරන්නේ එතුමලු.

    ubalath machan muslim un vage Jesus Akbar ganne natte ai ban? :confused:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    උබ කියන එක හරි, ගොඩක් ප්‍රශ්න ඇති කරන්නේ මුලධර්මවාදි කණ්ඩායම් තමයි. :D නමුත් ඉතින් උබලගේ ආගමික ලොක්කෝ උබලගේ ආගමේ තියෙන මූලධර්මවාදීකම නැති කරන්න කිසිම දෙයක් කරන්නේ නෑනේ.
    හ්ම් ඒවාට විරුද්දව ගන්න පියවරයන්ගේ අඩුවක් තියෙනවා ඒත් පියවර නොගන්නවාත් නෙමෙයි. මීට කාලෙකට ඉහත ඔය ප්‍රශ්නේ ගොඩක් දුර දිග ගිහින් තිබුනා. ඒ කාලේදී මේවට නීතිමය පියවරයන් පවා ස්ථාපිත කරගෙන තිබුන. තවමත් ක්‍රියාත්මකයි මං හිතන්නේ... ඔහොම කණ්ඩායම් වල ඉන්න අයත් එයාල එහෙම එකක ඉන්න බව අනිත් යට වැඩිය අන්ගවන්නෙත් නෑ මොකද එයාලව කතෝලික සහ ක්‍රිස්තියානි සමාජයන්හි පිළිගන්නේ නෑ...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හ්ම් ඒවාට විරුද්දව ගන්න පියවරයන්ගේ අඩුවක් තියෙනවා ඒත් පියවර නොගන්නවාත් නෙමෙයි. මීට කාලෙකට ඉහත ඔය ප්‍රශ්නේ ගොඩක් දුර දිග ගිහින් තිබුනා. ඒ කාලේදී මේවට නීතිමය පියවරයන් පවා ස්ථාපිත කරගෙන තිබුන. තවමත් ක්‍රියාත්මකයි මං හිතන්නේ... ඔහොම කණ්ඩායම් වල ඉන්න අයත් එයාල එහෙම එකක ඉන්න බව අනිත් යට වැඩිය අන්ගවන්නෙත් නෑ මොකද එයාලව කතෝලික සහ ක්‍රිස්තියානි සමාජයන්හි පිළිගන්නේ නෑ...

    බයිබල් කාරයොන්ගේ ගැට වලට ගොඩක් කතෝලිකයෝත් අහු උනා ගෙවල් ගෙවල් ගානේ පොත් බෙදාගෙන යන්නේ උන් තමයි දැන් ගොඩක් පල්ලි වලින් දැනුවත් කරපු නිසා කතෝලිකයෝ ඉන්න ගෙවල් වලට යන්නේ නැ :yes: