බයිබලය හා කුරානය

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19420419 said:
    එහෙම දෙයක් නම් ඉස්සර කාලේ තිබුනා රෝම යුගයටත් කලින් දැන් නම් නවීන විදිහට බෝතිස්ම

    නැ මචන් වැරදි ජේසු තුමා කියන්නේ දෙවියන්වහස්සේගේ පුත්‍රයා

    දෙවියන්වහන්සේ කියන්නේ මේ ලෝකේ මැවුම්කරුවානන්

    එතුමා තමා මේ ලෝකය සත් දිනකින් මැවුවේ

    එක තමා කතෝලික විශ්වාසය බයිබල් ආගමේ කියන දේවල් දන්නේ නැ
    :yes:

    එහෙම කේස් එකක්ද?.දැනන් හිටියේ නෑ මච්න්
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සොහොන;19420495 said:
    බයිබල් කාරයොන්ගේ ගැට වලට ගොඩක් කතෝලිකයෝත් අහු උනා ගෙවල් ගෙවල් ගානේ පොත් බෙදාගෙන යන්නේ උන් තමයි දැන් ගොඩක් පල්ලි වලින් දැනුවත් කරපු නිසා කතෝලිකයෝ ඉන්න ගෙවල් වලට යන්නේ නැ :yes:
    ඔව් මචන් දැන් වෙද්දී උන්ගෙන් තිබුන කරදර ටිකක් අඩු වෙලා තියෙනවා... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    aaka raten ratata wenas European countries gattoth majority eka religious minded naha .. Philippine hari nathanm South American countries wage gattoth kathawa wenas kohoma unath godak Christian un bible eka pili ganne unta oona tika witharai (i.e cherry picking )

    අපිනම් එහෙම නෑ... පඩේ උනත් අරින්නේ අල්ලා හුවක්බර් කියලා:rolleyes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම මොකටද බන් ජේසුස් අක්බාර් කියන්නේ?මම කතෝලික,ක්‍රිස්තියන් නෙමෙයි

    කැතලික් කියන්නෙත් ක්‍රිස්තියන් වලම කොටසක් තමයි බන්

    2097565.png
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ක්‍රිස්තියානි සහ කතෝලික කියන ආගම් ගැන දන්නේ නැහැ..
    එක ආගමක ජේසුවත්, අනිත් ආගමේ මරියාතුමි වත් අදහනවා කියල අහලා තියෙනවා..

    කිරියේ කවුරු හරි අහලා තිබ්බා ජේසු මරියතුමියගේ පුතෙක් නම් එක ආගමක මරියතුමිය කන්යාවක් ලෙස අදහන්නේ කොහොමද කියලා..
    ඔය ගැන දන්න කෙනෙක් පැහැදිලි කරන්න.. ඇයි අම්මයි, පුතයි විදියට ආගම් දෙකක් හැදිලා තියෙන්නේ?

    මම කාටවත් අපහසයක් වෙන්න අහනවා නෙවෙයි දන්නෙ නැති නිසා අහන්නේ :dull:

    එක ආගමක් අදහලා ඒක හරියි කියන්න බෑ

    නිවැරදි බුදු දහමේ අගය සහ යතාර්තය දකින්නනම් කරුනාකර

    1. අල් කුරානය සහ ප්‍රදාන හදීස
    2. බයිබලය
    3. හැකිනම් ගුරු නානක් ගේ ආගමික ග්‍රන්තය (සික් ආගම ) හොයාගෙන කියවන්න

    අයියෝ ඩොලර් කියල හිතෙයි බන්:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    uba allan kagahanne parana bayibale ban
    dan thiyenne aluth ekak eke godak durata moda athal na :yes:

    දෙවියන් වහන්සේගේ පනිවිඩය වෙනස් කරන්න එපා...:no::no::no:
    ඇයි ඒ ලැජ්ජ හිතෙන කෑනි ඇයින් කරල තියෙන්නේ?:baffled::baffled:

    හෙට අනිදට කියයි මෝසස් නියුක්ලියර් බෝම්බ් එකකින් වතුර දෙබෑ කලේ... සන්කුවික් දාලා ජේසු තුමා වතුර වයින් කලේ, කුරුසේ ඇන ගැහුවේ නෑ විදුලි පුටුවේ ඉන්දුවේ... දෙවියන් වහන්සේ ටෙලිපෙති හරහා කමියුනිකේට් කලේ කියල
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bible eka kiyanne agama neme..nodanna dewal nodama inna....parani giwasumen passe aluth giwisume oya hama dema wenas wenawa jesus enawa ekkama..oya parana eke thiyenne ishrayel rate nithiyath ekka yana ekak...raja kale...lankawe raja kale wage....ubala dan raja...ranjuruwange waradi gana budu dahamen kiyala deepu dewal thiyenne.anna e wage thama nawa giwisumen wenas wenawa parana dewal.....meka ubalata wisthara karanna amarui nodanna deyak nisa....this is not the bible....:no::no::no::no::no::no:

    2ugnm2d.jpg

    agama walata me wage thread dana minissu gana ithin duaki...budu hamuduruwoma kiyala thiyennawane darmaye hasirena kenawa dharmaya wisin rakinawa kiyala..enisa methumata kiyanna thiyenne issella dharmaye hasirenna kiyala thama......

    කව්ද ලංකාවේ කතෝලික මිනිස්සු ගැන කිව්වේ?

    උන් ඔය භහුතරයක් අය සාමයෙන් සමගියෙන් ඉන්නේ හැමෝම එක්ක:D:D

    උබ යුරෝපියන් එකෙක්ද??:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම උඹ වගේ මන්ද බුද්දීකයෙක් ව දැක්කමයි.උඹ අනිත් අයගේ ආගම් විවේචනය කරන්න කලින් තමුගේ දර්මය හරියට පිළිපැදල ඉන්න.ඊට පස්සේ අනිත් අයගේ දේවල් දිහා බලන්න.උඹ ඉන්නේ වයිරයකින් අනිත් ආගම විවේචනය කරලා පහත් වින්දයක ලබනා කෙනෙක්. උඹේ කතා විලාසය දැක්කහම ඕන කෙනෙක් ට එක තේරෙනවා.

    බුදුන් වහන්සේ කියාපු විදියට උඹ දර්මයේ හැසිරෙන කෙනෙක්ද ? එක උඹ උබෙන් අහල ඉඳපන් එකටම? උඹ බයිබලය ගැන හොයන්න කලි පන්සීය පනස් ජාතක කතාවල් ගැන පොඩ්ඩක් හොයල බපලපං .උඹ ඉන්ටර්නෙට් එකේ පොර වෙන්නේ ලොකු ටෝක්ස් දෙනෙන් නැතුව උඹේ උඹේ සහෝදර ජාතිය ගැන හොයල බලපන්.දහසක් දෙන බඩගින්නේ අනාත ළමයි සිය දහස් ගණනක් ඉන්නවා අනත මඩම් වල බුදුන් කිව්වේ දන් දෙන්න කියල ,සියල්ල අත් හරින්න කිව්වා.උඹ අඩුම ගානේ අනාත මඩම් වලට ගිහින් ඒ ළමයි වෙනුවෙන් මොන හරි කරනවද ? උඹේ උපයන දේ වලින් උඹ ලව්කික සැප වෙනුවෙන් කොච්චර වියදම් කරනවද.එතකොට උඹ බුදුන් දෙසු ඒ උතුම් දර්මය පිලිපදින කෙනෙක් ද? උඹ කි දෙනෙක්ට නම් අපහස කරනවද මෙතන.උඹ කොච්චර නම් වයිරය පතුරනවද? උඹ උදව් කරනෙන් බව්ද්ද ,සිංහල අයට විතරද? උඹ කතෝලික කෙනෙක් වෙලා ඊළඟ ආත්මේ ඉපදුනොත් උඹ මොකද කරන්නේ? උඹේ හැසිරීමෙන් පෙන්නේ උඹ පහත් මනසිකත්වය විතරයි. ඇත්තමට මට උඹ ගැන දුකයි. ඕක මානසික රෝගයක් නිසා.පහත් වින්දනය. මම බුදු දහමට අපහස කරන්නේ නැ.උඹල වගේ අය තමයි උතුම් බුදු දහමට අපහස කොරෝ ගන්නේ.

    මේ මොන බයිලයක්ද බන්?? මම මේ කියන්නේ යුරෝපියන් උන් තමන්ගේ ඔලුවල කුනු තියන් මුස්ලිම් උන්ව විවේචනය කරන එක

    කොහේ කොතනද අපහාසයක් කරලා තියෙන්නේ??? ගෙඩි පිටින් බයිබලේ කොපි පේස්ට් කරලනේ තියෙන්නේ? මම මොකුත් අතින් දාලා ලියල තියෙනවද???
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19420668 said:
    දෙවියන් වහන්සේගේ පනිවිඩය වෙනස් කරන්න එපා...:no::no::no:
    ඇයි ඒ ලැජ්ජ හිතෙන කෑනි ඇයින් කරල තියෙන්නේ?:baffled::baffled:

    හෙට අනිදට කියයි මෝසස් නියුක්ලියර් බෝම්බ් එකකින් වතුර දෙබෑ කලේ... සන්කුවික් දාලා ජේසු තුමා වතුර වයින් කලේ, කුරුසේ ඇන ගැහුවේ නෑ විදුලි පුටුවේ ඉන්දුවේ... දෙවියන් වහන්සේ ටෙලිපෙති හරහා කමියුනිකේට් කලේ කියල

    උබට පොඩි කාලෙ කව්රුහරි මොනාහරි කරාද බන්...මුස්ලිම් එකෙක්...ලැජ්ජනන් පී එම් එකක් වත් දාල කියපන්... :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19420419 said:
    එහෙම දෙයක් නම් ඉස්සර කාලේ තිබුනා රෝම යුගයටත් කලින් දැන් නම් නවීන විදිහට බෝතිස්ම කිරීම ආදේශ වෙලා තියනවා ඉපදිලා දවස් ගානකින් වතුරකට බස්සනවා වැඩිහිටියෝ නම් ශුද්දවූ ජලයෙන් ඔලුව තේමා ගන්නවා එක කතෝලික ආගමට එන්න කලින් හැම කතෝලිකයාම කරන්න ඕනේ :yes: බයිබලේ කියන දේ දැන් හොගක් කතෝලිකයෝ කියවලා නැ ඉරිදා පුජාවට ගියොත් පල්ලියේ ෆාදර් කියන බයිබල් වාකන ටික විතරයි ගොඩක් වෙලාවට ඇහෙන්නේ :yes:

    මෙහෙමයි බයිබල් ආගමේ මරිය තුමිය පිළිගන්නේ නැ ඒගොල්ලෝ කියන්නේ ජෙසුතුමාට ගරු කරාට මරිය තුමියට ගරු කරන්න ඕනේ නැ කියලා

    කතෝලික ආගමේ ජෙසුතුමාට වාගේම මරිය තුමියට ගරු කරනවා
    :yes:

    නැ මචන් වැරදි ජේසු තුමා කියන්නේ දෙවියන්වහස්සේගේ පුත්‍රයා

    දෙවියන්වහන්සේ කියන්නේ මේ ලෝකේ මැවුම්කරුවානන්

    එතුමා තමා මේ ලෝකය සත් දිනකින් මැවුවේ

    එක තමා කතෝලික විශ්වාසය බයිබල් ආගමේ කියන දේවල් දන්නේ නැ
    :yes:

    හ්ම්ම්ම්ම්.....:rolleyes::rolleyes:

    ඒ කියන්නේ බයිබලේ පිලිපදිනවා තියා කියවන්නේවත් නෑ...:confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට පොඩි කාලෙ කව්රුහරි මොනාහරි කරාද බන්...මුස්ලිම් එකෙක්...ලැජ්ජනන් පී එම් එකක් වත් දාල කියපන්... :baffled:

    මටනම් කලේ නෑ.. ඒ උනාට මගේ දරුවන්ට කරන්න යන්නේ:rolleyes::rolleyes:

    ඒක නෙමේ මචෝ, ඇයි බයිබලේ පිලිගත් වෙබ් අඩවියකින් කොපි පේස්ට් කලාම සමහරුන්ට මෙච්චර රිදෙන්නේ? ලැජ්ජයි වගේද අනිත් උන් කියවන එක
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19420709 said:
    හ්ම්ම්ම්ම්.....:rolleyes::rolleyes:

    ඒ කියන්නේ බයිබලේ පිලිපදිනවා තියා කියවන්නේවත් නෑ...:confused:

    මෙහෙමයි වයසට ගිය ගොඩක් අය කියවනවා :yes: ඒ වාගේම දහම් පාසලට යන උන්ට සමහරක් දේවල් පාඩම් කරගන්න වෙනවා :yes: ඒ අරුනාහම ඉතින් ගොඩක් අයට බයිබලේ තියන ඒවා මතක් වෙන්නේ ඉරිදා පුජාවේදී විතරයි කතෝලික ආගමේ සිද්ද වන දේ කියුවේ බයිබල් ආගමේ වෙන දේවල් දන්නේ නැතෝ :rolleyes:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    රත්තරං;19420724 said:
    මටනම් කලේ නෑ.. ඒ උනාට මගේ දරුවන්ට කරන්න යන්නේ:rolleyes::rolleyes:

    ඒක නෙමේ මචෝ, ඇයි බයිබලේ පිලිගත් වෙබ් අඩවියකින් කොපි පේස්ට් කලාම සමහරුන්ට මෙච්චර රිදෙන්නේ? ලැජ්ජයි වගේද අනිත් උන් කියවන එක
    කාටවත් රිදිලා නෑ මචන්.. බයිබලේ නව ගිවිසුම කියල කොටසකුත් තියෙනවා... එකත් ඔය ගත්ත තැනින් කොපි පේස්ට් කරලා දාපන් මචන්.. ඒ නැතත් ටිකක් වෙලාව අරන් ඒ ටිකත් කියවපන්... :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රත්තරං;19420724 said:
    මටනම් කලේ නෑ.. ඒ උනාට මගේ දරුවන්ට කරන්න යන්නේ:rolleyes::rolleyes:

    ඒක නෙමේ මචෝ, ඇයි බයිබලේ පිලිගත් වෙබ් අඩවියකින් කොපි පේස්ට් කලාම සමහරුන්ට මෙච්චර රිදෙන්නේ? ලැජ්ජයි වගේද අනිත් උන් කියවන එක

    අනේ මන්ද උබටනන් මොනා වෙලාද කියල ඔය නාස්ති කරන කාලෙ හොද වැඩකට යොදවපන්...උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...මම කිව්ව කියල හිතේ තියා ගනින්...මට එලකිරියෙ ඉන්න බහුතරයක් ඉන්නෙ උබේ ආගමේ අය ඒ හින්ද මම වැඩිය මේ ගැන කියන්ඩ යන්නෑ ඒ අයගෙ හිත රිදෙන හින්ද...අනික් ආගම් වල ඒව හොයන්ඩ ඉස්සෙල්ල තමන්ගෙ ආගමේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා මිනිස්සුන්ට උදව්පදව් කරගෙන ඉදින් බන්...නිකන් බොරුවට අනුන්ගෙ රෙදි උස්සන්ඩ යන්නැතුව..
     
    වැඩක් නෑ බන් මූට කියල මූ පරණ ගිවිසුම අල්ලන් දගලනව....මූ දන්නවද දන්නෙත් නෑ අලුත් ගිවිසුම ගැන... :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19420622 said:
    එක ආගමක් අදහලා ඒක හරියි කියන්න බෑ

    නිවැරදි බුදු දහමේ අගය සහ යතාර්තය දකින්නනම් කරුනාකර

    1. අල් කුරානය සහ ප්‍රදාන හදීස
    2. බයිබලය
    3. හැකිනම් ගුරු නානක් ගේ ආගමික ග්‍රන්තය (සික් ආගම ) හොයාගෙන කියවන්න

    අයියෝ ඩොලර් කියල හිතෙයි බන්:baffled::baffled:

    රත්තරං;19420724 said:
    මටනම් කලේ නෑ.. ඒ උනාට මගේ දරුවන්ට කරන්න යන්නේ:rolleyes::rolleyes:

    ඒක නෙමේ මචෝ, ඇයි බයිබලේ පිලිගත් වෙබ් අඩවියකින් කොපි පේස්ට් කලාම සමහරුන්ට මෙච්චර රිදෙන්නේ? ලැජ්ජයි වගේද අනිත් උන් කියවන එක

    අවුරුදු 5000ක් පවතින එකම ධර්මය බුද්ධ ධර්මය විතරයි..
    අනිත් ආගම් එකින් එක විසිවෙලා යනවා බන්..
    මට ත්‍රිපිටකයේම තව දැනගන්න ගොඩක් දේවල් තියෙනවා..
    ඉතින් වෙලාවක් තිබ්බොත් ඒ දේවල් ගැන දැනගන්නවා මිසක් අනිත් ආගම් ගැන හොයන්න වෙලාවක් නෑ බන්..
    අබිධර්මය ඉගෙනගන්න ඕනා බන් සන්කීර්න වැඩි නිසා වටහගන්න අමාරුයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩක් නෑ බන් මූට කියල මූ පරණ ගිවිසුම අල්ලන් දගලනව....මූ දන්නවද දන්නෙත් නෑ අලුත් ගිවිසුම ගැන... :baffled:

    දෙවියන් වහන්සේගේ ගිවිසුමේ ඇයි බන් අලුත් එකයි පරණ එකයි කියලා දෙකක්?
    එතකොට මුලින් කියලා තියෙන එක වැරදිද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ මන්ද උබටනන් මොනා වෙලාද කියල ඔය නාස්ති කරන කාලෙ හොද වැඩකට යොදවපන්...උබලගෙ ආගම තව අව්රුදු 15 20 යද්දි ඉතුරු වෙන එකක් නෑ...මම කිව්ව කියල හිතේ තියා ගනින්...මට එලකිරියෙ ඉන්න බහුතරයක් ඉන්නෙ උබේ ආගමේ අය ඒ හින්ද මම වැඩිය මේ ගැන කියන්ඩ යන්නෑ ඒ අයගෙ හිත රිදෙන හින්ද...අනික් ආගම් වල ඒව හොයන්ඩ ඉස්සෙල්ල තමන්ගෙ ආගමේ වැඩ කටයුතු වලට සම්බන්ද වෙලා මිනිස්සුන්ට උදව්පදව් කරගෙන ඉදින් බන්...නිකන් බොරුවට අනුන්ගෙ රෙදි උස්සන්ඩ යන්නැතුව..

    :no: මේකනම් වැරදි කථාවක් මචන්. බෞද්ධාගම එහෙම නැති වෙන එකක් නෙවෙයි. ලංකාවේ බුද්ධාගම නැති වුනත්, ලෝකය දැනටම ඒක ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම ඇමරිකාවේ වගේ බෞද්ධ සංවිධාන සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා,ගොඩක් නළු නිළියෝ පවා බෞද්ධයෝ.

    මෙයත් දැන් බෞද්ධ.
    aniston-fit-tips_0.jpg

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19420737 said:
    මෙහෙමයි වයසට ගිය ගොඩක් අය කියවනවා :yes: ඒ වාගේම දහම් පාසලට යන උන්ට සමහරක් දේවල් පාඩම් කරගන්න වෙනවා :yes: ඒ අරුනාහම ඉතින් ගොඩක් අයට බයිබලේ තියන ඒවා මතක් වෙන්නේ ඉරිදා පුජාවේදී විතරයි කතෝලික ආගමේ සිද්ද වන දේ කියුවේ බයිබල් ආගමේ වෙන දේවල් දන්නේ නැතෝ :rolleyes:

    එල...

    කාටවත් අපහාසයක් නෙමේ කෙලින්ම කොපි පේස්ට් කලේ මචන්
    මේකේ ඉන්න සිංහල දන්න යුරෝපියන් උන්ට රිදිලා කෑ ගහනවා

    මචෝ ඉතින් තමාගේ ආගම නොදැන ඇදහීම තේරුම මොකක්ද?
    ඒ අතින් මුස්ලිම් උන් අකුරින් අකුර හරි හෝ වැරදි පිලිපදිනවනේ.... උඩ පැනපන් කිව්වොත් පනිනවා. කක්ක දාපන් කිව්වොත් දානවා:baffled::baffled: