සොහොන;19420824 said:
අලුත් ගිවිසුමේදී කියවෙන්නේ ජේසු තුමාගේ ඉපදීමෙන් පසු කාලය ගැන විස්තර
පැරණි ගිවිසුමෙන් කියවෙන්නේ ජේසු තුමා ඉපදීමට පෙර කාලය ගැන විස්තර
පරණ ගිවිසුම කියන්නේ ජේසු ඉපදීමට පෙර තියෙන කොටස.
මේ කොටස තමයි ජුදා ආගමේ (Jews) මූලික ඉගැන්වීම. ( ජේසූ ඉපදුනෙත් ජුදා ජාතිකයෙක් විදිහට )
තවමත් ජුදා ජාතිකයන් අදහන්නේ මේ කොටසම තමයි. ඒ නිසා තමයි ඔවුනුත් මුස්ලිම් පිරිස් වගේ දැඩි නීති පිළිපදින්නේ (හලාල් වගේ kosher කෑම පමණයි ඔවුන් කන්නේ. kosher හලාල් වලටත් වඩා දැඩි නීති මාලාවක්. මුහුදු ලුනු පවා ඔවුන්ට තහනම් ) .
අලුත් ගිවිසුමෙන් මේ නීති වෙනස් කරලා, ජේසු විසින් නව දහමක් ප්රකාශ කරනවා. එක නිසා තමයි ජුදා ජාතින් ජේසුව කුරුසේ ඇන ගහල මරලා දැම්මේ.
මෙතැන පළමුවෙනි පෝස්ට් එකේ තියෙන ඔක්කොම උපුටාගැනීම් පරණ ගිවිසුමේ කොටස්. ඇසට ඇස , දතට දත . අන්යගමිකන් මැරීම වගේ දේවල් තියෙන්නේ පරණ ගිවිසුමේ. පරණ ගිවිසුම කතෝලිකයන් භාවිතා කරන්නේ ඉතිහාසය සදහා පමණයි.