රත්තරං;19421203 said:යුරෝපියන් උන් ඒවම තියාන,,, ඩොලර් කොලෙත් "ඉන්ද නේම් ඔෆ් ගොඩ් වී ට්රස්ට්" කියලා ගහගෙන කුරානේ කොටස් තෝරා බේරා කියවා උලුප්පා දැකිවීම වැරදි බව පෙන්වීමට
යුරෝපයේ මුලිකව බාවිතා වෙන්නේ යුරෝ, ඩොලර් නෙවෙයි. උඹ දාල තියෙන comic එකේ තියෙන්නෙත් ඇමරිකන් කොඩිය.
කොහොමහරි, යුරෝපය වැඩිය ආගමික නැඹුරුවක් ඇති මහාද්වීපයක් නෙවෙයි, පහත ලින්කුව හරහා ගිහින් බැලුවොත් පෙනෙයි, වැඩි දෙනෙක් ආගමෙන් දුරස්වෙමින් පවතින බව. උඹ කියන විදිහට ඉස්ලාම් ආගමේ වැරදි හොයන්නේ මේ අනාගමික අයද කතෝලික අයද කියන්න දන්නේ නෑ. කොහොම උනත් කොයි ආගමේත් කොයි ජාතියේත් කොටින්ම මොන කොට්ටසයේත් කුහකයෝ ඉන්නවා අනුන්ගේ වැරදි හොයන තමන් වැරදි නොදකින.
Code:
https://en.wikipedia.org/wiki/Religion_in_Europe





මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා