බයිබලය හා කුරානය

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421203 said:
    යුරෝපියන් උන් ඒවම තියාන,,, ඩොලර් කොලෙත් "ඉන්ද නේම් ඔෆ් ගොඩ් වී ට්‍රස්ට්" කියලා ගහගෙන කුරානේ කොටස් තෝරා බේරා කියවා උලුප්පා දැකිවීම වැරදි බව පෙන්වීමට

    යුරෝපයේ මුලිකව බාවිතා වෙන්නේ යුරෝ, ඩොලර් නෙවෙයි. උඹ දාල තියෙන comic එකේ තියෙන්නෙත් ඇමරිකන් කොඩිය.

    කොහොමහරි, යුරෝපය වැඩිය ආගමික නැඹුරුවක් ඇති මහාද්වීපයක් නෙවෙයි, පහත ලින්කුව හරහා ගිහින් බැලුවොත් පෙනෙයි, වැඩි දෙනෙක් ආගමෙන් දුරස්වෙමින් පවතින බව. උඹ කියන විදිහට ඉස්ලාම් ආගමේ වැරදි හොයන්නේ මේ අනාගමික අයද කතෝලික අයද කියන්න දන්නේ නෑ. කොහොම උනත් කොයි ආගමේත් කොයි ජාතියේත් කොටින්ම මොන කොට්ටසයේත් කුහකයෝ ඉන්නවා අනුන්ගේ වැරදි හොයන තමන් වැරදි නොදකින.

    Code:
    https://en.wikipedia.org/wiki/Religion_in_Europe
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    දවසම කිරියේ හිටියේ මචන් දැන් යන්න හැදුව විතරයි... :no:

    සමගි සන්දානයේ ප්‍රසාද නිධානය කියල සක්‍රමේන්තුවක් තියෙනවා... එයට සැබෑ මනස්තාපනයක් තිබිය යුතු වෙනවා... ඒ තුලින් ඔහුගේ වරදට සමාවක් ලැබෙනවා. ඒ මන්දයත් වරදකරුවෙකු එම සක්‍රමේන්තුව ලැබූ පමණින් පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් වලකිනවා කියන්නේ අමුලික බොරුවක්. සමාව ලැබෙන්නේ ඔහුගේ හෝ අයගේ අධ්‍යාත්මයට මිස බෞතික ජීවිතයට නෙමෙයි. එමෙන්ම ආගම හා රටක නීතිය යනු දෙකක්. ඒ දෙකම එකක් වෙන්නේ ඉස්ලාම් ආගමෙයි. පටලවගන්න එපා මචන්... :)

    නෝවාගේ කතාව පැරණි ගිවිසුමේ එන පුරාවුර්තයක් මචන්.. එහි ගැබ්ව අතෙහෙ පිටින් කියවන වචන වල තියෙන දේම නෙමෙයි... හැමදේම විස්තර කරන්න නම් ගොඩක් වෙලාව ඕනි මචන්.. මං දැන් යනවා... උබට බුදු සරණයි!

    නෑ නෑ ඌ කිව්වේ පාපොච්චාරනේ අහන කෙනා ඒක සගවන එක වරදක් කියලා

    මචන් බුදු දහමේ අහෝසි කර්ම කියලා දෙයක් තියෙනවා. ඒකෙනුත් ඔය හා සුලුවෙන් ලගින් යන සංකල්පයක් කියන්න පුලුවන්, ඒත් සියලු දේ / සියලු පව් සමාකරගන්න අහෝසි කරගන්න බෑ. ඇත්තටම ගැබුරට හිතුවහම මට හිතෙනවා අහෝසි වීමක් ගැන නෙමේ කර්ම "කන්වර්ට් විල්ලක්" ගැනයි ඒ බුදු දාහමේ කියන්නේ කියලා
    62484542.jpg

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421363 said:
    නෑ නෑ ඌ කිව්වේ පාපොච්චාරනේ අහන කෙනා ඒක සගවන එක වරදක් කියලා

    මචන් බුදු දහමේ අහෝසි කර්ම කියලා දෙයක් තියෙනවා. ඒකෙනුත් ඔය හා සුලුවෙන් ලගින් යන සංකල්පයක් කියන්න පුලුවන්, ඒත් සියලු දේ / සියලු පව් සමාකරගන්න අහෝසි කරගන්න බෑ. ඇත්තටම ගැබුරට හිතුවහම මට හිතෙනවා අහෝසි වීමක් ගැන නෙමේ කර්ම "කන්වර්ට් විල්ලක්" ගැනයි ඒ බුදු දාහමේ කියන්නේ කියලා.

    කන්වර්ට් වෙනවා! :rofl:

    අහෝසි කර්ම, කියන්නේ පල දෙන්න අවස්ථාවක් නොලැබුණු ඒවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරෝපයේ මුලිකව බාවිතා වෙන්නේ යුරෝ, ඩොලර් නෙවෙයි. උඹ දාල තියෙන comic එකේ තියෙන්නෙත් ඇමරිකන් කොඩිය.

    කොහොමහරි, යුරෝපය වැඩිය ආගමික නැඹුරුවක් ඇති මහාද්වීපයක් නෙවෙයි, පහත ලින්කුව හරහා ගිහින් බැලුවොත් පෙනෙයි, වැඩි දෙනෙක් ආගමෙන් දුරස්වෙමින් පවතින බව. උඹ කියන විදිහට ඉස්ලාම් ආගමේ වැරදි හොයන්නේ මේ අනාගමික අයද කතෝලික අයද කියන්න දන්නේ නෑ. කොහොම උනත් කොයි ආගමේත් කොයි ජාතියේත් කොටින්ම මොන කොට්ටසයේත් කුහකයෝ ඉන්නවා අනුන්ගේ වැරදි හොයන තමන් වැරදි නොදකින.

    Code:
    https://en.wikipedia.org/wiki/Religion_in_Europe

    ඔව් බන්.. උබ හරි

    ඔය කතෝලික ආගම මීට අව්රුදු 300කට කලින් තිබ්බේ ඔය අද මුස්ලිම් ආගම තියෙන තැනම තමා

    දේව නිර්මාන වාදය/ කතන්දර මැජික් අනම් මනං වගේ සරල සංකල්ප වලින් මිනිස්සු ඈත් වෙනවා දිනෙන් දින.. මුස්ලිම් උනුත් හැදෙයි තව අව්රුදු 300කින් විතර

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කන්වර්ට් වෙනවා! :rofl:

    අහෝසි කර්ම, කියන්නේ පල දෙන්න අවස්ථාවක් නොලැබුණු ඒවා.

    නෑ නෑ මචෝ.... කන්වර්ට් වෙනවා කියන්නේ මේකයි.. එකකින් තව එකක් වැහිලා කලින් එක වෙනස් වෙනවා කියන එක.. ඒක මගේ බුද්දියට ගෝචර වෙච්ච විදිහ නිසයි මම ඒක මගේ අදහසක් කියලා දැම්මේ.. දර්මයේ 2x2=4 යි වගේ කෙලින්ම කියන දෙයක් කියා නොකියා කිව්වේ ඒකයි
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421384 said:

    ඔව් බන්.. උබ හරි

    ඔය කතෝලික ආගම මීට අව්රුදු 300කට කලින් තිබ්බේ ඔය අද මුස්ලිම් ආගම තියෙන තැනම තමා

    දේව නිර්මාන වාදය/ කතන්දර මැජික් අනම් මනං වගේ සරල සංකල්ප වලින් මිනිස්සු ඈත් වෙනවා දිනෙන් දින.. මුස්ලිම් උනුත් හැදෙයි තව අව්රුදු 300කින් විතර

    මැවුම්වාදය විතරක් නෙවෙයි ඕනෑම ආගමක් දර්ශනයක් මිනිස්සුන්ගෙන් වඩා ඈත් වෙන තරමට හොඳයි. එහෙමත් නැත්තම් ඒවා පෞද්ගලිකව පිළිපදින එක හොඳයි. මට හිතෙන හැටියට ආගම/දර්ශන වලින් ලැබුණු අලාබ වැඩි ලාබ වලට වඩා.

    රත්තරං;19421395 said:

    නෑ නෑ මචෝ.... කන්වර්ට් වෙනවා කියන්නේ මේකයි.. එකකින් තව එකක් වැහිලා කලින් එක වෙනස් වෙනවා කියන එක.. ඒක මගේ බුද්දියට ගෝචර වෙච්ච විදිහ නිසයි මම ඒක මගේ අදහසක් කියලා දැම්මේ.. දර්මයේ 2x2=4 යි වගේ කෙලින්ම කියන දෙයක් කියා නොකියා කිව්වේ ඒකයි

    ඒක එහෙම් ම ම නෙවෙයි. ලොකු කර්මයක් නිසා ඊට වඩා කුඩා කර්ම පල දෙන්න තියන අවස්ථාව ඇහිරිලා යනවා. පල දෙන්න කලින් නිවන් දැකිමෙනුත් කර්ම අහෝසි වෙන්න පුළුවන්ලු, :nerd:
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    කැ රි හම්බයොත් එකයි කැ රි කුරුස කැ රියොත් එකයි

    වෙස හුකන්නලා . ඕකුන්ට පුක ගහන් ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැ රි හම්බයොත් එකයි කැ රි කුරුස කැ රියොත් එකයි

    වෙස හුකන්නලා . ඕකුන්ට පුක ගහන් ඕනේ

    හ හා.... නොට් ඉන් දිස් වේ මචන්:no::no::no:

    ඕනේ එකෙක්ට බුදු හාමුදුරුවන්ටත් කුනුහරපෙන් බැන්නහැකි

    පොයින්ට්ස් වලට කතාකරපන්
     
    namal_sl

    Banned
    Dec 11, 2015
    82
    3
    0
    රත්තරං;19421452 said:
    හ හා.... නොට් ඉන් දිස් වේ මචන්:no::no::no:

    ඕනේ එකෙක්ට බුදු හාමුදුරුවන්ටත් කුනුහරපෙන් බැන්නහැකි

    පොයින්ට්ස් වලට කතාකරපන්

    පල පොන්නය යන්න

    වෙස ආගම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මැවුම්වාදය විතරක් නෙවෙයි ඕනෑම ආගමක් දර්ශනයක් මිනිස්සුන්ගෙන් වඩා ඈත් වෙන තරමට හොඳයි. එහෙමත් නැත්තම් ඒවා පෞද්ගලිකව පිළිපදින එක හොඳයි. මට හිතෙන හැටියට ආගම/දර්ශන වලින් ලැබුණු අලාබ වැඩි ලාබ වලට වඩා.

    ඒක එහෙම් ම ම නෙවෙයි. 1.ලොකු කර්මයක් නිසා ඊට වඩා කුඩා කර්ම පල දෙන්න තියන අවස්ථාව ඇහිරිලා යනවා.
    2.පල දෙන්න කලින් නිවන් දැකිමෙනුත් කර්ම අහෝසි වෙන්න පුළුවන්ලු, :nerd:

    උබ බෞද්ද නෙමේ නේද මචෝ.. මේ කියන ඒවා සේරම වැරදි:baffled::baffled:

    1.ඕක ඔච්චර සරලව කියන්න බෑ.. ඒත් ඔය කතාව සම්පූර්නෙන් වැරදිත් නෑ හරිත් නෑ
    2.නිවන් දැකීනෙම් අහෝසි වෙනවා නෙමේ. පින් වැඩිවෙලා ඔය මොකක් හරි මයිත්‍රී බුදුන්ගේ දර්මය නෑසෙන පොට් එකක ඉපදිලා මයිත්‍රී බුදුන්ගේ දර්මය පවතින කාලෙන් පස්සෙත් උපන්නොත් යහපත් කර්මෙන්/ පිනෙන් වාසිද අවාසිද?:baffled::baffled:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පල පොන්නය යන්න

    වෙස ආගම

    පානදුරා වාදය එද්දි ලංකාවෙන් භහුතරය කතෝලික... ගේම ගැහුවේ කුනුහරප වලින්ද කඩුවෙන්ද තුවක්කුවෙන්ද තර්කෙන්ද බුද්දියෙන්ද??? සාර්තක උනේ සුද්දගේ ලුනු ගොට්ට බෙදලා අඩු කුලේ උන්ට වාසගම් දීලා පැන්ස දෙක දීලා ආගම මාරු කරවපු එකද එහෙම නැත්නම් බුද්දියට අමතලා දුන්න ගේමද?
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    රත්තරං;19421486 said:
    උබ බෞද්ද නෙමේ නේද මචෝ.. මේ කියන ඒවා සේරම වැරදි:baffled::baffled:

    1.ඕක ඔච්චර සරලව කියන්න බෑ.. ඒත් ඔය කතාව සම්පූර්නෙන් වැරදිත් නෑ හරිත් නෑ
    2.නිවන් දැකීනෙම් අහෝසි වෙනවා නෙමේ. පින් වැඩිවෙලා ඔය මොකක් හරි මයිත්‍රී බුදුන්ගේ දර්මය නෑසෙන පොට් එකක ඉපදිලා මයිත්‍රී බුදුන්ගේ දර්මය පවතින කාලෙන් පස්සෙත් උපන්නොත් යහපත් කර්මෙන්/ පිනෙන් වාසිද අවාසිද?:baffled::baffled:

    1. කිව්වේ සරලව. සරලව කිව්වොත් මම කිව්ව උත්තරය තමයි.
    2. මේ කිව්වේ මොකද්ද කියල නම් පැහැදිලි නෑ? අහෝසි කර්ම වලට මේක අදාල නෑනේ.

    බෞද්ද වෙලා හිටියා, දැන් අනාගමිකයි. :nerd:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට පෙන්නේ මුස්ලිම් උන්ට වඩා ජාතිවාදය ආගම්වාදය පතුරවන්නේ මෙන්න මේ වගේ සිංහල බෞද්ද කියාගන්නා පොන්නයෝ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට පෙන්නේ මුස්ලිම් උන්ට වඩා ජාතිවාදය ආගම්වාදය පතුරවන්නේ මෙන්න මේ වගේ සිංහල බෞද්ද කියාගන්නා පොන්නයෝ

    බෞද්ද පොන්නයෝ???

    ඇයි බන් අපිට බනින්නේ? ජාතිවාදය/ආගම් වාදය පතුරවන එකාට ආගමක්, ජාතියක් කියලා නෑ. ඌ මොන ආගමේත් ඉන්නවා. උබලගේ ක්‍රිස්තියන්/කතෝලික ආගමේත් ඉන්නවා/ මුස්ලිම් වලත් ඉන්නවා/ බෞද්ධාගමේත් ඉන්නවා. අන්තවාදීන් කියන්නේ උන්ටයි. අන්තවාදියාගේ එක් ලක්ෂණයක් තමයි, නිකරුනේ හේතුවක් නැතුව අන් ආගම් වලට පහර ගැසීම ,ඒ ආගම් අදහන මිනිස්සුන්ට පහර ගැසීම, මොකෙක් හරි වරදක් කරපුවාම ඌ අදහන ආගමට/ ඌගේ ජාතියට බැනීම. උබ ඒ කරන කට්ටියට පොන්නයා කියාගනින්.

    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සොහොන;19421231 said:

    මම නම් සික් ආගම ගැන කිසිම දැනුමක් නැ :no: බුදු දහමත් එච්චර දන්නේ නැ සසර පෙර නිමිති බුදුන්වහන්සේ ගැන /පන්සීය පනස් ජාතක කතා ගැන එලෙවල් සිංහල කරද්දී පොඩ්ඩක් ඉගෙන ගත්තා :yes: මොනා උනත් වෙසක් දවසට මාත් වෙසක් කුඩුවක් හදනවා / සිංහල අලුත් අවුරුද්දට කිරි බතුත් කනවා ඒ වාගේම දන්සල් වන්දනාවෙත් හැම පාරේම යනවා :yes: ඕවා තමයි වෙනත් කරපු වැඩ

    මචං පන්සීය පනස් ජාතක කතා යි, බුදු දහමයි පටලව ගන්න එපා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19421395 said:

    නෑ නෑ මචෝ.... කන්වර්ට් වෙනවා කියන්නේ මේකයි.. එකකින් තව එකක් වැහිලා කලින් එක වෙනස් වෙනවා කියන එක.. ඒක මගේ බුද්දියට ගෝචර වෙච්ච විදිහ නිසයි මම ඒක මගේ අදහසක් කියලා දැම්මේ.. දර්මයේ 2x2=4 යි වගේ කෙලින්ම කියන දෙයක් කියා නොකියා කිව්වේ ඒකයි

    රත්තරං;19421486 said:
    උබ බෞද්ද නෙමේ නේද මචෝ.. මේ කියන ඒවා සේරම වැරදි:baffled::baffled:

    1.ඕක ඔච්චර සරලව කියන්න බෑ.. ඒත් ඔය කතාව සම්පූර්නෙන් වැරදිත් නෑ හරිත් නෑ
    2.නිවන් දැකීනෙම් අහෝසි වෙනවා නෙමේ. පින් වැඩිවෙලා ඔය මොකක් හරි මයිත්‍රී බුදුන්ගේ දර්මය නෑසෙන පොට් එකක ඉපදිලා මයිත්‍රී බුදුන්ගේ දර්මය පවතින කාලෙන් පස්සෙත් උපන්නොත් යහපත් කර්මෙන්/ පිනෙන් වාසිද අවාසිද?:baffled::baffled:

    මෙහෙමයි සරලව කියන්නම්..

    දස කුසල් තියෙනවා ඒකේ උඩින්ම තියෙන්නේ කඨින පින්කම..
    මේ ආත්මයේදි ආනන්තරීය පාපකර්ම ඇර අනිත් පවු කරලා තිබුනත් කඨින පින්කම තමයි මුලින්ම විපාක දෙන්නේ..
    අර පව නැතිවෙන්නේ නෑ යට යනවා කඨින පින්කමේ ආනිසන්ස ඉවරවුනාම අර පව උඩ එනවා පවට විපාක ලැබෙනවා..
    ඔය විදියට අපි නිතරම පින්/කුසක් කිරීමෙන් අකුසල්/පව් පලදීම තාවකාලිකව නවත්වන්න පුලුවන්..

    අනිත් දේ තමයි අහෝසි කර්ම..
    අන්ගුලිමාල මිනිසුන් දහස්ගානක් මැරුවා නමුහ් ආනන්තරීය පාපකර්මයක් කලේ නෑ සහ රහත් වෙන්න තරම් පිනක් පෙර ආත්මවල කරලා තිබුනා..
    රහත් වුනානින් පස්සේ පිරිනිවන් පෑමෙන් පසු ආත්මයක් නෑ..
    ඒ නිසා අර පව් පලදෙන්න අවස්තාවක් නැතිවුනා ඒවා අහෝසි වුනා.. නමුත් රහත්ව සිටියත් පව ප්‍රබල නිසා ගොඩක් වෙලාවට අන්ගුලිමාල හාමුදුරුවෝ ලේ පෙරාගෙන තමයි පන්සලට වැඩියේ.. අඹගස් වැනි ගස්වලට ගහන ගල් ඉබේටම
    හමුදුරුවන්ට වැදිලා තිබුනා..

    ඔය අතර මේ ආත්මයේදිම පලදෙන ධිට්ටදම්මවේදනීය කර්මත් තියෙනවා..