සොහොන;19420907 said:දැනට ආගමක් නැ මොකද මම යන දේශපාලන වැඩ වලට ආගම් ගාව ගන්න බැ බන්
මම දහම් පාසල් ගියා ලැබුවා සේරම කළා එත් දැන්නම් මම පල්ලි යන්නේ සිරිතක් හැටියට මහා සිකුරාදා හා නත්තල් දවසට විතරයිඑදාට ගියේ නැත්තම් ගෙදර උන් බලෙන් ඇදන් යනවා
![]()
Bumping
Mama ubalage real details danagattah expose karanne na. Ara sohan kiyana paka puka denawa wadi. Oka dawasak mata kari kathawak kiuwa forum ekedi. Ekai okawa expose kale.

මම ඌව හොදට දන්නවා..
උබට මොකක්ද බන් ඌත් එක්ක තියෙන ප්‍රශ්නේ?![]()
Mama ubalage real details danagattah expose karanne na. Ara sohan kiyana paka puka denawa wadi. Oka dawasak mata kari kathawak kiuwa forum ekedi. Ekai okawa expose kale.

මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.
අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,
අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.
වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,
මෙහෙමයි සරලව කියන්නම්..
දස කුසල් තියෙනවා ඒකේ උඩින්ම තියෙන්නේ කඨින පින්කම..
මේ ආත්මයේදි ආනන්තරීය පාපකර්ම ඇර අනිත් පවු කරලා තිබුනත් කඨින පින්කම තමයි මුලින්ම විපාක දෙන්නේ..
අර පව නැතිවෙන්නේ නෑ යට යනවා කඨින පින්කමේ ආනිසන්ස ඉවරවුනාම අර පව උඩ එනවා පවට විපාක ලැබෙනවා..
ඔය විදියට අපි නිතරම පින්/කුසක් කිරීමෙන් අකුසල්/පව් පලදීම තාවකාලිකව නවත්වන්න පුලුවන්..
අනිත් දේ තමයි අහෝසි කර්ම..
අන්ගුලිමාල මිනිසුන් දහස්ගානක් මැරුවා නමුහ් ආනන්තරීය පාපකර්මයක් කලේ නෑ සහ රහත් වෙන්න තරම් පිනක් පෙර ආත්මවල කරලා තිබුනා..
රහත් වුනානින් පස්සේ පිරිනිවන් පෑමෙන් පසු ආත්මයක් නෑ..
ඒ නිසා අර පව් පලදෙන්න අවස්තාවක් නැතිවුනා ඒවා අහෝසි වුනා.. නමුත් රහත්ව සිටියත් පව ප්‍රබල නිසා ගොඩක් වෙලාවට අන්ගුලිමාල හාමුදුරුවෝ ලේ පෙරාගෙන තමයි පන්සලට වැඩියේ.. අඹගස් වැනි ගස්වලට ගහන ගල් ඉබේටම
හමුදුරුවන්ට වැදිලා තිබුනා..
ඔය අතර මේ ආත්මයේදිම පලදෙන ධිට්ටදම්මවේදනීය කර්මත් තියෙනවා..
මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.
අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,
අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.
වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,
රත්තරං;19418645 said:කව්ද බන් ලංකාවක් ගැන කිව්වේ????
ලෝකයේ සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් රටවල් වලට තියෙන්නේ ක්‍රිස්තියන් රටවල්. බෞද්ධ රටවලට හොඳම තියෙන්නේ ජපානයයි, චීනයයි විතරයි...

ඇයි අනිත් බවුද්ද රටවලට මොකද වෙලා තියෙන්නේ?![]()

වෙන ආගම් වල අය ඇවිල්ලා.. සම අයිතීන් දීලා විනාශ වෙලා... අනික් රටවල්