බයිබලය හා කුරානය

namal_sl

Banned
Dec 11, 2015
82
3
0
අර තේවත්ත පල්ලියේ ගිහින් බලපන් මැල්කම් රන්ජිත් කැ රි වේසිගෙ පුතා අපේ සන්ස්ච්රුතිය කොල්ල කාලා තියන හැටි
 
Dec 3, 2015
5
0
0
සොහොන;19420907 said:
දැනට ආගමක් නැ මොකද මම යන දේශපාලන වැඩ වලට ආගම් ගාව ගන්න බැ බන්
මම දහම් පාසල් ගියා ලැබුවා සේරම කළා එත් දැන්නම් මම පල්ලි යන්නේ සිරිතක් හැටියට මහා සිකුරාදා හා නත්තල් දවසට විතරයි :yes: එදාට ගියේ නැත්තම් ගෙදර උන් බලෙන් ඇදන් යනවා
:P

Eka wennathi ubata maths walata s ekak tiyenne neda?
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Mama ubalage real details danagattah expose karanne na. Ara sohan kiyana paka puka denawa wadi. Oka dawasak mata kari kathawak kiuwa forum ekedi. Ekai okawa expose kale.

    මම ඌව හොදට දන්නවා..
    උබට මොකක්ද බන් ඌත් එක්ක තියෙන ප්‍රශ්නේ? :dull:
     
    Dec 3, 2015
    5
    0
    0
    මම ඌව හොදට දන්නවා..
    උබට මොකක්ද බන් ඌත් එක්ක තියෙන ප්‍රශ්නේ? :dull:

    Mama dawasak rarhtharan ge waliyak giya thread ekaka comment ekaka dammama aru koheda idan awith kari post ekak damma mata.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.

    අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,

    අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.

    වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,

    Totally Agreed bro :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි සරලව කියන්නම්..

    දස කුසල් තියෙනවා ඒකේ උඩින්ම තියෙන්නේ කඨින පින්කම..
    මේ ආත්මයේදි ආනන්තරීය පාපකර්ම ඇර අනිත් පවු කරලා තිබුනත් කඨින පින්කම තමයි මුලින්ම විපාක දෙන්නේ..
    අර පව නැතිවෙන්නේ නෑ යට යනවා කඨින පින්කමේ ආනිසන්ස ඉවරවුනාම අර පව උඩ එනවා පවට විපාක ලැබෙනවා..
    ඔය විදියට අපි නිතරම පින්/කුසක් කිරීමෙන් අකුසල්/පව් පලදීම තාවකාලිකව නවත්වන්න පුලුවන්..

    අනිත් දේ තමයි අහෝසි කර්ම..
    අන්ගුලිමාල මිනිසුන් දහස්ගානක් මැරුවා නමුහ් ආනන්තරීය පාපකර්මයක් කලේ නෑ සහ රහත් වෙන්න තරම් පිනක් පෙර ආත්මවල කරලා තිබුනා..
    රහත් වුනානින් පස්සේ පිරිනිවන් පෑමෙන් පසු ආත්මයක් නෑ..
    ඒ නිසා අර පව් පලදෙන්න අවස්තාවක් නැතිවුනා ඒවා අහෝසි වුනා.. නමුත් රහත්ව සිටියත් පව ප්‍රබල නිසා ගොඩක් වෙලාවට අන්ගුලිමාල හාමුදුරුවෝ ලේ පෙරාගෙන තමයි පන්සලට වැඩියේ.. අඹගස් වැනි ගස්වලට ගහන ගල් ඉබේටම
    හමුදුරුවන්ට වැදිලා තිබුනා..

    ඔය අතර මේ ආත්මයේදිම පලදෙන ධිට්ටදම්මවේදනීය කර්මත් තියෙනවා..

    පැහැදිලි කිරීමට ස්තූතියි මචන්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කලු කොට කැත සිංහලයන්ට හොඳ වැඩේ :(
    1fuujl.jpg
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.

    අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,

    අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.

    වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,

    ow meka aththa thamai chirstiyan aya agama issarahata dan anith ayata karadara karana math ahala ne,
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ත්‍රෙඩ් එක නියමෙට යනවා බං....

    අපේ ඔළුවටත් දාගන්න දෙයක් තියනවා ත්‍රෙඩ් එකේ.....:yes:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රත්තරං;19418645 said:
    කව්ද බන් ලංකාවක් ගැන කිව්වේ????


    apeth innava ban hema dema deyyane kematta kiyala balan inna moda christian un..
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    අම්මප මේක ලියපු එකාව හොයන ගමන් ඉන්නෙ මේ.... ත්රෙඩ් එක නෙවෙයි බොල බයිලබලය:angry::angry:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ලෝකයේ සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් රටවල් වලට තියෙන්නේ ක්‍රිස්තියන් රටවල්. බෞද්ධ රටවලට හොඳම තියෙන්නේ ජපානයයි, චීනයයි විතරයි...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලෝකයේ සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් රටවල් වලට තියෙන්නේ ක්‍රිස්තියන් රටවල්. බෞද්ධ රටවලට හොඳම තියෙන්නේ ජපානයයි, චීනයයි විතරයි...

    ඇයි අනිත් බවුද්ද රටවලට මොකද වෙලා තියෙන්නේ? :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වෙන ආගම් වල අය ඇවිල්ලා.. සම අයිතීන් දීලා විනාශ වෙලා... අනික් රටවල් :baffled:

    මුස්ලිම් උන් තමයි ගොඩක්ම කන්න දුන්න අත හපන්නේ..
    හැබැයි හොද මුස්ලිම් එවුනුත් ඉන්නවා බන්..
    කුරානය තමයි උන්ව කාලා තියෙන්නේ.. :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕනෙවට වඩා ආගමික වෙන්න ගියාම තමා ඔක්කොම ප්‍රශ්න එන්නේ. මුස්ලිම් උනත් ගොඩක් උන් හිතන්නෙ දවසට පස් පාරක් අල්ලා දෙය්යන්ට වැඳලා නෝම්බි මාසෙට නෝම්බි ඇරලා නාකි උනාම මක්කම යන එක තමා ඉස්ලාම් කියන්නේ කියල. එහෙම ඉන්න අය තමා ඔය සහජීවනෙන් ඉන්න අය වගේ පේන්න ඉන්නේ. උන්වත් දන්නේ නෑ කුරානේ මොනවද ඇත්තටම තියෙන්නේ කියල. ඇත්තටම ඕක දන්න එවුන් තමා යටින් ගේම ගහන්නේ.