බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ආගම් තුනම (ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම්) එකයි. ඕවාගේ මූලික දේවල් ඔක්කොම එකයි පොඩි පොඩි වෙනසක් ගොඩකින් වෙන ආගම් කියලා පෙන්නන්නේ...

    ඉස්සර කාලේ brainwashed ක්‍රිස්තියානි extremist මිනිස්සුත් හැසිරුනේ දැන්
    brainwashed මුස්ලිම් extremist අය වගේම තමයි. medieval laws වලින් මරණ ඒවාත් කලා. දැන් දෙයියනේ කියලා ටිකක් තේරුම් අරන් නවත්තලා ඒත් අර වෙච්ච් brainwashed මුස්ලිම් extremist ලා තව ඒකම කරනවා..

    920x920.jpg

    :yes::yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    all the religions are equally dumb..they do serve a purpose though.

    if you have faith in one religion, you have no right of criticizing another.

    religions are like stair rails, they help you up the building, but they are not the point of the building..buddhism included.

    :shocked: go away twisti, we don't want u here :frown:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    තොත්ත බබා;19429194 said:


    • බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ තියෙන පොත් වල තියෙන්නෙ ජේසු ඉපදෙන්න කලින් සිදුවීම් ( දිවැසිවරු ගැලවුම් කාරයෙකුගේ පැමිනීම ගැන කියපුව වගේ.. ) .. අලුත් ගිවිසුමේ තියෙනෙ ජේසුගේ ඉගැන්වීම් හා උත්තානයෙන් පස්සෙ උන දේවල්.

    • පරණ ගිවිසුමේ පොත් 45 යි. අලුත් ගිවිසුමේ 27 පොත් යි. ( මේකත් බයිබල් වර්ශන් එක අනුව ලාවට වෙනස් වෙන්න පුලුවන් )

    • ඔරිජිනල් බයිබලේ පොත් ලියවිලා තියෙනව හේබ්‍රව්, ග්‍රීක වගේ භාශා වලින් .

    • බයිබල් කියන එකේ තේරුම " පොත් " කියන එක.. ඔව් .. බයිබලේ කියන්නෙ එක එක කාල වකවානු වලදි, එක එක විදියෙ පුද්ගලයන් විසින්, විවිද සමාජ වාතාවරණ යටතේ ලියපු .. විවිද පොත් .. ලියුම් .. කාව්‍ය නිර්මාණ .. වගේ ලේඛන ගොඩක් එකට බන්ඩල් කරල හදපු ලොකු පොතක්.

    • බලපු අය දකින්න ඇති රත්තරං කරල තියෙන හැම උපුටාගැනීමක් ම එකම පොතකට අයත් බව. Deuteronomy හෙවත් සිංහලෙන් අපි "ද්වීතිය නීති සංග්‍රහය" කියල කියනව.

    • මේ පොතක් සැලකුවොත් ඒකෙ තියෙන්නෙ මීට වසර බරගානකට කලින් ඊජිප්තුවේ වහල්ලු විදිහට වසර 40 ක් පමණ හිරවෙලා උන්නු ජුදා ජාතිකයන් හට මෝසෙස් කියන නායකයා හඳුන්වාදුන් නීති සෙට් එකක්. එහෙම එකක් උලුප්පල අරන් ඒක කිතු දහම විදිහට අර්ථදක්වන්න හදනව නං ඒක නිවැරදි නෑ.

    • ජෝබ් වගේ පොතක් සැලකුවොත් .. ඒක කාව්‍යමය නාට්‍ය පිටපතක් ..

    • තව තියෙනව සැම්සන් ගෙ කතාව වගේ වීර කතා තියෙන පොත් .. සැම්සන් කියන්නෙ හරියට ලංකාවෙ සරදියෙල් වගේ ඩයල් එකක් .. 100% ක් සමාන නෑ. එත් ඔයාල දන්නවනෙ .. වීර කතා ලියද්දි වීරය කරන හැම දේම හරි කියල තමා ලියන්නෙ .. ඉතින් සැම්සන් වගේ පොතක සැම්සන් කරපු මිනීමැරීමක් වර්ණනා කරල ලියල තියෙන්න පුලුවන්. ඒකෙන් කියවෙන්නෙ නෑ බයිබලේ මිනී මැරීමට අනුබල දෙන පොතක් කියල..

    • ජේසුගෙ ජීවිත කතාව සහ ඉගැන්වීම් ලියපු ප්‍රධාන පොත් හතරක් තියෙනව ලූක් , මාක් , ජුවාම් , මතෙව් කියල

    • රාජාවලිය කියන පොත නිකන් අපේ මහාවංශය වගේ .. ඊස්‍රායෙල් දේශයේ රජ පෙලපත් ගැන විස්තර තියෙන්නෙ .

    • අන්තිම පොත තමා " එළිදරව්ව " පොත. ඒක ලියල තියෙන්න ක්‍රිස්තියානි ආගමිකයින්ව හොය හොය මරණ කාලෙක. ඉතින් කියන පනිවුඩ මාට්ටු නොවෙන්න කියල ඔය පොත ලියල තියෙන්නෙ සංකේත භාශාවකින්. කියෙව්වට තේරෙන්නෙ නෑ.

    • ඔය වගේ හැම පොතකටම ඒකට ආවේනිකවුන පසුබිමක් තියෙනව

    • ඉතින් ඇත්තටම මොකක් හරි පොතක් කියවල ඒකෙ තියෙන පනිවිඩය තේරුම් ගන්නනන්.. ඒ පොත මොකක්ද.. ලිව්වෙ කව්ද ..ලියවුනේ මොන වගේ සමාජ වටපිටාවකදිද කියල හොඳට දැනගෙන ඉන්න ඕන.

    • දැන් ඔයාලට ලාවට වගේ තේරෙනව ඇතිනෙ එක වාක්‍යක් හරි කොටසක් හරි ඉස්මතු කරල කියවල .. බයිබලේ ගැන හොඳ නරක විවේචන එල්ල කරන එක එච්චර සාදාරන නෑ කියල ..ඒ වගේම මෙතන රත්තරං කළා වගේ බයිබලේ මොකක් හරි පොතක කෑලි කෑලි අරන් පෙන්නලා ඒක කිතුනුවෙකු අනුගමනය කලයුතු ඉගැන්වී කියනව නං ඒකත් වැරදියි.

    • ඇත්තටම ජේසු කලේ ඔය ගොඩක් පොත් වල තිබ්බ ඉගැන්වීම් විවේචනය කිරීම.


    :( dan ubalage aluth potat outdated vage ban
    me tiyenne aluth version eka

    church_of_jesus_christ_of_latter-day_saints.jpg

    Book-of-Mormon.jpg
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රත්තරං;19429347 said:
    බලන් ගිහාම මේක දෙවියන්ගේ පනිවිඩේ නෙමේනේ බන්.... පියදාසගේ පනිවිඩේ වෙලානේ:baffled::baffled::baffled:

    machan mormon agama ave 1830 ganan vala vage. :yes:
    ethakota deviyange aluthma message eka tiyenne un laga thamai. judaism, islam, chrisianity okkoma oudated.

    preaching-Wales-Mormon.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්‍රිස්තියානි අය කතෝලික අය එයාලට වඩා පහත් කියන්නෙ ඇයි මගෙ සින්හලයෝ ? මූදු යන අය කතෝලික හින්දද ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ක්‍රිස්තියානි අය කතෝලික අය එයාලට වඩා පහත් කියන්නෙ ඇයි මගෙ සින්හලයෝ ? මූදු යන අය කතෝලික හින්දද ?

    එහෙම බේදයක් නැ ඔක්කොම එකයි යෙහොවාගේ බයිබල් කාරයෝ නැතුව උන් නම් සාපයක් :yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සොහොන;19429375 said:
    එහෙම බේදයක් නැ ඔක්කොම එකයි යෙහොවාගේ බයිබල් කාරයෝ නැතුව උන් නම් සාපයක් :yes:

    මචන් ඒත් මන් අහල තියෙනව එහෙම සීන් කෝන් එකක් :rolleyes: කුල මල ප්‍රස්නයක්ද දන්නෑ :sorry:
    "‍යෙහෝවා දහම වනසයි කියල" දැන් ජා ඇල හැම තැනම ගහල තියෙනව මන් දැක්ක :D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ක්‍රිස්තියානි අය කතෝලික අය එයාලට වඩා පහත් කියන්නෙ ඇයි මගෙ සින්හලයෝ ? මූදු යන අය කතෝලික හින්දද ?

    ක්‍රිස්තියානි kiyanne ban mulu agamatama kiyana namai.
    catholic kiyanne eke kotasak vitarai.


    2097565.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19429375 said:
    එහෙම බේදයක් නැ ඔක්කොම එකයි යෙහොවාගේ බයිබල් කාරයෝ නැතුව උන් නම් සාපයක් :yes:

    යෙහෝව උන්ව රුසියානු ඉහල අධිකරණයෙන් තහනම් කරා බන්...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යෙහෝව එකනම් ටිකක් අප්සැට් වගේ තමා.ඒ ගොල්ලො බ්ලඩ් එහෙම දෙන්නෙ නෑ කාටවත් :oo: තව ගන් වතුරක් එනකන් ඉන්නව :yes: එතනදිලු කට්ටියම ප්‍රශ්න කිරීමට ලක්වෙන්නෙ :rolleyes: ගොඩක් දුප්පත් අය යෙහෝව අයට අහුවෙනව මොකද සල්ලි ඒ ගොල්ලො දෙනව :shocked::shocked:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යෙහෝව එකනම් ටිකක් අප්සැට් වගේ තමා.ඒ ගොල්ලො බ්ලඩ් එහෙම දෙන්නෙ නෑ කාටවත් :oo: තව ගන් වතුරක් එනකන් ඉන්නව :yes: එතනදිලු කට්ටියම ප්‍රශ්න කිරීමට ලක්වෙන්නෙ :rolleyes: ගොඩක් දුප්පත් අය යෙහෝව අයට අහුවෙනව මොකද සල්ලි ඒ ගොල්ලො දෙනව :shocked::shocked:

    උබෙ වයස කීයද බන්....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ක්‍රිස්තියානි kiyanne ban mulu agamatama kiyana namai.
    catholic kiyanne eke kotasak vitarai.
    මන් දන්නව මචන් ඒත් දෙගොල්ලොම එකම පල්ලියට යන්නෙ නෑ නේද ? කැතලික් අයගෙ ලොකුම කෙනා සලකන්නෙ මන් හිතන්නෙ Pope:rolleyes:

    යෙහෝව kiyala ekak na ban, ජෝහෝවා. :P
    :shocked::shocked::sorry::sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මචන් ඒත් මන් අහල තියෙනව එහෙම සීන් කෝන් එකක් :rolleyes: කුල මල ප්‍රස්නයක්ද දන්නෑ :sorry:
    "‍යෙහෝවා දහම වනසයි කියල" දැන් ජා ඇල හැම තැනම ගහල තියෙනව මන් දැක්ක :D

    නැ කතෝලික අය මරිය තුමිය /සාන්තුවරු විශ්වාස කරනවා ක්‍රිස්තියානි අය දෙවියන්වහන්සේ සහ ජේසු තුමා විශ්වාස කරනවා අපි දෙගොල්ලෝ අතර අවුලක් නැ කිසිම දෙයකින්

    නමුත් යෙහෝවා කියන බයිබල් ආගම හැමෝටම අවුලක් හැම විදිහකින්ම විකුර්ති කිරීමක් උගන්වන ආගමක් එක තමයි අවුල
    :yes: