ඔය ආගම් තුනම (ක්රිස්තියානි, යුදෙව්, ඉස්ලාම්) එකයි. ඕවාගේ මූලික දේවල් ඔක්කොම එකයි පොඩි පොඩි වෙනසක් ගොඩකින් වෙන ආගම් කියලා පෙන්නන්නේ...
ඉස්සර කාලේ brainwashed ක්රිස්තියානි extremist මිනිස්සුත් හැසිරුනේ දැන් brainwashed මුස්ලිම් extremist අය වගේම තමයි. medieval laws වලින් මරණ ඒවාත් කලා. දැන් දෙයියනේ කියලා ටිකක් තේරුම් අරන් නවත්තලා ඒත් අර වෙච්ච් brainwashed මුස්ලිම් extremist ලා තව ඒකම කරනවා..
![]()





dan ubalage aluth potat outdated vage ban

කුල මල ප්රස්නයක්ද දන්නෑ 

තව ගන් වතුරක් එනකන් ඉන්නව