බයිබලය හා කුරානය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මන් දන්න කෙනෙක් නෙමේ නෙ බන් උත්තර දෙන්න :rolleyes: උබ ඔය බුදු හාමුදුරුවො ගැන නෙමේනෙ අහන්නෙ මගෙන් ? ඔය ඕන තරන් ඉන්නෙ සෝවාන් උන කට්ටිය.මොකො මන් උන් පස්සෙ යනවද ?ඒ හින්ද මන් විස්තර දන්නෑ :yes:

එහෙනන් මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න මල්වතු අස්ගිරි අන්න එහෙම පාර්ශව වල වෙනස්කම්.... :D
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබත් මාර කතා තමයි අහන්නෙ බුද්ධාගමේ වෙන්ඩ ඕනෙද ඒ ආගම ගැන නරකක් වෙනවනන් කතා කරන්ඩ මම නන් ඕනෙම ආගමකට විරුද්ධව දෙයක් වෙනවන් කතා කරනව... :yes:

    ඒවට උත්තර නෑ නේද... :P

    තේරුමක් නැ බන් හොද දේවල් කොච්චර තියනවාද දර්ම පද / දේශනා දෙයක හොද පැත්ත හැම වෙලාවක බලමු නරක පැත්ත බැලුවා කියලා කාටවත් වටිනාකමක් දනුමක් එන්නේ නැ :rolleyes:

    ඕකනම් උබේ ප්‍රශ්නේ මේ මෙම්බර්ට pm එකක් දාලා අහපන්

    http://www.elakiri.com/forum/member.php?u=132898
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    attachment.php

    :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙනන් මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න මල්වතු අස්ගිරි අන්න එහෙම පාර්ශව වල වෙනස්කම්.... :D
    ඒ එක එක නිකායන්.වෙනස් කම් නම් මන් හොයල නෑ.තිබ්බ කියල අවුලක් වෙලත් නෑ තාම නම් :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19429540 said:
    තේරුමක් නැ බන් හොද දේවල් කොච්චර තියනවාද දර්ම පද / දේශනා දෙයක හොද පැත්ත හැම වෙලාවක බලමු නරක පැත්ත බැලුවා කියලා කාටවත් වටිනාකමක් දනුමක් එන්නේ නැ :rolleyes:

    ඕකනම් උබේ ප්‍රශ්නේ මේ මෙම්බර්ට pm එකක් දාලා අහපන්

    http://www.elakiri.com/forum/member.php?u=132898

    ඒ මෙම්බර් දැන් දෙයි උත්තරේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ එක එක නිකායන්.වෙනස් කම් නම් මන් හොයල නෑ.තිබ්බ කියල අවුලක් වෙලත් නෑ තාම නම් :yes:

    ඒ කිව්වෙ දැන් ක්‍රිස්තියානි ආගමේ ඉන්නෙ ඇන්ග්ලිකන් ඔර්තඩොක්ස් එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් අන්න ඒ වගේද...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කිව්වෙ දැන් ක්‍රිස්තියානි ආගමේ ඉන්නෙ ඇන්ග්ලිකන් ඔර්තඩොක්ස් එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් අන්න ඒ වගේද...
    එහෙම වෙන්න ඇති නේද බන් ? මන් ඇත්තටම නිකායවල් හොයන්න ගියේ නෑ කියන දේශනාව අහන් ඉදල තේරුම් ගත්ත ඇරෙන්නෙ.දැනට නම් ඉතින් කිව්ව දේවල් බොරු නෙමේ :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අර සමන්තබඩ්‍ර කියල හාමුදුරු කෙනෙක් ඉන්නෙ උන්වහන්සේ මොන ආගමේ ද බන්... :rolleyes:

    උන්වහන්සේ මහායාන විදියට වැඩ කරන්නේ..
    කලියුග කාලයේදි සදුන් දැව පිලුනුවූ බත් හැලියකට හුවමාරු කරන බව බුදුහාමුදුරුවෝ දේශනා කලා.. එහි අර්තය ලාබ ප්‍රයෝජන සදහා දර්මය විකුර්තිකර දේශනා කිරීම..
    මහායාන කියන්නේ එහෙම වෙනස් කරපු දර්ශනයක්..
    අනාගතයේදි බුද්ද දර්මය විනාශ වෙන්නේ දුශ්ශීලී බික්ශූන් නිසා කියලයි දේශනා වල තියෙන්නේ..
    බුද්ද දර්මය අවුරුදු 5000ක් මේ ලෝකයේ පවතිනවා.. එතරම් කල් පවතින එකම දර්මය බුද්ධ දර්මය විතරයි..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම වෙන්න ඇති නේද බන් ? මන් ඇත්තටම නිකායවල් හොයන්න ගියේ නෑ කියන දේශනාව අහන් ඉදල තේරුම් ගත්ත ඇරෙන්නෙ.දැනට නම් ඉතින් කිව්ව දේවල් බොරු නෙමේ :yes:

    බුද්ධාගමත් කොටස් වශයෙන් බෙදිල තියනව නේද තේරවාදී ඔන්න් ඔහොම ඒව මොනාද ඒවල වෙනස්කන් පොඩ්ඩක් පැහැදිලි කරන්න... ලන්කාව තේරවාදී නේද :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උන්වහන්සේ මහායාන විදියට වැඩ කරන්නේ..
    කලියුග කාලයේදි සදුන් දැව පිලුනුවූ බත් හැලියකට හුවමාරු කරන බව බුදුහාමුදුරුවෝ දේශනා කලා.. එහි අර්තය ලාබ ප්‍රයෝජන සදහා දර්මය විකුර්තිකර දේශනා කිරීම..
    මහායාන කියන්නේ එහෙම වෙනස් කරපු දර්ශනයක්..
    අනාගතයේදි බුද්ද දර්මය විනාශ වෙන්නේ දුශ්ශීලී බික්ශූන් නිසා කියලයි දේශනා වල තියෙන්නේ..
    බුද්ද දර්මය අවුරුදු 5000ක් මේ ලෝකයේ පවතිනවා.. එතරම් කල් පවතින එකම දර්මය බුද්ධ දර්මය විතරයි..

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට... :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බුද්ධාගමත් කොටස් වශයෙන් බෙදිල තියනව නේද තේරවාදී ඔන්න් ඔහොම ඒව මොනාද ඒවල වෙනස්කන් පොඩ්ඩක් පැහැදිලි කරන්න... ලන්කාව තේරවාදී නේද :yes:
    ඔව් මචන් ලන්කාව තේරවාදී :yes: චීනෙ වගේ මහායාන :yes: මන් දන්න තරමින්නම් ඒ ගොල්ලො බුදුහාමුදුරුවො දෙවි කෙනෙක් විදිහට සලකන්නෙ.තේරවාදී එහෙම නෑ සාමන්ය මනුස්සයෙක්.තව මන් හිතන්නෙ ඕවගෙත් එක එක කොටස් තියෙනව.කාලයත් එක්ක එක එක වෙනස් කම් වලට ලක් වෙලා.පිරිසුදු බුදු දහම මෙහෙ වගේම තායිලන්ඩ් වල තියෙන්නෙ කියන්නෙ ඒකයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් මචන් ලන්කාව තේරවාදී :yes: චීනෙ වගේ මහායාන :yes: මන් දන්න තරමින්නම් ඒ ගොල්ලො බුදුහාමුදුරුවො දෙවි කෙනෙක් විදිහට සලකන්නෙ.තේරවාදී එහෙම නෑ සාමන්ය මනුස්සයෙක්.තව මන් හිතන්නෙ ඕවගෙත් එක එක කොටස් තියෙනව.කාලයත් එක්ක එක එක වෙනස් කම් වලට ලක් වෙලා.පිරිසුදු බුදු දහම මෙහෙ වගේම තායිලන්ඩ් වල තියෙන්නෙ කියන්නෙ ඒකයි.

    ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද... :confused:
     
    උබ පුනරුප්පත්තිය විශ්වාස කරනවද...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද... :confused:
    එහෙම කරල වගේ නේද ? ඒකනෙ මෙ ඔක්කොම කැද හැලියක් වෙලා තියෙන්නෙ.ඕනම එකක අන්තවාදී කොටස් තමා ඉතින් මේව කොරන්නෙ.ඒත් අපිට ඉතින් ඒ ගොල්ලොන්ට මුකුත් එහෙම කරන්න බෑ.ලන්කාව ඇතුලෙ ඕනම ආගම අදහන්න නිදහස තියෙනව :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචන් ලන්කාව තේරවාදී :yes: චීනෙ වගේ මහායාන :yes: මන් දන්න තරමින්නම් ඒ ගොල්ලො බුදුහාමුදුරුවො දෙවි කෙනෙක් විදිහට සලකන්නෙ.තේරවාදී එහෙම නෑ සාමන්ය මනුස්සයෙක්.තව මන් හිතන්නෙ ඕවගෙත් එක එක කොටස් තියෙනව.කාලයත් එක්ක එක එක වෙනස් කම් වලට ලක් වෙලා.පිරිසුදු බුදු දහම මෙහෙ වගේම තායිලන්ඩ් වල තියෙන්නෙ කියන්නෙ ඒකයි.

    අනික මහායාන අයගේ අරමුන් බෝදිසත්වයෙක් වෙන එක.. නිවන් දකින එක නෙමේ
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඒ කියන්නෙ උබ ඊලග ආත්මෙ ක්‍රිස්තියානි වෙලා ඉපදුනොත් මොනාද කරන්නෙ හා කියපන් බලන්න... :P

    කර්මයේ පල අපිම විදින්න ඕනෙ බං.
    ක්‍රිස්තියන් නෙවෙයි වෙන සතෙක් වෙන්නත් පුළුවන්.
    ඒකයි නොපමාව කුසල් වඩවන්න කියන්නෙ