මන් දන්න කෙනෙක් නෙමේ නෙ බන් උත්තර දෙන්නඋබ ඔය බුදු හාමුදුරුවො ගැන නෙමේනෙ අහන්නෙ මගෙන් ? ඔය ඕන තරන් ඉන්නෙ සෝවාන් උන කට්ටිය.මොකො මන් උන් පස්සෙ යනවද ?ඒ හින්ද මන් විස්තර දන්නෑ
![]()
එහෙනන් මට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න මල්වතු අස්ගිරි අන්න එහෙම පාර්ශව වල වෙනස්කම්....

උබ ඔය බුදු හාමුදුරුවො ගැන නෙමේනෙ අහන්නෙ මගෙන් ? ඔය ඕන තරන් ඉන්නෙ සෝවාන් උන කට්ටිය.මොකො මන් උන් පස්සෙ යනවද ?ඒ හින්ද මන් විස්තර දන්නෑ 
