බයිබලය හා කුරානය

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සොහොන;19429696 said:

යකඩ කැල්ලක නෙමේ උන්ගේ දියුණුවේ රහස රුසියානුවන්ගේ දාඩිය මහන්සියෙන් උන් දියුණු වෙන්නේ
:yes:

මොකද්ද බන් ඒ එල්ලන් ඉන්නෙ... :P
උබ නේද හෙට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ...
:cool:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කාගේ කාගේත් අරමුණු පේනවා නෙව මේක මුල ඉදං කියෙව්වම :yes:

මම මුලින්ම කිව්ව මට යාලුවො නැති වෙනව කියල මේක හින්ද...මේ එකව්න්ට් එක විතරයි මට තියෙන්නෙ...
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒ කියන්නෙ උබ ඊලග ආත්මෙ ක්‍රිස්තියානි වෙලා ඉපදුනොත් මොනාද කරන්නෙ හා කියපන් බලන්න... :P
    මොනව කරන්නද දෙමාපියන්ගෙ ආභාශෙ අනිවා අපිටත් එනව :yes: පොඩි කාලෙ ඉන්දල ක්‍රිස්තියානි ආගම අදහනව :yes:

    *

    *

    *

    ඊට ප්ස්සෙ හැබැයි පොඩි දෙයක් වෙන්න පුලුවන් :shocked: ඔන්න මන් ඕලෙවල් වලට Evolution පාඩම ටීචර් උගන්වනව :D කොල්ල හරි ආසම පාඩම.අර නිලීන ලක්ෂන අයින් වෙලා සත්තු හැදුන හැටි ලස්සනට කියල දෙනව ටීචර්.අර මෑ බෝන්චි පැලෑටි අරන් උගන්නන්නෙ.උගන්වද්දි මගෙ මතයත් එක්ක නොගැලපෙන වග මට පේනව
    :oo::oo::oo:
    එහෙම කියල මන් කාටවත් ඒක පිලිගන්න කියල බල කරන්නෙ නම් නෑ.ඔන්න ඔහොම ඉන්දි මන් ආගම් ගැන හොයන්න ගන්නව තනියම .තේරවාදි බුදු දහම හම්බෙවන.ඒක ගොඩක් අර පාඩමට ගැලපෙනව.සාහිත්ය කරුවො දැම්ම අති ශෝක්ති ඇරෙන්නෙ වෙන වෙන සුරන් ගනා කතා හරිම අඩු ආගමක්.මන් කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ ඒක ඉගෙන ගන්නව.කරල ඒ මාර්ගෙ යනව.ඔන්න ඕකයි මන් ක්‍රිස්තියානි උනොත් වෙන්නෙ.

    දෙමව්පියොත් ක්‍රිස්තියානි උනාට හොද ගුණ යහපත් කට්ටිය.පුතාට තමන් කැමති දේ අදහන්න ඉඩ දෙනව.මන් හිතන්නෙ උත්තරේ හම්බුනා ඇති.මන් හිතන්නෙ මන් දැක් කතා කරා ඇති වගේ :yes:

    funny7.jpg

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකද්ද බන් ඒ එල්ලන් ඉන්නෙ... :P
    උබ නේද හෙට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ...
    :cool:

    උබ කතෝලිකයෙක් නේද :P

    උබට ඇස හොදට පේනවා නේද :rolleyes:

    ඒ මොකක්ද කියලාඋබ දන්නවා නම් අනුන්ගෙන් අහන එකෙන් උබේ අරමුණ මොකක්ද
     
    :P:cool:;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සොහොන;19429728 said:
    උබ කතෝලිකයෙක් නේද :P

    උබට ඇස හොදට පේනවා නේද :rolleyes:

    ඒ මොකක්ද කියලාඋබ දන්නවා නම් අනුන්ගෙන් අහන එකෙන් උබේ අරමුණ මොකක්ද

    මම කතෝලිකයෙක් නොවෙමි... ;)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    සොහොන;19429406 said:
    නැ කතෝලික අය මරිය තුමිය /සාන්තුවරු විශ්වාස කරනවා ක්‍රිස්තියානි අය දෙවියන්වහන්සේ සහ ජේසු තුමා විශ්වාස කරනවා අපි දෙගොල්ලෝ අතර අවුලක් නැ කිසිම දෙයකින්

    නමුත් යෙහෝවා කියන බයිබල් ආගම හැමෝටම අවුලක් හැම විදිහකින්ම විකුර්ති කිරීමක් උගන්වන ආගමක් එක තමයි අවුල
    :yes:

    :yes: සිරාවට.. ඉස්සර නම් ඒ යෙහෝව කට්ටිය හෙනම ඇනයක් වෙලා තිබ්බ දැන් නම් අඩුයි..

    හැබැයි එහෙම උන්ට වඩා අන්ත උනුත් ඉන්නව බන් :yes: මොකක් හරි ඇහුවහම පො#න්නය වගේ ස්මයිලි එකක් දාල වෙන වෙන බූත කියන :D ඕලෙවල් කරන උන් ඊට හොදයි මන් හිතන්නෙ :D

    ඒ කියන්නේ උබ සිරාවටම සා.පෙ. ද? :eek:

    සොහොන;19429728 said:
    උබ කතෝලිකයෙක් නේද :P

    උබට ඇස හොදට පේනවා නේද :rolleyes:

    ඒ මොකක්ද කියලාඋබ දන්නවා නම් අනුන්ගෙන් අහන එකෙන් උබේ අරමුණ මොකක්ද

    මොකද්ද බන් ඒ එල්ලන් ඉන්නෙ... :P
    උබ නේද හෙට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ...
    :cool:

    සිරාවට මචන්... පේන දේම තව කෙනෙක්ගෙන් අහන එක තේරුමක් නෑ නේද :)

    මම කතෝලිකයෙක් නොවෙමි... ;)

    ක්‍රිස්තියානිද?
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    රත්තරං;19420109 said:
    මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,

    උබලා සුන්නත් කරලද? (කොන කපලද? )

    එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද... :confused:
    ඔවු මචන් ඒක බුදු හාමුදුරුවො දේශනා කරලත් තියෙනව. අනාගතේ භික්ශූන් චීවරය දරන්නෙත් නෑ. සාමන්ය මිනිස්සු වගේම ගෑනු අරන් ළමයි හදල ගිහි විදියට ඉන්නව කියලත් තියෙනව. එයාල අදුර ගන්න පුලුවන් වෙන්නෙ අතේ තියෙන නූලකින්. මේවට හරිම වචන දැන් මතක් වෙන්නෙ නෑ බන්. ඒතකොට කැප ඇකැපත් වෙනස් වීම් වෙනව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    Ehema kalekuth pahu kalane.ingrisinge yatath wijithayak wela thibba kale ganinnansela kiwwe Oya kiyala thiyena jiwitha gatha karapu ayata.habai gihi jiwithe gewwath budu dahama araksha kala e unnansela..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද... :confused:

    yes..because religions are not stand alone entities..they are influenced by many external factors..

    men have never lost their souls and they need no saving, but religions have made it their business to do so because religions are basically tools..political or emotional or however one may choose to use it.

    talk about ruling through fear..you have your religions.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Ehema kalekuth pahu kalane.ingrisinge yatath wijithayak wela thibba kale ganinnansela kiwwe Oya kiyala thiyena jiwitha gatha karapu ayata.habai gihi jiwithe gewwath budu dahama araksha kala e unnansela..

    shite I can't remember the name of that book it was about all those things..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    yes..because religions are not stand alone entities..they are influenced by many external factors..

    men have never lost their souls and they need no saving, but religions have made it their business to do so because religions are basically tools..political or emotional or however one may choose to use it.

    talk about ruling through fear..you have your religions.

    from which book did u learn that.... :lol: