සොහොන;19429696 said:
යකඩ කැල්ලක නෙමේ උන්ගේ දියුණුවේ රහස රුසියානුවන්ගේ දාඩිය මහන්සියෙන් උන් දියුණු වෙන්නේ![]()


කාගේ කාගේත් අරමුණු පේනවා නෙව මේක මුල ඉදං කියෙව්වම![]()
ඒ කියන්නෙ උබ ඊලග ආත්මෙ ක්‍රිස්තියානි වෙලා ඉපදුනොත් මොනාද කරන්නෙ හා කියපන් බලන්න...![]()
පොඩි කාලෙ ඉන්දල ක්‍රිස්තියානි ආගම අදහනව 
ඔන්න මන් ඕලෙවල් වලට Evolution පාඩම ටීචර් උගන්වනව
කොල්ල හරි ආසම පාඩම.අර නිලීන ලක්ෂන අයින් වෙලා සත්තු හැදුන හැටි ලස්සනට කියල දෙනව ටීචර්.අර මෑ බෝන්චි පැලෑටි අරන් උගන්නන්නෙ.උගන්වද්දි මගෙ මතයත් එක්ක නොගැලපෙන වග මට පේනව



මොකද්ද බන් ඒ එල්ලන් ඉන්නෙ...
උබ නේද හෙට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ...![]()


මොනව කරන්නද දෙමාපියන්ගෙ ආභාශෙ අනිවා අපිටත් එනවපොඩි කාලෙ ඉන්දල ක්‍රිස්තියානි ආගම අදහනව
*
*
*
ඊට ප්ස්සෙ හැබැයි පොඩි දෙයක් වෙන්න පුලුවන්ඔන්න මන් ඕලෙවල් වලට Evolution පාඩම ටීචර් උගන්වනව
කොල්ල හරි ආසම පාඩම.අර නිලීන ලක්ෂන අයින් වෙලා සත්තු හැදුන හැටි ලස්සනට කියල දෙනව ටීචර්.අර මෑ බෝන්චි පැලෑටි අරන් උගන්නන්නෙ.උගන්වද්දි මගෙ මතයත් එක්ක නොගැලපෙන වග මට පේනව
එහෙම කියල මන් කාටවත් ඒක පිලිගන්න කියල බල කරන්නෙ නම් නෑ.ඔන්න ඔහොම ඉන්දි මන් ආගම් ගැන හොයන්න ගන්නව තනියම .තේරවාදි බුදු දහම හම්බෙවන.ඒක ගොඩක් අර පාඩමට ගැලපෙනව.සාහිත්ය කරුවො දැම්ම අති ශෝක්ති ඇරෙන්නෙ වෙන වෙන සුරන් ගනා කතා හරිම අඩු ආගමක්.මන් කරන්නෙ පොඩ්ඩ පොඩ්ඩ ඒක ඉගෙන ගන්නව.කරල ඒ මාර්ගෙ යනව.ඔන්න ඕකයි මන් ක්‍රිස්තියානි උනොත් වෙන්නෙ.
දෙමව්පියොත් ක්‍රිස්තියානි උනාට හොද ගුණ යහපත් කට්ටිය.පුතාට තමන් කැමති දේ අදහන්න ඉඩ දෙනව.මන් හිතන්නෙ උත්තරේ හම්බුනා ඇති.මන් හිතන්නෙ මන් දැක් කතා කරා ඇති වගේ
![]()



සොහොන;19429728 said:උබ කතෝලිකයෙක් නේද
උබට ඇස හොදට පේනවා නේද
ඒ මොකක්ද කියලාඋබ දන්නවා නම් අනුන්ගෙන් අහන එකෙන් උබේ අරමුණ මොකක්ද

මේ දැන් ඇති කතා කලා කිව්ව වගේ යාලුවො නැතිවෙන වැඩක්.සතුටින් විසිර යමු


මේ දැන් ඇති කතා කලා කිව්ව වගේ යාලුවො නැතිවෙන වැඩක්.සතුටින් විසිර යමු![]()


සොහොන;19429406 said:නැ කතෝලික අය මරිය තුමිය /සාන්තුවරු විශ්වාස කරනවා ක්‍රිස්තියානි අය දෙවියන්වහන්සේ සහ ජේසු තුමා විශ්වාස කරනවා අපි දෙගොල්ලෝ අතර අවුලක් නැ කිසිම දෙයකින්
නමුත් යෙහෝවා කියන බයිබල් ආගම හැමෝටම අවුලක් හැම විදිහකින්ම විකුර්ති කිරීමක් උගන්වන ආගමක් එක තමයි අවුල![]()
සිරාවට.. ඉස්සර නම් ඒ යෙහෝව කට්ටිය හෙනම ඇනයක් වෙලා තිබ්බ දැන් නම් අඩුයි..හැබැයි එහෙම උන්ට වඩා අන්ත උනුත් ඉන්නව බන්මොකක් හරි ඇහුවහම පො#න්නය වගේ ස්මයිලි එකක් දාල වෙන වෙන බූත කියන
ඕලෙවල් කරන උන් ඊට හොදයි මන් හිතන්නෙ
![]()

සොහොන;19429728 said:උබ කතෝලිකයෙක් නේද
උබට ඇස හොදට පේනවා නේද
ඒ මොකක්ද කියලාඋබ දන්නවා නම් අනුන්ගෙන් අහන එකෙන් උබේ අරමුණ මොකක්ද
මොකද්ද බන් ඒ එල්ලන් ඉන්නෙ...
උබ නේද හෙට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නෙ...![]()
මම කතෝලිකයෙක් නොවෙමි...![]()
රත්තරං;19420109 said:මෙතන කමෙන්ට්ස් දාපු කතෝලික/ ක්‍රිස්තියානි සහෝදර වරුනි,
උබලා සුන්නත් කරලද? (කොන කපලද? )
එහෙම නෙමේනම් උබලා කතෝලිකයෝ කියල පිලිගන්න බෑ බන්.. බයිබලේ කියනවා උපතින් දින ගනනක් ඇතුලත අනිවා සුන්නත් කල යුතුයි කියලා![]()








හම්මෙ ඔය ගොඩක් මහන්සි වෙලා තියනවනෙ...රෙප් + දෙනව....![]()


ඔවු මචන් ඒක බුදු හාමුදුරුවො දේශනා කරලත් තියෙනව. අනාගතේ භික්ශූන් චීවරය දරන්නෙත් නෑ. සාමන්ය මිනිස්සු වගේම ගෑනු අරන් ළමයි හදල ගිහි විදියට ඉන්නව කියලත් තියෙනව. එයාල අදුර ගන්න පුලුවන් වෙන්නෙ අතේ තියෙන නූලකින්. මේවට හරිම වචන දැන් මතක් වෙන්නෙ නෑ බන්. ඒතකොට කැප ඇකැපත් වෙනස් වීම් වෙනව.ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද...![]()
ඔවු මචන් ඒක බුදු හාමුදුරුවො දේශනා කරලත් තියෙනව. අනාගතේ භික්ශූන් චීවරය දරන්නෙත් නෑ. සාමන්ය මිනිස්සු වගේම ගෑනු අරන් ළමයි හදල ගිහි විදියට ඉන්නව කියලත් තියෙනව. එයාල අදුර ගන්න පුලුවන් වෙන්නෙ අතේ තියෙන නූලකින්. මේවට හරිම වචන දැන් මතක් වෙන්නෙ නෑ බන්. ඒතකොට කැප ඇකැපත් වෙනස් වීම් වෙනව.
ඒ කියන්නෙ මිනිස්සු කාලයත් එක්ක ආගම් එක එක වෙනස්කම් වලට ලක් කරනව කියලද...![]()
Ehema kalekuth pahu kalane.ingrisinge yatath wijithayak wela thibba kale ganinnansela kiwwe Oya kiyala thiyena jiwitha gatha karapu ayata.habai gihi jiwithe gewwath budu dahama araksha kala e unnansela..
yes..because religions are not stand alone entities..they are influenced by many external factors..
men have never lost their souls and they need no saving, but religions have made it their business to do so because religions are basically tools..political or emotional or however one may choose to use it.
talk about ruling through fear..you have your religions.
