එහෙමම නෑ බන්....සොහොන;19440427 said:නැ බන් ජොක් නෙමෙ කටුනායක ගාමන්ට් ෆැක්ටරියෙ කොල්ලා මැරුම් කැවා එත් සින්හලයෙක් එ වාගෙම හලාවත දිවරයෙක් මැරුම් කැවා එත් සින්හලයෙක් රට කරවන උන් ආගමික නායකයො හ්ම් ගැවද අඩුම ගානෙ මාදන නිවෙදනයක්සෙරම වාසියක් වෙනකම් විතරයි ආගම් පෙන්නෙ කන්න බොන්න නැති වෙලා පාරට බැස්සහම ලන්කාවෙ නම් සොරිම තමයි
එවාට ශොට් එක දෙනවා
එත් අනික් එවාට ........

උතුරේ LTTE දෙමල පාස්ටර්ලට විරුද්දව මැල්කම් රන්ජිත්ලා කෙල බිදක් නොහෙලුවට හාමුදුරුවරු මේ රට වෙනුවෙන් ඕනේ තරම් මැරුම් කෑවා
සෙරම වාසියක් වෙනකම් විතරයි ආගම් පෙන්නෙ කන්න බොන්න නැති වෙලා පාරට බැස්සහම ලන්කාවෙ නම් සොරිම තමයි










