බයිබලය හා කුරානය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19440427 said:
    නැ බන් ජොක් නෙමෙ කටුනායක ගාමන්ට් ෆැක්ටරියෙ කොල්ලා මැරුම් කැවා එත් සින්හලයෙක් එ වාගෙම හලාවත දිවරයෙක් මැරුම් කැවා එත් සින්හලයෙක් රට කරවන උන් ආගමික නායකයො හ්ම් ගැවද අඩුම ගානෙ මාදන නිවෙදනයක් :lol: සෙරම වාසියක් වෙනකම් විතරයි ආගම් පෙන්නෙ කන්න බොන්න නැති වෙලා පාරට බැස්සහම ලන්කාවෙ නම් සොරිම තමයි:no: එවාට ශොට් එක දෙනවා :no: එත් අනික් එවාට ........
    එහෙ නෑ බන්....:no::no: උතුරේ LTTE දෙමල පාස්ටර්ලට විරුද්දව මැල්කම් රන්ජිත්ලා කෙල බිදක් නොහෙලුවට හාමුදුරුවරු මේ රට වෙනුවෙන් ඕනේ තරම් මැරුම් කෑවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19440184 said:

    කොහෙද ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිව්වට අහන්නේ නෑනේ... මම ඉතින් මුශ්ලිම් මුනියා උනත් බුද්දාගමෙන් උත්තර දෙන්නම්:growl::growl::growl:හැබැයි මේ අවසාන එක.. ත්‍රෙඩ් එකක් දාපන් සේරම ප්‍රශ්න දාලා උත්තර දෙනවා සේරටම... මායා කාරයෝ කියලා වතුරේ ගිල්ලන්නේ නෑ.. යක්ශයෙක් ආරූඩ වෙලා කියලා පුච්චලා මරන්නේ නෑ.. උත්තර දෙනවා:lol::lol::lol::lol:

    බුදු දහමෙන් කියන්නේ නෑ අද්‍යාත්මික දියුනුව විතරක්ම ගිහියාට ඇති කරගන්න කියලා. ගිහියාට භෞතික දියුනුවේ වැදගත්කම බුදුන් වහන්නේ හුගක් තැන් වල දේශනා කරනවා පුලුල් ලෙස:)

    හැම වෙලේම ලෞකික දේට ඇලෙන උබ මම වගේ ගිහියන්ට දුප්පත් කම කියන දේ පට්ට දුකක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම

    “දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං
    ගිහීනං කාම භෝගිනෝ”

    ඉතින් බුදුන් වහන්සේ ගිහියන්ට කියනවා මහන්සි වෙලා බුද්දිය යොදවලා නිවැරදි මාර්ගෙන් (දැන් ඒකත් ලියන්න ගියොත් අත කැඩෙනවා ) හම්බකරගනින් දියුනුවෙයන් හැදියන් කියලා:):)

    තුප්පහි වැඩ නොකර දාර්මිකව හම්බ කරගනින් කියලා මෙන්න මෙහෙම කියනවා -“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී” :eek::eek:

    සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් (උබට ඔය වචනෙන් තේරෙන තේරුමම තමා ඕකේ තියෙන්නේ:P:P ) ගේම ගහගනිල්ලා කියල තමා කියන්නේ. මොකද අපි තෝරාගන්නේ ලෞකික මාර්ගයද ලෝකෝත්තර මාර්ගයද ඔය දෙකෙන් කෝක තෝරගත්තත් වැඩේ හරියට කරපන් කියන එකනේ බුදු දහමේ කියන්නේ :)

    නැතුව මේ හැම එකාම මහන වෙයන් සේරම අත ඇරපන් කැලේට පල භාවනා කරපිය රහත් විය කියලා විතරක් කොහෙවත් කියලා නෑ...කරන දේ හරියට කරපිය කියල කියන්නේ... හරි.. සබ්බේ සත්තා ආහාරට්ඨටිකා - මොක කරන්නත් කාලා ඉන්න එපැයි:cool::cool:

    දැන් තමා උබ කිව්ව පොයින්ට් එක... දැන් ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න පින්ම කලෑකිද? :lol::lol:

    ඔන්න ඕක ගැන දීර්ඝව කියන්න වෙනවා. ඒත් ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම් ඕනේ ගොනෙක්ට තේරෙන්න:oo::oo:

    “ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” - ප්‍රඥාවන්තයා ගේම ගහද්දි සීලය තමා බේසික් එක කරගන්න ඕනේ:)

    දැන් උබ අහයි හරි පුකක්නේ මාත් උබෙන් ඇහුවේ සීලෙන් ගේම ගහන්න බෑ කියල නේද කියලා:baffled::baffled::baffled:

    ආන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා - ප්‍රඥාවන්තයා:dull:

    කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මොකක්ද මේ ප්‍රඥා වන්තයෙක් වෙන එකේ වාසිය? අඩෝ මූ කපටියෙක්ද අංකූරෙක්ද? ලෝකෝත්තරයෙක්ද මේ ප්‍රඥාවන්තයා කියන එකා??? නෑ
    නෑ :no::no:

    ඌ ඇවිල්ලා නියම සෙන්ටිමෙන්ටල් ගේමක් ගහන රියල් බුවෙක්..... මඩ අතේ ගාගන්නේ නැතුව මඩේ තියෙන නෙලුම කඩන බුවෙක්:lol::lol:

    ඔන්න දැන් ඒ කියන බුවා ගැන කතා කරමු... සිල්වත් මොල කාරයා ගැන.. උබ ඔය අහන දේ:dull::dull:

    ඔය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා:):)

    “උට්ඨාන සම්පදා”
    උත්සාහ සම්පත්තිය,
    ආරක්ඛ සම්පදා”
    අර පිරිමැස්ම,
    “කළ්‍යාණ මිත්ථතා”
    කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,
    “සමජීවිකතා සම්පදා”

    දැන් ඔය ගිහි ගේම ගහන ගමන් පිස්සු කෙලලා අද්‍යාත්මික දියුනුව කෙලෝගන්නේ නැතුව (උදාහරනෙකට කලින් එකේ උත්සාහ සම්පත්තිය කියලා ෆුල් ට්‍රයි එක දෙනවා දවසකට චේන් ටිකක් වැඩිපුර කඩන්න, සත්තු ටිකක් වැඩිපුර මරන්න, කෙලවෙනවනේ ඉතින් ) ගේම ගහගන්න සොෆ්ට් වෙයා එක හදලා දෙනවා මෙන්න මෙහෙම අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුනු ටික කියල දීලා

    “ශ්‍රද්ධා සම්පදා”
    ශ්‍රද්ධා සම්පත්තිය,
    “ශීල සම්පදා”
    ශීල සම්පත්තිය,
    “ත්‍යාග සම්පදා”
    පරිත්‍යාග සම්පත්තිය සහ
    “ප්‍රඥා සම්පදා”

    ඔන්න ආයේම මම ප්‍රඥා සම්පත්තිය කියන තැනට උබේ ගැටලුවේ සමීකරනය පරිවර්තනේ කලා

    ඕක ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම කියන සූත්‍රයේ සදහන් වෙනවා
    ඕකේ තියෙන්නේ බුදු හාමුඩුරුවෝ අනේ පිඩු ලොක්කට කරපු දේශනාවක්

    කියෝලා බලහං සිංහලනේ - කෙලින්ම පිටකෙන්ම උස්සලා ඕන් දැම්මා

    අන්න ඒ විදිහට ප්‍රඥාව ඇතිකරගෙන උබ ඔය කිව්ව නරක කරන්න වෙන වෙලාවල් වලට හොද කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්:):)

    මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...:lol::lol::lol: කියෝලා බලහං දෙතුන් පාරක්.

    ඒ රට්ටරං මේ ටික උඹද ලිවුවෙ? මම හිතුවෙ උඹ ජීවිතේට පන්සලකට යන්නෙ නැති බණ පදයක් දන්නැති ඔහේ රැල්ලට කෑගහන එකෙක් කියලා :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ත්‍රිපිටකය කියවන්න ගත්තට ඒක සරල නෑනෙ බං සමහර තැන් තේරෙන් නෑ :baffled:

    තේරෙන්නෑ කිව්වේ වචනද? නැත්තන් කරුනු ද?
    සරල සූත්‍ර දේශනා වලින් මුලින් පටන් ගත්තම හරි..

    රත්තරං;19440446 said:
    සිංහලෙන් කියන්නද? බුදු හාමුදුරුවේ වෙද ඇදුරෙක් නම් නම් සූත්‍ර පිටකය යනු ඒ ඒ ලෙඩ්ඩුන්ට ඒ ඒ වෙලාවේදී ලබා දුන් බේත් වට්ටෝරු.. අභිදර්ම පිටකයේ තියෙන්නේ කෙලින්ම වෙදැදුරානන් ලියපු වෛද්‍ය විද්‍යාව

    හරියටම හරි මචන්.. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19440452 said:
    එහෙ නෑ බන්....:no::no: උතුරේ LTTE දෙමල පාස්ටර්ලට විරුද්දව මැල්කම් රන්ජිත්ලා කෙල බිදක් නොහෙලුවට හාමුදුරුවරු මේ රට වෙනුවෙන් ඕනේ තරම් මැරුම් කෑවා

    දවසක් එයි බන් ලන්කාවෙ හැමොටම කාලා බිලා කැමති ආගමක් අදහාගෙන පාඩුවෙ ඉන්න එ දවස එනකම් දැනට ඉමු :) මාත් බලාගෙන ඉන්නෙ බන් එලකිරියෙ මෙ වාද කවදා ඉවර වෙයිද කියලා ඇඩිලා යනවා යනව කවදාවත් ඉවරයක් නැ :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පැටියා;19440462 said:
    ඒ රට්ටරං මේ ටික උඹද ලිවුවෙ? මම හිතුවෙ උඹ ජීවිතේට පන්සලකට යන්නෙ නැති බණ පදයක් දන්නැති ඔහේ රැල්ලට කෑගහන එකෙක් කියලා :)

    ඌ තමයි බන් ලියලා තියෙන්නේ.. අපි හිතනවට වඩා සමහර දේවල් වෙනස් මචන් :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19440462 said:
    ඒ රට්ටරං මේ ටික උඹද ලිවුවෙ? මම හිතුවෙ උඹ ජීවිතේට පන්සලකට යන්නෙ නැති බණ පදයක් දන්නැති ඔහේ රැල්ලට කෑගහන එකෙක් කියලා :)
    ඇයි නිකන් කොපි පේස්ට් වගේද පෙන්නේ?:eek::eek::eek::eek::eek::frown:

    පුලුවන්නම් ගෙඩිය පිටින් ඉස්සුවා කියල ඔප්පු කරපන් ලක්ශ 10ක් ඔට්ටුයි...ගෙඩිය පිටින් කියන වචනේ යෙදුවේ බන පදනම් මම කියපුවා නෙමේ බුදු හාමුදුරුවෝ කියපුවනේ.. :lol::lol::lol: ඉතින් උපුටාගන්නේ නැතුව මට අමුතුවෙන් කියන්න බෑ..:lol::lol: විස්තර කිරීම සම්පූර්නෙන් මගේ තමා:):):):):)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19440497 said:
    දවසක් එයි බන් ලන්කාවෙ හැමොටම කාලා බිලා කැමති ආගමක් අදහාගෙන පාඩුවෙ ඉන්න එ දවස එනකම් දැනට ඉමු :) මාත් බලාගෙන ඉන්නෙ බන් එලකිරියෙ මෙ වාද කවදා ඉවර වෙයිද කියලා ඇඩිලා යනවා යනව කවදාවත් ඉවරයක් නැ :no:
    :):):):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19440504 said:
    ඇයි නිකන් කොපි පේස්ට් වගේද පෙන්නේ?:eek::eek::eek::eek::eek::eek::eek::frown:

    පුලුවන්නම් ගෙඩිය පිටින් ඉස්සුවා කියල ඔප්පු කරපන් ලක්ශ 10ක් ඔට්ටුයි...ගෙඩිය පිටින් කියන වචනේ යෙදුවේ බන පදනම් මම කියපුවා නෙමේ බුදු හාමුදුරුවෝ කියපුවනේ.. :lol::lol::lol: ඉතින් උපුටාගන්නේ නැතුව මට අමුතුවෙන් කියන්න බෑ..:lol::lol: විස්තර කිරීම සම්පූර්නෙන් මගේ තමා:):):):):)

    මම හිතුවෙ නෑ ඔච්චර හරියක් දන්නව කියලා ඒකයි :lol:
    සන්තෝසයි මොකද බෞද්ධයො කියලා කෑ ගහන ගොඩක් එවුං ධර්මෙ දන්නෙ නෑ :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19440497 said:
    දවසක් එයි බන් ලන්කාවෙ හැමොටම කාලා බිලා කැමති ආගමක් අදහාගෙන පාඩුවෙ ඉන්න එ දවස එනකම් දැනට ඉමු :) මාත් බලාගෙන ඉන්නෙ බන් එලකිරියෙ මෙ වාද කවදා ඉවර වෙයිද කියලා ඇඩිලා යනවා යනව කවදාවත් ඉවරයක් නැ :no:

    මචන් මේවා වාද නෙවෙයි බන්..
    මෙතන වෙන්නේ අනිත් ආගමිකයන්ට අනුකම්පාවෙන් ධර්මය කියාදීමක්..
    කන්නාඩි අයින් කලොත් මේ කියනදේ වැටහේවි..

    සබ්බ දානම් ධම්ම දානම් ජිනාති.
    සියලු දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19440520 said:
    මම හිතුවෙ නෑ ඔච්චර හරියක් දන්නව කියලා ඒකයි :lol:
    සන්තෝසයි මොකද බෞද්ධයො කියලා කෑ ගහන ගොඩක් එවුං ධර්මෙ දන්නෙ නෑ :)
    බලහං මම මුස්ලිම් මිනිහා වෙලත් පොඩ්ඩක් පොඩ්ඩක් දන්නවා:eek::eek:

    සිංහලු යනවා කතරගම දෙයියන්ට ආනමාලුයි අබයි අන්නසියි කවලා වාහනේට ඉන්ශුවරන්ස් දාන් එන්න:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා;19440535 said:
    අඩෝ හම්බයා :lol:
    රටේ අනාගතේ ගැන හිතලා කොන පස්සට ඇදලා රබර් පටියක් දාන් මුස්ලිම් උනා. :):) අපිත් ආසයිනේ 56ක් උනාම 6යේ කෑල්ලක් බදින්න:eek::eek:

    සිංහලු යනවා කතරගම දෙයියන්ට ආනමාලුයි අබයි අන්නසියි කවලා වාහනේට ඉන්ශුවරන්ස් දාන් එන්න:lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;19440541 said:

    56 dan :) wihiluwak neda
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19440531 said:
    බලහං මම මුස්ලිම් මිනිහා වෙලත් පොඩ්ඩක් පොඩ්ඩක් දන්නවා:eek::eek:

    සිංහලු යනවා කතරගම දෙයියන්ට ආනමාලුයි අබයි අන්නසියි කවලා වාහනේට ඉන්ශුවරන්ස් දාන් එන්න:lol::lol::lol:

    මේකනම් මහ අමු ගොන් වැඩක් බන්..
    බාවනා කරන හාමුදුරුනමක් මට කිව්වා කතරගම දේවාලෙට ගියාම අමනුශ්ය බැල්ම වැටෙනවා කියලා..
    තියෙන ආරක්ශාවලුත් නැතිවෙනවලු..
    ඔතන පූජා සේරම බාරගන්නේ අමනුශ්යයෝලු..

    අපේ නමට බවුද්දයොන්ට ත්‍රිපිටකය බලන්න වෙලාවක් නෑ..
    වෙන එවුන් කරන නිසා රැල්ලට කරනවා..
    සෝමහාමුදුරුවෝ නැති අඩුව දැනෙන්නේ දැන් තමා..
    :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සොහොන;19440553 said:
    56 dan :) wihiluwak neda

    විහිලු නෙමේ බන් කුරානේ කියෝපන්.. මුහම්මද් නාකියා 56දී තමා අයීශව බැන්දේ.. හෙට කතාව කියල දෙන්නම්...

    පැය 5යි OT දුන්නේ..පාන්දරත් වෙලා.. මම ගෙදර යනවා....

    හෙට හම්බ වෙමු.. අල්ල හුවක්බර්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;19440541 said:
    රටේ අනාගතේ ගැන හිතලා කොන පස්සට ඇදලා රබර් පටියක් දාන් මුස්ලිම් උනා. :):) අපිත් ආසයිනේ 56ක් උනාම 6යේ කෑල්ලක් බදින්න:eek::eek:

    සිංහලු යනවා කතරගම දෙයියන්ට ආනමාලුයි අබයි අන්නසියි කවලා වාහනේට ඉන්ශුවරන්ස් දාන් එන්න:lol::lol::lol:
    එල එල අල්ලාහු අක්බාර් එහෙනං :oo:
    ඇයි උඹෙ යාලුවා අරුණ47 කැබලිත්තෙ ගියා මතක නැද්ද? :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19440560 said:

    විහිලු නෙමේ බන් කුරානේ කියෝපන්.. මුහම්මද් නාකියා 56දී තමා අයීශව බැන්දේ.. හෙට කතාව කියල දෙන්නම්...

    පැය 5යි OT දුන්නේ..පාන්දරත් වෙලා.. මම ගෙදර යනවා....

    හෙට හම්බ වෙමු.. අල්ල හුවක්බර්

    :D:D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් මේවා වාද නෙවෙයි බන්..
    මෙතන වෙන්නේ අනිත් ආගමිකයන්ට අනුකම්පාවෙන් ධර්මය කියාදීමක්..
    කන්නාඩි අයින් කලොත් මේ කියනදේ වැටහේවි..

    සබ්බ දානම් ධම්ම දානම් ජිනාති.
    සියලු දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි.
    කරන්න පුලුවන් හොද ඩෙයක් එලකිරියට කරමු බන් දැනට :lol: