සොහොන;19440607 said:කරන්න පුලුවන් හොද ඩෙයක් එලකිරියට කරමු බන් දැනට![]()
උබ පටන් ගනින්

සොහොන;19440607 said:කරන්න පුලුවන් හොද ඩෙයක් එලකිරියට කරමු බන් දැනට![]()

රත්තරං;19440184 said:
කොහෙද ඉතින් වෙනම ත්‍රෙඩ් එකක් දාන්න කිව්වට අහන්නේ නෑනේ... මම ඉතින් මුශ්ලිම් මුනියා උනත් බුද්දාගමෙන් උත්තර දෙන්නම්හැබැයි මේ අවසාන එක.. ත්‍රෙඩ් එකක් දාපන් සේරම ප්‍රශ්න දාලා උත්තර දෙනවා සේරටම... මායා කාරයෝ කියලා වතුරේ ගිල්ලන්නේ නෑ.. යක්ශයෙක් ආරූඩ වෙලා කියලා පුච්චලා මරන්නේ නෑ.. උත්තර දෙනවා
බුදු දහමෙන් කියන්නේ නෑ අද්‍යාත්මික දියුනුව විතරක්ම ගිහියාට ඇති කරගන්න කියලා. ගිහියාට භෞතික දියුනුවේ වැදගත්කම බුදුන් වහන්නේ හුගක් තැන් වල දේශනා කරනවා පුලුල් ලෙස
හැම වෙලේම ලෞකික දේට ඇලෙන උබ මම වගේ ගිහියන්ට දුප්පත් කම කියන දේ පට්ට දුකක් කියල බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මෙහෙම
“දාලිද්‍යං භික්ඛවේ දුක්ඛං
ගිහීනං කාම භෝගිනෝ”
ඉතින් බුදුන් වහන්සේ ගිහියන්ට කියනවා මහන්සි වෙලා බුද්දිය යොදවලා නිවැරදි මාර්ගෙන් (දැන් ඒකත් ලියන්න ගියොත් අත කැඩෙනවා ) හම්බකරගනින් දියුනුවෙයන් හැදියන් කියලා
තුප්පහි වැඩ නොකර දාර්මිකව හම්බ කරගනින් කියලා මෙන්න මෙහෙම කියනවා -“ධම්මිකේ හි ධම්ම ලද්දෙහී”
සම්මා ආජීවයෙන්, සම්මා කම්මන්තයෙන් (උබට ඔය වචනෙන් තේරෙන තේරුමම තමා ඕකේ තියෙන්නේ) ගේම ගහගනිල්ලා කියල තමා කියන්නේ. මොකද අපි තෝරාගන්නේ ලෞකික මාර්ගයද ලෝකෝත්තර මාර්ගයද ඔය දෙකෙන් කෝක තෝරගත්තත් වැඩේ හරියට කරපන් කියන එකනේ බුදු දහමේ කියන්නේ
නැතුව මේ හැම එකාම මහන වෙයන් සේරම අත ඇරපන් කැලේට පල භාවනා කරපිය රහත් විය කියලා විතරක්ම කොහෙවත් කියලා නෑ...කරන දේ හරියට කරපිය කියල කියන්නේ... හරි.. සබ්බේ සත්තා ආහාරට්ඨටිකා - මොක කරන්නත් කාලා ඉන්න එපැයි![]()
දැන් තමා උබ කිව්ව පොයින්ට් එක... දැන් ගෑනිටයි ලමයින්ටයි කන්න දෙන්න පින්ම කලෑකිද?
ඔන්න ඕක ගැන දීර්ඝව කියන්න වෙනවා. ඒත් ශෝට් ඇන්ඩ් ස්වීට් කියන්නම් ඕනේ ගොනෙක්ට තේරෙන්න
“ශීලෙ පටිද්දාය නරෝ සපඤ්ඤෝ” - ප්‍රඥාවන්තයා ගේම ගහද්දි සීලය තමා බේසික් එක කරගන්න ඕනේ
දැන් උබ අහයි හරි පුකක්නේ මාත් උබෙන් ඇහුවේ සීලෙන් ගේම ගහන්න බෑ කියල නේද කියලා
ආන්න එතෙන්දි මෙන්න මේ වචනේ එනවා - ප්‍රඥාවන්තයා
කොහොමද ප්‍රඥාවන්තයෙක් වෙන්නේ? මොකක්ද මේ ප්‍රඥා වන්තයෙක් වෙන එකේ වාසිය? අඩෝ මූ කපටියෙක්ද අංකූරෙක්ද? ලෝකෝත්තරයෙක්ද මේ ප්‍රඥාවන්තයා කියන එකා??? නෑ නෑ
ඌ ඇවිල්ලා නියම සෙන්ටිමෙන්ටල් ගේමක් ගහන රියල් බුවෙක්..... මඩ අතේ ගාගන්නේ නැතුව මඩේ තියෙන නෙලුම කඩන බුවෙක්
ඔන්න දැන් ඒ කියන බුවා ගැන කතා කරමු... සිල්වත් මොල කාරයා ගැන.. උබ ඔය අහන දේ
ඔය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී ගිහියකුගේ මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරක් තියෙනවා
“උට්ඨාන සම්පදා”
උත්සාහ සම්පත්තිය,
ආරක්ඛ සම්පදා”
අර පිරිමැස්ම,
“කළ්‍යාණ මිත්ථතා”
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය,
“සමජීවිකතා සම්පදා”
දැන් ඔය ගිහි ගේම ගහන ගමන් පිස්සු කෙලලා අද්‍යාත්මික දියුනුව කෙලෝගන්නේ නැතුව (උදාහරනෙකට කලින් එකේ උත්සාහ සම්පත්තිය කියලා ෆුල් ට්‍රයි එක දෙනවා දවසකට චේන් ටිකක් වැඩිපුර කඩන්න, සත්තු ටිකක් වැඩිපුර මරන්න, කෙලවෙනවනේ ඉතින් ) ගේම ගහගන්න සොෆ්ට් වෙයා එක හදලා දෙනවා මෙන්න මෙහෙම අධ්‍යාත්මික දියුණුවට හේතුවන කරුනු ටික කියල දීලා
“ශ්‍රද්ධා සම්පදා”
ශ්‍රද්ධා සම්පත්තිය,
“ශීල සම්පදා”
ශීල සම්පත්තිය,
“ත්‍යාග සම්පදා”
පරිත්‍යාග සම්පත්තිය සහ
“ප්‍රඥා සම්පදා”
ඔන්න ආයේම මම ප්‍රඥා සම්පත්තිය කියන තැනට උබේ ගැටලුවේ සමීකරනය පරිවර්තනේ කලා
ඕක ගැන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම කියන සූත්‍රයේ සදහන් වෙනවා
ඕකේ තියෙන්නේ බුදු හාමුඩුරුවෝ අනේ පිඩු ලොක්කට කරපු දේශනාවක්
කියෝලා බලහං සිංහලනේ - කෙලින්ම පිටකෙන්ම උස්සලා ඕන් දැම්මා
“ගෘහපතිය, ප්‍රඥා සම්පත්තිය කවරේද?
“ගෘහපතිය, අභිජ්ඣා, විෂමලෝභයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු වරද්දයි. නොකටයුතුදේ කිරීමෙන්, කටයුතුදේ නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ව්‍යාපාදයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, ථීනම්ද්‍ධයෙන් මඩනාලද සිතින් වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි. ගෘහපතිය, උද්‍ධච්චකුක්කුච්චයෙන් යුක්තව වාසය කරන්නේ කටයුතු නොකරයි. නොකටයුතු කරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපයෙන්ද පිරිහෙයි. ගෘහපතිය, විචිකිච්ඡාවෙන් මඩනාලද සිතින් යුක්තව වාසය කරන්නේ නොකටයුතු කරයි. කටයුතු නොකරයි. නොකටයුතු කිරීමෙන්, කටයුතු නොකිරීමෙන්, යසසින්ද, සැපෙන්ද පිරිහෙයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අභිජ්ඣා විෂම ලෝභය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලොභය දුරුකරයි. ව්‍යාපාදය සිතේ කිලුටකැයි මෙසේ දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය දුරලයි. ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය දුරලයි. උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලෙශයකැයි දැන සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය දුරලයි. විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව දුරලයි. ගෘහපතිය, යම් කලක පටන් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට අභිජ්ඣා විෂම ලෝභය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ අභිජ්ඣා විෂම ලෝභය ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, ථීනම්ද්‍ධය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ ථීනම්ද්‍ධය ප්‍රහීණවූයේ වේද, උද්‍ධච්චකුක්කුච්චය සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වේද, විචිකිච්ඡාව සිතේ උපක්ලේශයකැයි දැන, සිතට උපක්ලේශවූ විචිකිච්ඡාව ප්‍රහීණවූයේ වේද, ගෘහපතිය, මේ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මහත් ප්‍රඥා ඇත්තේද, පැතුරුණු ඒ ඒ ප්‍රඥාව ඇත්තේද, පැමිණි දේ දන්නේද, ප්‍රඥාවෙන් සමන්විතවූයේද, ගෘහපතිය, මේ ප්‍රඥා සම්පදායයි කියනු ලැබේ.
“ගෘහපතිය, ඉෂ්ටවූ කාන්තවූ, මන වඩන්නාවූ, ලොකයෙහි දුර්ලභවූ, මේ සතර ධර්‍මයන් ලැබීම පිණිස මේ සතර ධර්‍මයෝ පවතිත්.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම උට්ඨාන වීර්‍ය්‍යයෙන් පැමිණෙන ලද, අතේ බලයෙන් පුරුදුවූ, දහඩිය වැගිරවීමෙන් දැහැමින් ලද ධාර්මික භොගයන්ගෙන් කර්‍ම සතරක් කරන්නේ වේ. කවර සතරක්ද යත්,
“ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරන ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් තමා සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මවු පියන් සුවපත් කරයි. පිනවයි. මනාකොට සුවසේ පරිහරණය කරයි. අඹු දරු දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. මනාකොට, සුවසේ පරිහරණය කරයි. හිතවතුන් සුවපත් කරයි. පිනවයි. යහපත්සේ, සුවසේ පරිහරණය කරයි. මේ කරුණු සහිතව පරිභොග කරණ, යුක්ති සහගතව පරිභෝග කරණ කළයුතු දේ අනුව පරිභොග කරණ පළමුවෙනි කාරණය වන්නේය.
“ගෘහපතිය, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද, ඩහදිය වගුරවමින්, දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ අප්‍රියයන්ගෙන් හෝ දායාද ගන්නවුන්ගෙන් හෝ යම් ඒ ආපදා කෙනෙක් වෙත්ද, එබඳු ආපදාවන්හිදී වස්තුව කරණකොටගෙන ඒ ආපදාවන් වලක්වා ගනියිද, තමා සුවපත් කරයිද, මේ කරුණු සහිතව පරිභෝග කරණ යුක්ති සහගතව පරිභොග කරණ, කළයුතුදේ අනුව පරිභොග කරණ දෙවෙනි කාරණයයි.
“ගෘහපතිය, නැවත අනිකක්ද කියමි. ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වගුරුවමින් දැහැමින් ලත් ධාර්මික වස්තුවෙන් ඤාති බලි (නෑයන්ට දීම), ආගන්තුක බලි (ආගන්තුකයන්ට දීම), පුබ්බපෙත බලි (මළගියවුන් උදෙසා දෙන දාන), රාජ බලි (රජුන්ට දීම), දෙවතා බලි (දෙවියන්ට පිදීම), යන පඤ්චවිධ බලි දෙන්නේ වේද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව, කළයුතු දේ අනුව කරන තුන්වැනි පරිභෝගයයි.
“ගෘහපතිය, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මදයෙන් හා ප්‍රමාදයෙන් වෙන්වූ, ඉවසීමට හා සිල්වත් බවට බැසගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හුදකලාව තමාගේ ආත්මය දමනය කරත්ද, හුදකලාව තමාගේ සිත කෙලෙසුන්ගෙන් සංසිඳවත්ද, හුදකලාව තමන්ම ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවෙත්ද, එබඳු ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමීන්හි විපාක දෙන ස්වර්‍ගය පිණිස පවත්නා සැප විපාක ඇති අග්‍ර සැප පිණිස පවත්නා දක්‍ෂිණාව (දානය) පිහිටුවයිද, මේ ඔහුගේ කරුණු සහිතව, යුක්ති සහිතව කළයුතු දේ අනුව පවත්වන සතරවැනි පරිභෝගයයි.
“ගෘහපතිය, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බාහු බලයෙන් රැස් කරණ ලද ඩහදිය වැගිරීමෙන්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබන ලද, ධාර්මිකවූ, දැහැමින් ලද ධනයෙන්, මේ යුතුකම් කරන්නේ වෙයි. ගෘහපතිය, යම් කිසිවකුගේ ධනය මේ යුතුකම් සතරින් වෙන්ව විනාශයට යත්ද, ගෘහපතිය, මේ භෝගයෝ අස්ථානයට පැමිණියාහුය. නුසුදුසු තැනට පැමිණියාහුය. යුතුකම් නොකොට පරිභොග කරණ ලදහයි කියනු ලැබේ. ගෘහපතිය, යම් කිසිවකුට මේ යුතුකම් සතරින් භොගයෝ ක්‍ෂය වෙතුද, ගෘහපතිය, මේ භොගයෝ නිසි තැනට පැමිණියාහුය. සුදුසු බවට පැමිණියාහුය. යුතුකම් කොට පරිභොග කළාහුයයි කියනු ලැබේ.
“මා විසින් වස්තුව පරිභොග කරන ලදී. පොෂ්‍ය කළ යුත්.ෝ පොෂ්‍ය කරන ලදහ. ආපදා එතෙර කරන ලදහ.”
“උසස් භූමීන්හි උපදින දක්‍ෂිණා දෙන ලදහ. තවද, පස්වැදෑරුම් බලි කරන ලදහ. සංයමවූ, බ්‍රහ්මචාරීවූ සිල්වත්හු උපස්ථාන කරන ලදහ. ගිහිගෙයි වාසය කරන්නාවූ පණ්ඩිත තෙමේ යම් අර්ත්‍ථයක් පිණිස වස්තුව කැමති වන්නේද,
අන්න ඒ විදිහට ප්‍රඥාව ඇතිකරගෙන උබ ඔය කිව්ව නරක කරන්න වෙන වෙලාවල් වලට හොද කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්
මචන් මේවා ඉතින් ජැන්ඩියට ඇදලා ගිහින් දෙයියා තමයි පොර ඌ තමා වැඩකරු අපි ලව් යූ තෝ ලව් මී කියලා ඩ්‍රම් ගහලා අත්පුඩිහගලා ආතල් අරන් එන තරම් ලේසි නෑ...කියෝලා බලහං දෙතුන් පාරක්.

hats off machan..
උබ කුරුසයෙක් කියලා අපි දන්නවා මචන්. මම මේකේ හොදට නෝට් කරපු දෙයක් තමයි. අපි හම්බයන්ට බැන්නොත් හූරේ දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, රෙප් ටික බලගෙන ඉද්දි පිරෙනවා, කුරුසයන්ට බැන්නොත් හැමෝම එනවා සහජීවනය ගැන කථා කරගෙන, නමුත් යටින් රෙප් කැපෙනවා සට සට ගාලා. රත්තරං අයියාගේ මේ ත්‍රේඩ්දී මම ඌට මොකුත් කිව්වේ නැත්තේත් එකයි. උබලට ඌ හම්බයන්ට බනින කොට හොද මිනිහා උනා නමුත් දැන් කුරුසයන්ට බනින කොට ඌ නරක මිනිහා. දැන් කුරුසයෝ ටික ,මේ ත්‍රේඩ් එකේ රිංගගෙන අනේ අපි එහෙම නෑ, ඔය වෙන සෙට් එකක් තමයි උබලගේ උන්ව කන්වේට් කරන්නේ කියනවා නමුත් උබලා අමතක කරන්න හදන දෙයක් තමයි හම්බයන්ගේත් වෙන්නේම ඕකම තමයි කියලා. උන්ගේත් ඉන්නවා ඔය වගේම අන්තවාදි සෙට් එකක් ජාතිවාදි ප්‍රශ්ණ ඇති කරන, මම මේක ගැන තමයි කලිනුත් දැම්මේ දෙගොල්ලෝම එකයි කියලා. මේවා අපි පෙන්වලා දෙන්න හැදුවම අපිට ලැබෙන්නේ මයිනස් රෙපුයි, කුණූහරුපයි, හම්බ ලේබලුයි, පුක දෙන කථායි.
සමහර උන් ත්‍රේඩ් ගණන් දාගෙන හම්බයන්ට බනිනවා නමුත් ඒ ත්‍රේඩ් වලට කවුරුත් යන්නේ නෑ කියාගෙන අහිංසක උන්ට නිකරුනේ බනින්න එපා කියලා නමුත් කුරුසයන්ට බැනලා එක ත්‍රේඩ් එකක් හරි දැම්මොත් ඔක්කොම ටික එකේ රිංගගෙන සහජීවනය ගැනයි, හැමෝම එක වගේ නෑ කියලා කියනවා. ඒක නිසා දැන්වත් තේරුම් ගනින් ආගමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා. හැම ආගමකම ඉන්නවා අන්තවාදි සෙට් එකක්. මේක සමහර එවුන් ඒක දන්නවා මචන්, නමුත් උන් මේවා කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ බය නිසාත් ,උන්ගේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා තියෙන නිසාත්. අපි කාගේ අතිනුත් වැරදි වෙනවා නමුත් එහෙම කියලා ඒවා පෙන්වන්න පැකිලෙන්න ඕන නෑ. වැරදි තියෙනවා නම් අපි කරන්න ඕනේ, ඒවා දැනගෙන හදාගන්න එකයි. සමහර උන් උන්ගේ තරහා කාරයන්ගේ හද්ද පරණ ත්‍රේඩ් බම්ප් කරලා ඒවා ඇද ඇද සිගිති ආතල් ගන්නවා. උන් කියන්නේ උබ ඒ කාලේ වැරදි කරා, ඒක නිසා උබට අයිතියක් නෑ හරි වැරැද්ද පෙන්වලා දෙන්න කියලා. මේවගේ මන්ද මානසික ඩයල් තමයි මේකේ පිරිලා ඉන්නේ ගොඩක්ම. උන් හිතන්නේ මිනිස්සු කියන්නේ ජීවිත කාලේම එකම විදියට ඉන්න කොටසක් කියලයි. මගේ සමහර යාළුවෝ ඉන්නවා ඉස්සර පට්ට ජාතිවාදියි නමුත් දැන් උන් එහෙම නෑ. ඉතින් මිනිස්සු වෙනස් වෙනවා. ඒක නිසා කිසිම එකෙක් වැරැද්දක් දැක්කම ඒක පෙන්වන්න බය වෙන්න එපා. උබලා ඒ වැරැද්දම ඉස්සර කරලා තිබ්බත් දැන් උබලා ඒක හදාගෙන නම්, ඒක වැරැද්දක් විදියට පෙන්වන්න බය වෙන්න එපා.
කේන්ති ගියා වෙලාවට මොකෙක්ගේ හරි ජාතිය/ආගම අල්ලගෙන බනින එක සාමාන්‍යය දෙයක් ,මමත් යුනිටි එකේ මොනවා හරි පාර්ට් එකක් අරගෙන ඒක වැඩ කරන්නේ නැති උනාම හම්බ සනුහරේම මතක් කරලා බනිනවා. අපේ පැත්තේ කුරුසයෝ ටිකක් ඉන්නවා, උන් එක්ක කේස් ගියාම මම කුරුස සනුහරේටම බනිනවා. ගොඩක් එවුන් මේක කරනවා, ඒක නිසා උන්ට සහජීවනය ගැන එළීපිට කථා කරන්න බෑ මොකද මොකෙක් හරි ඇවිත් කියනවා උබ උන්ගේ ජාතියට බැනලා දැන් සහජීවනය ගැන කථා කරන එක කුහක කමක් නේද කියලා. මම කියන්නේ මේ ඉදලා හිටලා මළ පැනලා බනින එකක් ගැන නෙවෙයි, බද්ධ වෛරයක් තියාගෙන දවසේම මොකෙක් හරි ආගමකට/ජාතියකට බැන බැන ඉන්න උන් ගැනයි , ආගම ජාතිය නිසා අනෙක් මිනිස්සුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන උන් ගැනයි. මේකේ එහෙම උන් ඉන්නවා, උන්ට ඉන්දියන් උන් පේන්න බෑ, ඉන්දියන් ත්‍රේඩ් එකක් දැක්කත් බැන බැන යනවා. නැත්නම් මඩක් ගහනවා.සමහර උන් ඉන්දියන් සයිට් වල ලැගගෙන උන්ට බැන බැන කාලේ කනවා. ෆ්බී එකේ මේජාතියේ පොරවල් ඕන තරම් ඉන්නවා.
සමහර උන්ට හම්බයෝ පේන්න බෑ, එකෙක් මේකට ආපු දවසේ ඉදලා හම්බයන්ට බනිනවා ඌගේ මුල් ත්‍රේඩ් වල තියෙන්නේ එහෙම් පිටින්ම හම්බ වෛරය. ඌ ISIS එකත් සාමාන්‍යය අහිංසක මුස්ලිම් උන්ට ඈදගෙන ,අහිංසක මුස්ලිම් උන්ට බනිනවා. අහිංසක මුස්ලිම් උන් ISIS එක නිසා මොනවා කරන්නද? උන් උන්ගේ එවුන්වත් මරනවා.
ඌට කවුරු හරි මොනවා හරි කිව්වොත් ,අර කියන එකාට හම්බ ලේබලයක් ගහලා සිගිති ආතල් එකක් ගන්නවා.
සමහරක් උන්ට කුරුසයෝ පේන්න බෑ, එකෙක් ඉන්නවා ඌට යුදෙව්වෝ පේන්න බෑ ඌ හැම ත්‍රේඩ් එකේම යුදෙව්වන්ට නිකරුනේ බනිනවා. ඌට අනුව හිට්ලර් යුදෙව්වන්ව පෝරුණු වලට දාලා මරපු එකත් හරි. ඌගේ ආගම මොකක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඌ බෞද්ධයෙක් නම්,ඒවගේ එවුන් බෞද්ධාගමට අපහාසයක් විතරයි.
මෙන්න මේ බද්ධ වෛරය වැරදියි, මේක අයින් කරගනින්. උබලා මේක අයින් කරන්නේ නැතුව, උබලගේ ආගමට/ජාතියට කවුරු හරි එකෙක් බනිනකොට ,උබලගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් කරනකොට විතරක් සහජීවනය ගැන මතක් වෙනවා නම් ඒක විහිළුවක්. ඇමරිකාවේ ගොඩක් සුදු ජාතික උන්ම KKK උන්ට කැමති නෑ, උන්ට ඕනේ නම් නිකම් ඉන්න තිබ්බා ඒවට මොකුත් කියන්නේ නැතුව නමුත් උන් එළිපිටම KKK උන්ව ප්‍රතික්ෂේප කරනවා. උන් එහෙම කරන්නේ උන්ට තියෙන පුකේ අමරුවට නෙවෙයි, KKK වගේ සංවිධාන අනෙක් ජාතින් අතරත් ඇති වෙලා උන්ගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් එක වළක්වන්නයි, රට සහයෝගයෙන් ගෙනියන්නයි. LTTE එක ඇතිවුනේ දකුනේ උන් දෙමළ උන්ව මරපු නිසයි, දෙමළ උන්ට ඉතින් යන්න තැනක් නැතුව උතුරට ගියා, ප්‍රබාකරන් උන්ව එකතු කරගෙන ත්‍රස්තවාදයක් ඇති කරා. අන්තිමට උනේ මොකක්ද? අවුරුදු 25 කට අධික යුද්ධයක් නිසා රටම අහේනියට පත් වෙච්ච එකයි, අපේ සිංහල කොල්ලෝ දහස් ගාණක් මැරිච්ච එකයි. ජාතිවාදය /ආගම් වාදයෙන් වෙන්නේ ඒකයි. උබ වෙන කාගේ හරි ආගමකට ජාතියකට නිකරුනේ බනින කොට, උන්ව ඩිස්ක්‍රිමිනේට් කරන කොට උන් කල්ලි ගැහිලා යුද්ධ කරනවා. ඒකෙන් අන්තිමටමට අපිටත් පාඩුයි, රටටත් පාඩුයි, විනාශයක් විතරයි වෙන්නේ. මේවා තේරෙන්නේ නැති ගොන් හරක් කියන්නේ අපි හම්බයන්ට පුක දෙනවලු, කුරුසයට පුක දෙනවලු.
මේ තත්වය වෙනස් නොවුනොත් ඉස්සරහට වෙන්නේ තවත් සිවිල් යුද්ධයකට රට තල්ලු වෙන එකයි. ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දෙන එවුන් යුද්ධ වලට යන්නේ නෑ, උන් දන්නේ කීබෝඩ් එක පිටි පස්සේ හැංගිලා ඉදගෙන නැති ප්‍රශ්න ඇති කරන්න විතරයි. උන් දන්නේ නෑ ඒකෙන් රටට වෙන පාඩුව, ජාතියට වෙන පාඩුව ගැන. කලින් යුද්ධය නිසා අපි බිලියන ගණන් ණයයි, මේවා ගෙවන්නේ උබලා නෙවෙයි උබලගේ ළමයිනුයි.
හම්බයොත් එකයි කුරුස කාරයොත් එකයි
මුන් ඔක්කොම අපිට කෙලින්න ඉන්නේ
කුරුසේ පුකේ බස්සලා උරාගෙ උරෙක් යවන්න ඕනේ මුස්ලිම් පල්ලියකට

thanks for the info machan.මෙහෙමයි සරලව කියන්නම්..
දස කුසල් තියෙනවා ඒකේ උඩින්ම තියෙන්නේ කඨින පින්කම..
මේ ආත්මයේදි ආනන්තරීය පාපකර්ම ඇර අනිත් පවු කරලා තිබුනත් කඨින පින්කම තමයි මුලින්ම විපාක දෙන්නේ..
අර පව නැතිවෙන්නේ නෑ යට යනවා කඨින පින්කමේ ආනිසන්ස ඉවරවුනාම අර පව උඩ එනවා පවට විපාක ලැබෙනවා..
ඔය විදියට අපි නිතරම පින්/කුසක් කිරීමෙන් අකුසල්/පව් පලදීම තාවකාලිකව නවත්වන්න පුලුවන්..
අනිත් දේ තමයි අහෝසි කර්ම..
අන්ගුලිමාල මිනිසුන් දහස්ගානක් මැරුවා නමුහ් ආනන්තරීය පාපකර්මයක් කලේ නෑ සහ රහත් වෙන්න තරම් පිනක් පෙර ආත්මවල කරලා තිබුනා..
රහත් වුනානින් පස්සේ පිරිනිවන් පෑමෙන් පසු ආත්මයක් නෑ..
ඒ නිසා අර පව් පලදෙන්න අවස්තාවක් නැතිවුනා ඒවා අහෝසි වුනා.. නමුත් රහත්ව සිටියත් පව ප්‍රබල නිසා ගොඩක් වෙලාවට අන්ගුලිමාල හාමුදුරුවෝ ලේ පෙරාගෙන තමයි පන්සලට වැඩියේ.. අඹගස් වැනි ගස්වලට ගහන ගල් ඉබේටම
හමුදුරුවන්ට වැදිලා තිබුනා..
ඔය අතර මේ ආත්මයේදිම පලදෙන ධිට්ටදම්මවේදනීය කර්මත් තියෙනවා..

උබ කුරුසයෙක් කියලා අපි දන්නවා මචන්. මම මේකේ හොදට නෝට් කරපු දෙයක් තමයි. අපි හම්බයන්ට බැන්නොත් හූරේ දාන්න ඕන තරම් කට්ටිය ඉන්නවා, රෙප් ටික බලගෙන ඉද්දි පිරෙනවා, කුරුසයන්ට බැන්නොත් හැමෝම එනවා සහජීවනය ගැන කථා කරගෙන, නමුත් යටින් රෙප් කැපෙනවා සට සට ගාලා. රත්තරං අයියාගේ මේ ත්‍රේඩ්දී මම ඌට මොකුත් කිව්වේ නැත්තේත් එකයි. උබලට ඌ හම්බයන්ට බනින කොට හොද මිනිහා උනා නමුත් දැන් කුරුසයන්ට බනින කොට ඌ නරක මිනිහා. දැන් කුරුසයෝ ටික ,මේ ත්‍රේඩ් එකේ රිංගගෙන අනේ අපි එහෙම නෑ, ඔය වෙන සෙට් එකක් තමයි උබලගේ උන්ව කන්වේට් කරන්නේ කියනවා නමුත් උබලා අමතක කරන්න හදන දෙයක් තමයි හම්බයන්ගේත් වෙන්නේම ඕකම තමයි කියලා. උන්ගේත් ඉන්නවා ඔය වගේම අන්තවාදි සෙට් එකක් ජාතිවාදි ප්‍රශ්ණ ඇති කරන, මම මේක ගැන තමයි කලිනුත් දැම්මේ දෙගොල්ලෝම එකයි කියලා. මේවා අපි පෙන්වලා දෙන්න හැදුවම අපිට ලැබෙන්නේ මයිනස් රෙපුයි, කුණූහරුපයි, හම්බ ලේබලුයි, පුක දෙන කථායි.
සමහර උන් ත්‍රේඩ් ගණන් දාගෙන හම්බයන්ට බනිනවා නමුත් ඒ ත්‍රේඩ් වලට කවුරුත් යන්නේ නෑ කියාගෙන අහිංසක උන්ට නිකරුනේ බනින්න එපා කියලා නමුත් කුරුසයන්ට බැනලා එක ත්‍රේඩ් එකක් හරි දැම්මොත් ඔක්කොම ටික එකේ රිංගගෙන සහජීවනය ගැනයි, හැමෝම එක වගේ නෑ කියලා කියනවා. ඒක නිසා දැන්වත් තේරුම් ගනින් ආගමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා. හැම ආගමකම ඉන්නවා අන්තවාදි සෙට් එකක්. මේක සමහර එවුන් ඒක දන්නවා මචන්, නමුත් උන් මේවා කියන්න ඉදිරිපත් වෙන්නේ නෑ බය නිසාත් ,උන්ගේ අතිනුත් පොඩි පොඩි වැරදි වෙලා තියෙන නිසාත්. අපි කාගේ අතිනුත් වැරදි වෙනවා නමුත් එහෙම කියලා ඒවා පෙන්වන්න පැකිලෙන්න ඕන නෑ. වැරදි තියෙනවා නම් අපි කරන්න ඕනේ, ඒවා දැනගෙන හදාගන්න එකයි. සමහර උන් උන්ගේ තරහා කාරයන්ගේ හද්ද පරණ ත්‍රේඩ් බම්ප් කරලා ඒවා ඇද ඇද සිගිති ආතල් ගන්නවා. උන් කියන්නේ උබ ඒ කාලේ වැරදි කරා, ඒක නිසා උබට අයිතියක් නෑ හරි වැරැද්ද පෙන්වලා දෙන්න කියලා. මේවගේ මන්ද මානසික ඩයල් තමයි මේකේ පිරිලා ඉන්නේ ගොඩක්ම. උන් හිතන්නේ මිනිස්සු කියන්නේ ජීවිත කාලේම එකම විදියට ඉන්න කොටසක් කියලයි. මගේ සමහර යාළුවෝ ඉන්නවා ඉස්සර පට්ට ජාතිවාදියි නමුත් දැන් උන් එහෙම නෑ. ඉතින් මිනිස්සු වෙනස් වෙනවා. ඒක නිසා කිසිම එකෙක් වැරැද්දක් දැක්කම ඒක පෙන්වන්න බය වෙන්න එපා. උබලා ඒ වැරැද්දම ඉස්සර කරලා තිබ්බත් දැන් උබලා ඒක හදාගෙන නම්, ඒක වැරැද්දක් විදියට පෙන්වන්න බය වෙන්න එපා.
කේන්ති ගියා වෙලාවට මොකෙක්ගේ හරි ජාතිය/ආගම අල්ලගෙන බනින එක සාමාන්‍යය දෙයක් ,මමත් යුනිටි එකේ මොනවා හරි පාර්ට් එකක් අරගෙන ඒක වැඩ කරන්නේ නැති උනාම හම්බ සනුහරේම මතක් කරලා බනිනවා. අපේ පැත්තේ කුරුසයෝ ටිකක් ඉන්නවා, උන් එක්ක කේස් ගියාම මම කුරුස සනුහරේටම බනිනවා. ගොඩක් එවුන් මේක කරනවා, ඒක නිසා උන්ට සහජීවනය ගැන එළීපිට කථා කරන්න බෑ මොකද මොකෙක් හරි ඇවිත් කියනවා උබ උන්ගේ ජාතියට බැනලා දැන් සහජීවනය ගැන කථා කරන එක කුහක කමක් නේද කියලා. මම කියන්නේ මේ ඉදලා හිටලා මළ පැනලා බනින එකක් ගැන නෙවෙයි, බද්ධ වෛරයක් තියාගෙන දවසේම මොකෙක් හරි ආගමකට/ජාතියකට බැන බැන ඉන්න උන් ගැනයි , ආගම ජාතිය නිසා අනෙක් මිනිස්සුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන උන් ගැනයි. මේකේ එහෙම උන් ඉන්නවා, උන්ට ඉන්දියන් උන් පේන්න බෑ, ඉන්දියන් ත්‍රේඩ් එකක් දැක්කත් බැන බැන යනවා. නැත්නම් මඩක් ගහනවා.සමහර උන් ඉන්දියන් සයිට් වල ලැගගෙන උන්ට බැන බැන කාලේ කනවා. ෆ්බී එකේ මේජාතියේ පොරවල් ඕන තරම් ඉන්නවා.
සමහර උන්ට හම්බයෝ පේන්න බෑ, එකෙක් මේකට ආපු දවසේ ඉදලා හම්බයන්ට බනිනවා ඌගේ මුල් ත්‍රේඩ් වල තියෙන්නේ එහෙම් පිටින්ම හම්බ වෛරය. ඌ ISIS එකත් සාමාන්‍යය අහිංසක මුස්ලිම් උන්ට ඈදගෙන ,අහිංසක මුස්ලිම් උන්ට බනිනවා. අහිංසක මුස්ලිම් උන් ISIS එක නිසා මොනවා කරන්නද? උන් උන්ගේ එවුන්වත් මරනවා.
ඌට කවුරු හරි මොනවා හරි කිව්වොත් ,අර කියන එකාට හම්බ ලේබලයක් ගහලා සිගිති ආතල් එකක් ගන්නවා.
සමහරක් උන්ට කුරුසයෝ පේන්න බෑ, එකෙක් ඉන්නවා ඌට යුදෙව්වෝ පේන්න බෑ ඌ හැම ත්‍රේඩ් එකේම යුදෙව්වන්ට නිකරුනේ බනිනවා. ඌට අනුව හිට්ලර් යුදෙව්වන්ව පෝරුණු වලට දාලා මරපු එකත් හරි. ඌගේ ආගම මොකක්ද කියන්න මම දන්නේ නෑ නමුත් ඌ බෞද්ධයෙක් නම්,ඒවගේ එවුන් බෞද්ධාගමට අපහාසයක් විතරයි.
මෙන්න මේ බද්ධ වෛරය වැරදියි, මේක අයින් කරගනින්. උබලා මේක අයින් කරන්නේ නැතුව, උබලගේ ආගමට/ජාතියට කවුරු හරි එකෙක් බනිනකොට ,උබලගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් කරනකොට විතරක් සහජීවනය ගැන මතක් වෙනවා නම් ඒක විහිළුවක්. ඇමරිකාවේ ගොඩක් සුදු ජාතික උන්ම KKK උන්ට කැමති නෑ, උන්ට ඕනේ නම් නිකම් ඉන්න තිබ්බා ඒවට මොකුත් කියන්නේ නැතුව නමුත් උන් එළිපිටම KKK උන්ව ප්‍රතික්ෂේප කරනවා. උන් එහෙම කරන්නේ උන්ට තියෙන පුකේ අමරුවට නෙවෙයි, KKK වගේ සංවිධාන අනෙක් ජාතින් අතරත් ඇති වෙලා උන්ගේ එවුන්ව ඩිස්ක්‍රිමිනේට් එක වළක්වන්නයි, රට සහයෝගයෙන් ගෙනියන්නයි. LTTE එක ඇතිවුනේ දකුනේ උන් දෙමළ උන්ව මරපු නිසයි, දෙමළ උන්ට ඉතින් යන්න තැනක් නැතුව උතුරට ගියා, ප්‍රබාකරන් උන්ව එකතු කරගෙන ත්‍රස්තවාදයක් ඇති කරා. අන්තිමට උනේ මොකක්ද? අවුරුදු 25 කට අධික යුද්ධයක් නිසා රටම අහේනියට පත් වෙච්ච එකයි, අපේ සිංහල කොල්ලෝ දහස් ගාණක් මැරිච්ච එකයි. ජාතිවාදය /ආගම් වාදයෙන් වෙන්නේ ඒකයි. උබ වෙන කාගේ හරි ආගමකට ජාතියකට නිකරුනේ බනින කොට, උන්ව ඩිස්ක්‍රිමිනේට් කරන කොට උන් කල්ලි ගැහිලා යුද්ධ කරනවා. ඒකෙන් අන්තිමටමට අපිටත් පාඩුයි, රටටත් පාඩුයි, විනාශයක් විතරයි වෙන්නේ. මේවා තේරෙන්නේ නැති ගොන් හරක් කියන්නේ අපි හම්බයන්ට පුක දෙනවලු, කුරුසයට පුක දෙනවලු.
මේ තත්වය වෙනස් නොවුනොත් ඉස්සරහට වෙන්නේ තවත් සිවිල් යුද්ධයකට රට තල්ලු වෙන එකයි. ඉන්ටර්නෙට් එකේ පොර ටෝක් දෙන එවුන් යුද්ධ වලට යන්නේ නෑ, උන් දන්නේ කීබෝඩ් එක පිටි පස්සේ හැංගිලා ඉදගෙන නැති ප්‍රශ්න ඇති කරන්න විතරයි. උන් දන්නේ නෑ ඒකෙන් රටට වෙන පාඩුව, ජාතියට වෙන පාඩුව ගැන. කලින් යුද්ධය නිසා අපි බිලියන ගණන් ණයයි, මේවා ගෙවන්නේ උබලා නෙවෙයි උබලගේ ළමයිනුයි.
මෙහමයි මචන් chitiyan අය ලංකාවේ ඉන්නේ Buddhist අයත් එක්ක ගොඩක් සමගියෙන්, හම්බයෝ එහෙම නැ උන් වෙනම ඉන්නේ.
අපි පල්ලිය බලන්න ගියත් උන් මුකුත් කියන්නේ නැ අපේ පන්සල බලන්න ආවත් අපි මුකුත් කියන්නේ නැ අපි නැත්ලාල් ගස් හදනවා ඒ අය වෙසක් කුඩු හදනවා ඒ අය අපි විදියටම ඉන්නවා,
අර ආගම් වලට අදින උනුත් ඉන්නවා උන්ට අනිත් chirstiyan අයත් කැමති නැ.
වෙන ඕනෑ රටක එහෙමයි ආගම ඉස්සරහට දාගෙන අනිත් අයට කරදර කරන්නේ නැ,