බයිබලෙත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතානෙ බන&#

Nov 6, 2010
36
3
0
බයිබලෙත් යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතානෙ බන&#

මම බයිබලේ කියෙව්වා- ඔලුව විකාර වෙනවා
මම අහපු ප්‍රස්න නිසා එලකිරියේ මගේ ක්‍රිස්තියනි යාලුවො මට බයිබලේ කියෝල එන්න කිව්වා. ඉතින් මම කියෙව්වා. මෙක මහ විකරයක් බන්....

1. පලවෙනි ගෑටලුව
යොහොවාට තුන්කල්හි සිත් පවතිනවා කිව්වට බයිබලෙම එහෙම නෑ කියනවා
තුන්කල්හි සිත් පවතිනවා කියන තෑන්
උදා:- මතෙවු 6.8 , යෙරමියා 16.17 , මතෙව් 10.29.30.31 (මෙ තන් කියොල බලපල්ලා. type කරන්න එප වෙනව.)

එහෙම නෑ කියල බයිබලේම කියවෙන හෑටි-
උදා:-
උත්පත්ති 6-6-7 යොහොව වහන්සේ පොලොවෙහි මනුශ්ශයා මවු සේක... උන්වහන්සෙ හර්දයෙන් ශෝක වුයෙය..එබෑවින් මම මවු මනුශ්ශයා පොලො තලයෙන් විනාස කරමි..
ඈයි බන් තුන්කල් දක්නා පොරක් වෙහෙම මවල දුක් වෙන්නෙ???

චිතිය 13-2-3 නුබලගේ මුලු හර්දයෙන් මුලු අත්මයෙන්ඩ නුබලගේ දෙවි වු යොහොවා වහන්සේ ට ස්නේහ කෙරෙත්ඩඉ හදින ගන්නට
**** නුබලාගේ දෙවි වු යොහොව වහන්සේ නුබල පරීක්ශා කරන බෑවින්....

**** මෙහෙම දනගන්න ඔනෙ සිත් ගනත් පරික්ශා කරල හෑදින ගන්න උත්සාහ කරනවනම් .. මේ මෑන්ට කල් මත්තෙන් අනුන්ගෙ සිත් දෑනිමක් ඈති වෙන්න පුලුවන්ඩ?????

නික්ම යාම 4.8.9 එබෑවින් ඔවුන් තා විශ්වාස නොකොට පලමුවෙනි හාස්කම ශබ්ඩ නොඅසනව නම් අන්තිම හාස්කමෙහි ශබ්දය විශ්වාස කරන්නෙහිය...මෙ ලකුනු දෙක විශ්වස නොකොට තාගෙ බස් නොඅසනවනම් ගන්ගාවෙන් ජලය ගෙන වියලි බිම තෙත් කරව....

මෙකෙ තෑන් දෙකක් විකාර බන්...1.මෙකෙන් යොහොවටත් සෑක තිබුනු බව පෙනව 2. පලවෙනි එක නෑත්නම් දෙවෙනි එක එකත් නෑත්නම් තුන්වෙනි එක... විකරනෙ බන්... ඒකාන්තව කොයි එක විශ්වාස කරඉද දනගන්න යොහොවට බෑ බන්...

මේ මට පෙනුනු එවා.. මම වෑරදිනම් කියල දෙන්න...මේ වගෙ උදාහරන අම්බානක් දෙන්න පුලුවන්... සියලු සත්වයන්ට ඈස් අරේවා.... සත්තය අවභොද වෙවා.......
මේ එක කොටසක් එක කාරනවක් විතරයි බන්... මෑවුම් කාරයා... විනිශ්ශය කාරයා ගෑනත් බුද්දියට එකග නෑති විකාර තියෙන්නෙ බන්... මම එව ඉස්සරහට දාන්නම්. type කරල පනයනව බන්...

මේ මට පෙනුනු එවා.. මම වෑරදිනම් කියල දෙන්න
කාටවත් හිරිහරේකට නෙමේ.... දෑන ගනිම පිනිසයි

Last edited:
  • Like
Reactions: ruwantheekshana
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
මෝඩ කතා....
දැනගැනීම පිණිස නම උබේ අගම ගැන මොනවා හරි දෙයක් දාපන්... අනුන්ගේ ආගම් ගාවගන්නේ නැතුව
 
Nov 6, 2010
36
3
0
MAGE AGAMA GANA DAMMAHAMA UBALAMANE KIWWE BAIBALE KIYOLA WAREN KIYALA... ITHIN ME EKA THAMAI KARANNE.... AI OHOMA KATHA KARANNE HARI UTHTHRAYAK DIPANKOOOOOOOOO
 
හ්ම්ම්ම්... එකත එහෙමද... ඕක ගැන වැරදි හොයන කෙනෙකුට ඕකෙන් වචනයක් පාසා වැරදි හොයන්න පුළුවන්... හැබැයි මෙහෙම කිව්වොත් ක්‍රිස්තියානි කාරයෙක් හැටියට මම ඔකේ තියෙන දෙවල්ම් 100% පිලිගන්නවා... උබල මට මෝඩයෙක්, පිස්සෙක් කිව්වට මට අව්ලක් නැහැ...
 
UBE GIRLFRIEND AWITH UBATA KIWWOTH MAMA AMMA KENEK WENNA YANAWA. DARUWA DEWIYAN WAHANSE DUNNE, MAMA THAMA KANYAWAK KIYALA.... UBA EKATH PILIGANIN... PILIARAN EKIWA BADAPAN... WARADIYALAWATH HITHANNA EPA KAWRUHARI GAL SELLAMAK KARALA EHEMA UNA KIYALA.... HODE...??? AAA THAWA EKAK .... E WELAWATA PODDAK ELIYATA GIHIN BALAPAN THARUWAK EHEMA PAYALA THIYENAWADA KIYALA.......:lol::lol::lol:
ANDAYEK WENNA EPA BAN
:cool::cool::cool:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
sometimes we feel stories in the bible is unbelievable but Christians do not care... coz we get only the intention and the deeper meaning, deeper teachings of these stories .. yes we believe in birth of Christ...

Quote:
dewiyanwahanse mawa gabiniyak kala kiwwoth ubala piligannawada?

i don't .. coz i don't have enough faith in her or anyone to believe that type of story ... coz we are normal people we never trust anyone like st.Joseph did.. that is why they became saints.
 
MACHAN UBA CRISHIYANI KARAYEK UNE KOHOMADA??? PARAMPARAWENDA?
1. AI BAN UBE MUTHUN MITHTHEK BAWUDDAYEK WELA IDALA KRISTHIYANI KARAYEK UNE?

1.1. AGAMA GANA PAHADIMAK NISADA?????
NATHNAM

1.SUDDAGE PANAM HATHARA GANNADA?
2. MARANA BAYATADA?.
3. SUDDAGE NILATHALA WALATADA??
DANWATH OYA HINA ,, KATHANDARA ,, MAJIK,,, WALIN MIDIYAN BAN.... LOKE WIDYATHMAKAI... DAKKE NATHI DEWAL PASSE YANNA EPA BAN... ME JIWITHEN PRAYOJANA GANIN..... WIDYATHMAKAWA HITHAPAN
 
1. එකට හේතුව මම නම දන්නේ නැහැ...
1.3 මේකනේ බන් .. අපි ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න, හිතන්න යන්නේ නැහැ... අපි බයිබලේ ඉගන ගත්තේ ඉතිහාසය ඉගෙන ගන්නවා වගේ.. එකේ තිබ්බ කතා වල අධ්‍යාත්මය හා ගැබුරි ඉගැන්වීම් විතරයි අපි ගත්තේ... ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්නේ මේ ලෝකෙට මොකක් සේවයක් කරලා.. ඒක කරන විදිහ ජේසු තුමන් අපිට කියලා දීල තියෙනවා... නැතුව වැරදි හොයා හොයා හිටියට තේරුමක් වෙන්නේ නැහැ, ජීවිතේට ප්රෝයෝජනයකුත් නැහැ
 
gayathra28

Member
Jun 10, 2007
495
63
0
මෝඩ කතා....
දැනගැනීම පිණිස නම උබේ අගම ගැන මොනවා හරි දෙයක් දාපන්... අනුන්ගේ ආගම් ගාවගන්නේ නැතුව

Machan ahapu prashneta uththara deepan ..........U waradi nam kiyapan :yes:
 
denis_doj

Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    මම කියන්නේ මොනන් ආගමකට වත් නිගමන කරන්න එපා . එක කොයි ආගමෙත් කියලතියන්ව.