Issara hitiya neda maru kawi liyana porakසනත් නිසාන්ත මහත්තයා අවන්ක කෙනෙක් පුතේ
පාර්ලිමේන්තුවටත් ඕනේ ඒ වගේ කෙනෙක් පුතේ
@PHBhagya වරෙන්. කියපන් කවියක්
------ Post added on Feb 7, 2023 at 2:22 PM
එහෙම හිතලා ඉන්න හොරු ටිකම නඩත්තු කරගෙන යනවා.. එහෙමද?ජවිපෙ පාක්ෂිකයෝ කියලා අමුතුවෙන් මිනිස්සු බිහිවෙන්නේ නෑ . යථාර්ථය කියන්නේ සුන්දර උද්වේගකර වචන සෙට් කියවීම නෙවෙයි. ජේවිපි ආන්ඩුවක් ආවොත් මේ හොරකම් දෙගුණ තෙගුණ වෙලා සිදුවෙන බව සහතිකයි .එකට හේතුව ජවිපෙ ප්‍රධානියෝ නිර්ධනපන්ති සාමාජිකයෝ වීම.ස්වාභාවිකවම අපි කවුරුත් දන්නවා යමක් නැතිව සිටි මිනිහා තමයි ඒකට ලොල් කියන බව.ඉතින් තමුන් අතට බලය ආවාම ඔය ආසාව නැගලා එනවා.රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳවැටුණේ ඔය කාරණාව නිසාමයි.ජේවිපි කියලා වෙනසක් වෙන්නේ නෑ.සිදුවන එකම වෙනස අලුත් සල්ලිකාර පන්තියක් බිහිවීම.එක රුසියාවේත් සිදුවුණා කියුබාවෙන් සිදුවුණා .මේ ගැන ඉගෙන ගන්න පුංචි පොතක් තියෙනවා පිටු 100ක් විතර එකේ නම සත්ව ගොවිපල හෙවත් Animal farm.ජෝජ් ඔවිල් කියන ලේඛකයාගේ .ජවිපෙ ආන්ඩුවක් ආවොත් සිදුවෙන්නෙ අලුත් ක්‍රමයකින් අලුත් වචන දාගෙන සිදුවන හොරකම.
ජෙප්පන්..එහෙම හිතලා ඉන්න හොරු ටිකම නඩත්තු කරගෙන යනවා.. එහෙමද?
ජෙප්පන්..
අරගලයට ජැක් ගහලා රනිල්ව ජනාධිපති පුටුවේ ඉන්දුවා.
ජෙප්පන්..
රහස් ඡන්දය වෙනුවට විවෘත ඡන්දයක් ඉල්ලා සටනක් නොකර ඡන්දයෙන් රනිල්ට ජනාධිපති වෙන්නට පාර කපා දුන්නා.
ජෙප්පන්..
ඉස්සර විධායක ජනාධිපති ධුරය අහෝසි කරපියව් කියකියා මරහඬ තැලුවත් රනිල් ජනාධිපති වූ පසු දැන් එහෙම කියන්නේ නෑ.
ජෙප්පන්..
සටන් කර වහා මහමැතිවරණයක් ගන්න තිබූ අවස්ථාව මගහැරීමේ කපටි අරමුණෙන් එක පාරටම පලාත් පාලන මැතිවරණය මාර්කට් කරලා ඒකෙන් ආණ්ඩුව පෙරලන්න පුලුවන් කියලා හෙන ප්‍රචාරයක් දී රනිල්ට තවත් ආයුෂ අරන් දෙනවා.දැන් රැවටී ලණුව ගිල්ල ජනතාව “වහාම මහමැතිවරණයක් දියව්” කියන්නේ නෑ, පළාත් පාලන එලුවාගේ ඇට දෙක වැටෙනකම් බලාගෙන ඉන්නවා.
බයිලා පොරොන්දු දීලා තමයි ඔක්කොම ලා බලයට ආවේ. හැබැයි රටට වුණ සෙතක් නැහැ. පොරොන්දු දෙන්න කකලින් පුළුවන් එවා කරලා පෙන්වන ලෙසට අඅභියෝග කරනවා. පාර්ලිමේන්තුවේ රු.200/=කෑම එක කන්නේ නැතුව අරමුදලින් කෑම ගෙනියන්න , ආණ්ඩුවෙන් ඉන්ධන ගහන්නේ නැතුව අරමුදලින් ඉන්ධන ගහන්න ……රනිල් ජනාදිපති වෙච්ච හැටි රනිල්වත් දන්නේ නෑ බන්.
උබ මේ මගුලක් කියෝනවා.
මේ වෙලාවේ මොකක් හරි චන්දයක් දිනා ගත්තොත් අන්න ඒකේ වාසිය එන්නේ ඊළගට තියන ලොකු චන්දෙකදී.
2018 පොහොට්ටුව කරෙත් ඕකම තමයි.
ඔය ඔක්කොම කියලා යටින් දාපන් උබ චන්දෙ දෙන්නෙ කාටද කියලත්.. මට නම් මේ වෙලාවේ jvp එක ඇරෙන්න වෙන විකල්ප පක්ෂයක් පේන්නෙ නැහැ..ජවිපෙ පාක්ෂිකයෝ කියලා අමුතුවෙන් මිනිස්සු බිහිවෙන්නේ නෑ . යථාර්ථය කියන්නේ සුන්දර උද්වේගකර වචන සෙට් කියවීම නෙවෙයි. ජේවිපි ආන්ඩුවක් ආවොත් මේ හොරකම් දෙගුණ තෙගුණ වෙලා සිදුවෙන බව සහතිකයි .එකට හේතුව ජවිපෙ ප්‍රධානියෝ නිර්ධනපන්ති සාමාජිකයෝ වීම.ස්වාභාවිකවම අපි කවුරුත් දන්නවා යමක් නැතිව සිටි මිනිහා තමයි ඒකට ලොල් කියන බව.ඉතින් තමුන් අතට බලය ආවාම ඔය ආසාව නැගලා එනවා.රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳවැටුණේ ඔය කාරණාව නිසාමයි.ජේවිපි කියලා වෙනසක් වෙන්නේ නෑ.සිදුවන එකම වෙනස අලුත් සල්ලිකාර පන්තියක් බිහිවීම.එක රුසියාවේත් සිදුවුණා කියුබාවෙන් සිදුවුණා .මේ ගැන ඉගෙන ගන්න පුංචි පොතක් තියෙනවා පිටු 100ක් විතර එකේ නම සත්ව ගොවිපල හෙවත් Animal farm.ජෝජ් ඔවිල් කියන ලේඛකයාගේ .ජවිපෙ ආන්ඩුවක් ආවොත් සිදුවෙන්නෙ අලුත් ක්‍රමයකින් අලුත් වචන දාගෙන සිදුවන හොරකම.
නාමල් පුතාඔය ඔක්කොම කියලා යටින් දාපන් උබ චන්දෙ දෙන්නෙ කාටද කියලත්.. මට නම් මේ වෙලාවේ jvp එක ඇරෙන්න වෙන විකල්ප පක්ෂයක් පේන්නෙ නැහැ..
එයාගෙ ඩියුටිය ජීවීපී චන්ද කඩන එක විතරයි. පස්සෙ තමයි පොහොට්ටුව පුප්පවන්නෙඔය ඔක්කොම කියලා යටින් දාපන් උබ චන්දෙ දෙන්නෙ කාටද කියලත්.. මට නම් මේ වෙලාවේ jvp එක ඇරෙන්න වෙන විකල්ප පක්ෂයක් පේන්නෙ නැහැ..
මං මේකේ ගන්නේ වෙනම ආතල් එකක්. කොල්ලෝ අවුස්සන එක, ආතල් දෙන එක, උපදෙස් දෙන එක මගේ වින්දනේ. උඹ තාම පොඩි ඕවා තේරුම් ගන්න.එයාගෙ ඩියුටිය ජීවීපී චන්ද කඩන එක විතරයි. පස්සෙ තමයි පොහොට්ටුව පුප්පවන්නෙ
කෙටියෙන් කීවොත් ඔකට කියන්නෙ කාලකන්නිකම කියලා. උබ දවස තිස්සෙ අකවුන්ට් හදාගෙන මේකෙ කාලකන්නිවෙන විදියට හරිනම් ඈඩ්මින් උබට පඩියක් ගෙවන්න ඌන තවීශමං මේකේ ගන්නේ වෙනම ආතල් එකක්. කොල්ලෝ අවුස්සන එක, ආතල් දෙන එක, උපදෙස් දෙන එක මගේ වින්දනේ. උඹ තාම පොඩි ඕවා තේරුම් ගන්න.
කෙටියෙන් කීවොත් ඔකට කියන්නෙ කාලකන්නිකම කියලා. උබ දවස තිස්සෙ අකවුන්ට් හදාගෙන මේකෙ කාලකන්නිවෙන විදියට හරිනම් ඈඩ්මින් උබට පඩියක් ගෙවන්න ඌන තවීශ
ඔය බයියෝ සේරම මේ දවස්වල කරන්නේ ඒක තමයිඑයාගෙ ඩියුටිය ජීවීපී චන්ද කඩන එක විතරයි. පස්සෙ තමයි පොහොට්ටුව පුප්පවන්නෙ
නූල දැකල දින දෙකකුත් පහුවූවාසනත් නිසාන්ත මහත්තයා අවන්ක කෙනෙක් පුතේ
පාර්ලිමේන්තුවටත් ඕනේ ඒ වගේ කෙනෙක් පුතේ
@PHBhagya වරෙන්. කියපන් කවියක්
------ Post added on Feb 7, 2023 at 2:22 PM
පට්ට යකෝ.. වස් කවියකුත් ලියහන්...නූල දැකල දින දෙකකුත් පහුවූවා
ලියම්ද නොලියම්දි සිතමින් ලතවූවා
නොසුරුප් වදන් පද ගැලපී සිත්ආවා
ලියන්න කැත නිසා නොලියා පිටවූවා
ඊයේ නිවුස් බැලුවේ කලකට පස්සේ
දහ තුන වටා ගෙතුන පුවත් හැම තිස්සේ
සඟ රුවනත් පෙරටුව පාරට බැස්සේ
සාටකයක් නොවෙද කහ සිවුරක් අස්සේ
රට බේරාගන්න නිල් පාටට දෙනවා
බඩ පුරවා ගන්න කොළ පාටට දෙනවා
පාට දෙකක් අතරේ අපි තෙරපෙනවා
තෙරපි තෙරපි අපි ඔය දෙකටම දෙනවා
පට්ට යකෝ.. වස් කවියකුත් ලියහන්...
නූල දැකල දින දෙකකුත් පහුවූවා
ලියම්ද නොලියම්දි සිතමින් ලතවූවා
නොසුරුප් වදන් පද ගැලපී සිත්ආවා
ලියන්න කැත නිසා නොලියා පිටවූවා
ඊයේ නිවුස් බැලුවේ කලකට පස්සේ
දහ තුන වටා ගෙතුන පුවත් හැම තිස්සේ
සඟ රුවනත් පෙරටුව පාරට බැස්සේ
සාටකයක් නොවෙද කහ සිවුරක් අස්සේ
රට බේරාගන්න නිල් පාටට දෙනවා
බඩ පුරවා ගන්න කොළ පාටට දෙනවා
පාට දෙකක් අතරේ අපි තෙරපෙනවා
තෙරපි තෙරපි අපි ඔය දෙකටම දෙනවා
අඩෝ පට්ට බන්.රටේ වැය පියවීම සඳහා යොදන්නට වෙන් කෙරුන සේසත
වලින් තම බඩ පුරවනා සොර දනන් කන ඒ
අපේ බත් පත
දිරාවුව පසු බැහැර කරනට පා තැබූ කල වැසිකිළිය වෙත
අහෝ ගුද විවරය වැසීයන් කියා පතනෙමි
ඒ සතන් වෙත
දන්නෑ බන් බාග්‍ය මිස් පට්ට කවි කාරි.Issara hitiya neda maru kawi liyana porak