බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    china will be the world leader in less than 10years.
    followed by india and russia(if im right).

    USA era will come to an end.
    we need to tighten our relationship with china/india/russia, and thats what mr was doing. he had this vision now its MY3 turn, he should have this vision too and move forward with these powerful nations.

    :yes::yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    1508533_763887053696034_8123689185399868570_n.jpg

    බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.
    බයියා කියන්නේ බත් කන කෙනාට. "දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි බයිය බබා" ඒකෙදිත් බත් කන පුතාට යන අරුතින් "බයියා" කියලා අම්මලා කියන්නේ. අයවැයෙන් හාල් මිල අඩු නොකලෙත් බත් කන බයියලා 58 ලක්ෂෙන් පළි ගන්න කියලා කියනවානෙ. බයියලා ගැන මම ඉදිරියේ වෙනම ලිපියක් දාන්නම්.
    ඔයාල දැකල ඇති සමහර කොල්ලො තමන් ට්‍රයි කරන කෙල්ලගෙන් ලකුණු දා ගන්න හෙන වැඩ පෙන්වනවා. සමහරු උන් කෙල්ලො ඉස්සරහා බයික් එකේ තනි රෝදෙන් යන්න හදලා ඇද වැටිලා චාටර් වෙනවා. (අනික් පැත්තට ඔය කෙල්ලොත් පැය ගනන් මූන පාට කර කර ඉන්නේ කොල්ලන්ට පේන්න කියල කියනවානෙ.)
    ලක්ශ 58 ක ශ්‍රීලනිප බයියලාගෙ ලකුණු දා ගන්න, සිරිසේන ජනාධිපති තුමත් දැන් ඒ වගේ හෙන වැඩ දානවා. . මහින්ද රාජපක්ෂ මහත්තයාකරපු හැම දේම කරනවා. දණ ගහල ශ්‍රීමහා බෝධියට් වැඳල පෙන්නුවත් තමන්ට ඡන්දෙ දුන්න අන්‍යාගමිකයින්ගෙන් බැනුම් අහනවා. http://goo.gl/M3of0N මහින්ද වගේ උස් හඬින් හිනා වෙන්න හැදුවට ඒ ගැඹුරු කටහඬ එන්නේ නැති නිසා චාටර් වෙනවා. (සන්නස්ගල එක්ක සංවාදෙදි මතකනේ). මහින්ද වගේම නොබියව, රයිෆල් මැෂින් ගන් ෆුල් ලෝඩ් කරපු උතුරේ ඉන්න රණවිරුවෝ ඉස්සරහට ගිහින් කතා කරලා මීඩියා වල පෙන්නනත් සිරිසේනට ඕන ඇති, http://goo.gl/Hzw2MQ ඒත් පොර ඒකට බයයි.
    අලුත්ම වැඩේ තමයි එක්සර්සයිස් කරන එක. පැත්තට ඇල වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් සිරිසේන මහත්තැන්ගේ තුනටියත් කැඩෙන්නයි ගියේ. වෙලවට් කෝච් පැනලා අල්ල ගත්තා. කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නවත් ඔය තරම් කොල්ලෙක් මහන්සි වෙන්නේ නෑ. මේවා කරලා බයියෝ ඉස්සරහ චාටර් වෙනවා කියලා සිරිසේනගේ උපදේශකයින්ටවත් තේරෙන්නේ නැද්ද?
    සමහරුන්ට හිතේවි මම මඩ ගහනවා කියලා. ඒත් මේ කියන්නේ ඇත්තටම සිරිසේන ජනාධිපති තුමා කරන දේවල්. එහෙම බැලුවොත් සිරිසේන මයි විකාර වැඩ කරමින් "අතිගරු ජනාධිපති තනතුරට" මඩ ගහන්නේ.
    පලයන් ගෝතයො යන්න.උබල වගේ හිතන ගොබ්බයො හින්ද තමයි මේ රට හෑමදාමත් පස්සට ගියේ.මයිත්‍රී ට මහින්දයව ඉමිටේට් කරන්න ඕන නෑ යකෝ.හොරෙක් ගෙ මොනව ඉමිටේට් කරන්නද.මහින්ද ගෑබුරු කටහඩෙන් කතාකරාලු.පුක තමයි.ගෑබුරු කටහඩෙන් කතාකරල ඔය කොලේ.රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාල බලයට පෙරේතකමේ ගෙදරට වෙලා ඉන්න බෑරුව ආයෙ එන්න හදනවා.නිකන්ම නිකන් MPකෙනෙක් වෙලා ගූ වෙලා, නෑට්ටෙත් එක්ක ගොම ගාගෙන යන්න තමයි ඔය හදන්නෙ.මයිත්‍රී ගෙ වටිනකම මිනිස්සුන්ට තේරෙනවා.උබල වගේ ගොබ්බයොන්ට තේරෙන්නෙ නෑති වුනාට.
    :angry::angry::angry:
     
    • Like
    Reactions: deanXX

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    elakiriye inna mole kandulak hari thiyana un den saddayak wath neee....
    kamak nee una dee una
    MAHA METHIWARANEDIWATH HONDA UN TIKAK THORALA DAAMU........
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mahinda ge nama ehunath oya yahapalakayonta rewenawa.... puduma bayak tiyenne. dinapu mahindata wada bayay peraduna mahindata
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අග රැජිනගේ හොර ලියවිලි?
    මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ ගිණුම් අංකය 143100146235069 යටතේ "සිරිලිය සවිය" නම් රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමක් පවත්වාගෙන යන හිටපු ජනපති බිරිද ශිරන්ති රජපක්ශ මහත්මිය විසින් එම ගිණුම සඳහා බැංකුවට ව්‍යාජ තොරතුරු සපයා ඇති බව හෙළි වී තිබේ.
    අදාල ගිණුමෙන් මුදල් ලබාගැනීමේ බලය පාර්ශව තුනකට හිමිවන ලෙස සකසා අති අතර ශිරන්ති රාජපක්ශ මහත්මියගේ නම සදහන් තොරතුරු පිරික්සීමේදී ඇය ගේ ජාතික හැදුනුම් පතංකය ලෙස සදහන් කර ඇත්තේ 222222222V ලෙස ව්යාජ හැදුම් පත් අංකයකි.තවද ඒ.එම්.ජේ. ඒ. කුමාරි නම් කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය 111111111V වශයෙන්ද කේ.කේ. දිසානායක නම් තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය 587060958V යනුවෙන්ද සඳහන් වේ.
    “සිරිලිය සවිය“ නම් රාජ්‍යෙ නාවන සංවිධානයේ ලිපිනය ලෙස සදහන් වෙන්නේ කාල්ටන් නිවසේ ලිපිනය වෙන තර අදාල ගිනුමේ රුපියල් මිලියන 43.8ක (රුපියල් 43800,000) මුදලක් පවතීන බව සදහන් වෙයි.
    :P
     

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    පලයන් ගෝතයො යන්න.උබල වගේ හිතන ගොබ්බයො හින්ද තමයි මේ රට හෑමදාමත් පස්සට ගියේ.මයිත්‍රී ට මහින්දයව ඉමිටේට් කරන්න ඕන නෑ යකෝ.හොරෙක් ගෙ මොනව ඉමිටේට් කරන්නද.මහින්ද ගෑබුරු කටහඩෙන් කතාකරාලු.පුක තමයි.ගෑබුරු කටහඩෙන් කතාකරල ඔය කොලේ.රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාල බලයට පෙරේතකමේ ගෙදරට වෙලා ඉන්න බෑරුව ආයෙ එන්න හදනවා.නිකන්ම නිකන් MPකෙනෙක් වෙලා ගූ වෙලා, නෑට්ටෙත් එක්ක ගොම ගාගෙන යන්න තමයි ඔය හදන්නෙ.මයිත්‍රී ගෙ වටිනකම මිනිස්සුන්ට තේරෙනවා.උබල වගේ ගොබ්බයොන්ට තේරෙන්නෙ නෑති වුනාට.
    :angry::angry::angry:
    Siraawata mcn me pal hora takkadiyage monawa imitate karannada? Me baiyo tawa tika dawasakin kiyai mahindage wesa gaanita karapu widihata ape janapatituma kare na kiyai
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල්ගේ ලෝල්ලනේ මෙහෙ වරෙව්... සහජීවන ලෝල්ලනි මෙහෙ වරෙව්...
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේවා කරලා බයියෝ ඉස්සරහ චාටර් වෙනවා කියලා සිරිසේනගේ උපදේශකයින්ටවත් තේරෙන්නේ නැද්ද?