බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස

1508533_763887053696034_8123689185399868570_n.jpg


බයියන්ගෙයි - දොයියන්ගෙයි වෙනස.
බයියා කියන්නේ බත් කන කෙනාට. "දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි බයිය බබා" ඒකෙදිත් බත් කන පුතාට යන අරුතින් "බයියා" කියලා අම්මලා කියන්නේ. අයවැයෙන් හාල් මිල අඩු නොකලෙත් බත් කන බයියලා 58 ලක්ෂෙන් පළි ගන්න කියලා කියනවානෙ. බයියලා ගැන මම ඉදිරියේ වෙනම ලිපියක් දාන්නම්.
ඔයාල දැකල ඇති සමහර කොල්ලො තමන් ට්‍රයි කරන කෙල්ලගෙන් ලකුණු දා ගන්න හෙන වැඩ පෙන්වනවා. සමහරු උන් කෙල්ලො ඉස්සරහා බයික් එකේ තනි රෝදෙන් යන්න හදලා ඇද වැටිලා චාටර් වෙනවා. (අනික් පැත්තට ඔය කෙල්ලොත් පැය ගනන් මූන පාට කර කර ඉන්නේ කොල්ලන්ට පේන්න කියල කියනවානෙ.)
ලක්ශ 58 ක ශ්‍රීලනිප බයියලාගෙ ලකුණු දා ගන්න, සිරිසේන ජනාධිපති තුමත් දැන් ඒ වගේ හෙන වැඩ දානවා. . මහින්ද රාජපක්ෂ මහත්තයාකරපු හැම දේම කරනවා. දණ ගහල ශ්‍රීමහා බෝධියට් වැඳල පෙන්නුවත් තමන්ට ඡන්දෙ දුන්න අන්‍යාගමිකයින්ගෙන් බැනුම් අහනවා. http://goo.gl/M3of0N මහින්ද වගේ උස් හඬින් හිනා වෙන්න හැදුවට ඒ ගැඹුරු කටහඬ එන්නේ නැති නිසා චාටර් වෙනවා. (සන්නස්ගල එක්ක සංවාදෙදි මතකනේ). මහින්ද වගේම නොබියව, රයිෆල් මැෂින් ගන් ෆුල් ලෝඩ් කරපු උතුරේ ඉන්න රණවිරුවෝ ඉස්සරහට ගිහින් කතා කරලා මීඩියා වල පෙන්නනත් සිරිසේනට ඕන ඇති, http://goo.gl/Hzw2MQ ඒත් පොර ඒකට බයයි.
අලුත්ම වැඩේ තමයි එක්සර්සයිස් කරන එක. පැත්තට ඇල වෙන්න ගිහින් තව පොඩ්ඩෙන් සිරිසේන මහත්තැන්ගේ තුනටියත් කැඩෙන්නයි ගියේ. වෙලවට් කෝච් පැනලා අල්ල ගත්තා. කෙල්ලෙක්ගේ හිත දිනා ගන්නවත් ඔය තරම් කොල්ලෙක් මහන්සි වෙන්නේ නෑ. මේවා කරලා බයියෝ ඉස්සරහ චාටර් වෙනවා කියලා සිරිසේනගේ උපදේශකයින්ටවත් තේරෙන්නේ නැද්ද?
සමහරුන්ට හිතේවි මම මඩ ගහනවා කියලා. ඒත් මේ කියන්නේ ඇත්තටම සිරිසේන ජනාධිපති තුමා කරන දේවල්. එහෙම බැලුවොත් සිරිසේන මයි විකාර වැඩ කරමින් "අතිගරු ජනාධිපති තනතුරට" මඩ ගහන්නේ.
 
  • Like
Reactions: nrjayasinghe

poddi_kella

Banned
Feb 5, 2015
230
11
0
කරුණා අණ්ඩුවේ ඉන්නකන් කොටියා කොටියා කිවුවා, දැන් කරුණා ඉන්නේ කාගේ පැත්තේද?? තාමත් කරුණා කොටියේක්ද??
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කාපල්ලා කාපල්ලා කාල මැරියල්ලා තොපි..

    ඇයි උඔ නොමැරෙන එකෙක්ද ? :nerd:
    අපි නම් කවදා හරි මැරෙනවා :growl:
    නොකා නොබී හිටියෝත් කලින්ම මැරෙනවා :rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බයියන්ගෙයි -... 02-06-2015 09:54 PM thoge ammata hukanna gihilla

    ponna raja ta pu*a dena thawath hu**ge puthek...
    baby lata me dawas wala russian badu madi athi.. ube ammawa e paththe yawala ube rata beragath raja baby lata salakapan.
     
    Last edited: