යකෝ ඔක්කටම හෙණ වැදිලා හැඳිගෑවිලා ගියාට පස්සෙ ඉතුරුවෙන්නෙ දෙමල්ලු ටිකකුයි, හම්බයො ටිකකුයි, සින්හල ගොඩකුයි විතරයි.





වැදු අම්මවත් සේල් දාල යහපාලනේට කඩේ ගියෙ අපිද එතකොට???



UNP 106 + UPFA 49 > 150
2/3 gemak natiwa tiyanawane
jeppo6 denai itiri 49y ekathu wela wirudda wela monawa karannada
VAT okkoma gemak natiwa sammatha wenawane





410 ක් බලලා තවම හැම තැනම හෙන ඉල්ලන එවුන් එකෙක්වත් මෙතන හෙන ඉලන්නේ නැති හැටි .....
අයියෝ සංසාරේ
කවුද වය බයනොවෙන්නේ මෙච්චරකල් හෙන ඉල්ලලා තියෙන්නේ තමන්ටම කියලා දැනගත්ටහම





කට්ටියට රිදිලා මොකුත් නොකියමත් රේප් කපනවා ...වෙනදනම් කුණුහරපයක් හරි තියෙනවා අද එකත් නැහැ කියපන්කො .....සංසාරේ සංසාරේ



කට්ටියට රිදිලා මොකුත් නොකියමත් රේප් කපනවා ...වෙනදනම් කුණුහරපයක් හරි තියෙනවා අද එකත් නැහැ කියපන්කො .....සංසාරේ සංසාරේ




ඔය හෙන ඉල්ලන comment දැක්කහම මට මතක් වෙන්නේ අපේ ගමේ හිටියා යසවතී කියාල් නාකි ගැනියෙක්, ඒ මනුස්සයාගේ වැඩේ ගෙවල් ගානේ ඕපාදුප, කේලම් කියකිය ඇවිදින එක, මොනවා හරි කෙස් එකක් හියහම ඒ ගැනිත් ඔහොම හෙන ඉල්ල ඉල්ලා විල්ප තියතිය ගම වටේ කෙස්ස කඩාගෙන යනවා.
දැන් තව ටිකකින් යසවතිලා ටික රේප් කපාගෙන, කුණුහරුප කියාගෙන හෙන කියායාගෙන එවි![]()


යහපාලනයක් ගේන්න ගිහින් කෙලවෙලා මරු විකල්ලෙන් මෝඩ thread දාන ජෙප්පෝ නැද්ද උඹේ ගමේ ?
![]()


යහපාලන ආණ්ඩුව ගෙන්න චන්දෙ දීපු ගහන්න ඕනි කියලා ඉල්ලන බ්‍රෝ ඉතින් බය නොවී![]()

යහපාලන ආණ්ඩුව ගෙන්න චන්දෙ දීපු ගහන්න ඕනි කියලා ඉල්ලන බ්‍රෝ ඉතින් බය නොවී![]()
හැමෝම උඹ වගේ ගොන් නෑ බ්‍රෝ. පක්ස වලට කඩේ නොගිහින් රටක් ජාතියක් විදිහට හිතපන්



යහපාලන ආණ්ඩුවට සහ ඒ ආණ්ඩුව පත් කිරීමට චන්දෙ දුන්න එවුන්ටහෙන හත ගහන්න ඕනි හැදී ගැවිලම යන්න ඕනි ...