අප්‍රේල් 1 වෙනිදාට යෙදී ඇති බයියන්ගේ දිනය අති උත්කවර්ෂ අන්දමින් සමරමු.
කැළණි ගංඉවුර දෙසින් ඇසෙන මහා ශබ්ද රාවයන් අසමින් ,
දම්මික පැනිය තොල ගා ඉපිල ගිය සතුටකින්,
බෝක්කුවේ ඇදි කළා කෘතීන් මනා කොට රස විදිමින්
කල් ගත කරන අපගේ බයි මිතුරන්ට අද දිනය උපහාරයක්ම වේවා.!!