බයියන්ගේ වේදනාව

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බයියන්ගේ වේදනාව

    මේ අද මම fb එකේ දැක්ක status එකක්

    "අද සතොසට ගියා හාල් ගන්න කියල. බලද්දි අරලිය විතරයි තිබ්බෙ. පුරුද්දට වගෙ ඇහුව නිපුන හාල් නැද්ද කියල. එතන හිටපු එකි කියපි දැන් එන්නෙ අරලිය විතරයි කියල.
    මේකද යහ පාලනේ ..?:lol::lol:"

    මුන් වගේ උන් ...සතොසේ නැත්නම් යන්න එපායැ වෙන කඩේකට ...මෙහෙමත් බයියෝ ..දැන් ඉතින් කුලප්පු වෙලා එයි මේකේ ඉන්නේ බයියෝ මගේ රෙප් කපන්න ...

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: cns11

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    12208512_10208495552132629_8737571498303282461_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ehema sin ekak nahane ban. sathose thiyanava hal wena jathith habayi ekanata ewara wenava. naththm sauththu haal.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    සේරම හාල් එකයි බං. Suppliers ලා තමයි නිපුන, අරලිය, කිය කිය නම් දාලා එවන්නේ. හාල් වල බ්‍රෑන්ඩ් බලන එකෙක් මේ ජීවිතේටම දැක්කමයි :rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සේරම හාල් එකයි බං. Suppliers ලා තමයි නිපුන, අරලිය, කිය කිය නම් දාලා එවන්නේ. හාල් වල බ්‍රෑන්ඩ් බලන එකෙක් මේ ජීවිතේටම දැක්කමයි :rofl::rofl::rofl:

    පිස්සුද බන් ..නිපුන ,අරලිය කියන්නේ බ්‍රෑන්ඩ් දෙකක්නේ..අරලිය ගැන නම් දන්නේ න..නිපුන හාල් quality කියල කියනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සේරම හාල් එකයි බං. Suppliers ලා තමයි නිපුන, අරලිය, කිය කිය නම් දාලා එවන්නේ. හාල් වල බ්‍රෑන්ඩ් බලන එකෙක් මේ ජීවිතේටම දැක්කමයි :rofl::rofl::rofl:

    :)araliya nipuna hal hodayi ban anithvata tawa gana poddak vadi
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    පිස්සුද බන් ..නිපුන ,අරලිය කියන්නේ බ්‍රෑන්ඩ් දෙකක්නේ..අරලිය ගැන නම් දන්නේ න..නිපුන හාල් quality කියල කියනවා

    ඕවා මිනිස්සුන්ගේ ඔලු වල තියන විකාර බං. සේරම හාල් එන්නේ එකම ගබඩාවෙන්. ඒ සේරම එකතු වෙන්නේ එකම තැනකට. ඒවා ඇරන් බෙදාහරින් අය තමයි ඕවට නම් දලා බෙදන්නේ. එකම කුබුරේ හාල් සමහරවිට ඔය බ්‍රෑන්ඩ් දෙකෙන්ම එනවා ඇති. :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ අම්ම නං ඔය මොන මගුල් බ්‍රෑන්ඩ් එකක්වත් බලන්නේ නෑ හාල් මල්ලට ඇනල ඇට ටිකක් අරන් පහුරු ගාල සුවඳත් බලල තමා හාල් ගන්නෙ. :lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවා මිනිස්සුන්ගේ ඔලු වල තියන විකාර බං. සේරම හාල් එන්නේ එකම ගබඩාවෙන්. ඒ සේරම එකතු වෙන්නේ එකම තැනකට. ඒවා ඇරන් බෙදාහරින් අය තමයි ඕවට නම් දලා බෙදන්නේ. එකම කුබුරේ හාල් සමහරවිට ඔය බ්‍රෑන්ඩ් දෙකෙන්ම එනවා ඇති. :)

    එකම කුඹුරෙන් ආවට වී, හාල් කරන විදිය අනුව කොලිටි එක වෙනස් වෙනවා.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සැමන් අඩුවට ගන්න ඕන නම් යන්න සතොස ට පොඩි 1ක් 64 යි

    සතොසේ සැමන් කන්න පුලුවන්ද. ඒවා නමට සැමන්. හොදම සැමන් තමයි "කැප්ටන්" කියල එන්නේ. Delmage එකත් වරදක් නැහැ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඕවා මිනිස්සුන්ගේ ඔලු වල තියන විකාර බං. සේරම හාල් එන්නේ එකම ගබඩාවෙන්. ඒ සේරම එකතු වෙන්නේ එකම තැනකට. ඒවා ඇරන් බෙදාහරින් අය තමයි ඕවට නම් දලා බෙදන්නේ. එකම කුබුරේ හාල් සමහරවිට ඔය බ්‍රෑන්ඩ් දෙකෙන්ම එනවා ඇති. :)

    umba lankawe nam inne nikan sillara kadekin halui nipuna halui aran gihin kala balapan...:):):)

    එකම කුඹුරෙන් ආවට වී, හාල් කරන විදිය අනුව කොලිටි එක වෙනස් වෙනවා.

    yes::yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සතොසේ සැමන් කන්න පුලුවන්ද. ඒවා නමට සැමන්. හොදම සැමන් තමයි "කැප්ටන්" කියල එන්නේ. Delmage එකත් වරදක් නැහැ

    අරලියත් හොදයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    අරලිය බ්‍රෑන්ඩ් එක ඩඩ්ලි සිරිසේනගේ නේද, සමහරවිට ඒ නිසා වෙන්න ඇති වෙන හාල් නැත්තෙ.:P