Emergency light එකට උන වැඩේ.

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තාත්ත ලෝකේ ගැන හොඳට දන්නා සුපිරි පොරක්.ගෙන්දගම් පොලවේ හරියට පය ගහපු එකෙක් ඕව පස්සේ එලවන්නේ නෑ.කඩේ සැලකිල්ල හොඳ නම් ගාන කීය උනත් ගනුදෙනු කරනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මාර සීන් එකක් උනා. අද උදේ ගෙදර මෙසෙ Emergency Light එකක් තිබුනා දවල මන් අම්මගෙන් ඇහුව කාගෙද කියල තාත්ත ගෙනාව කිව්ව. අම්ම බනිනවා තාත්තට ලොකු ගානක එකක් අරන් අවිත් කියල. ඇත්තටම එච්චර ලොකු එකක් අවශ්‍ය නෑ කරන්ට් යන වෙලාවට යූස් කරන්න පොඩි තව එකකුත් තියෙනවා. ගාන 4750/= මන් ඕක එච්චරම ගනන් ගන්නෙ නැතිව නිකමට ඉතින් පුරුද්දට වගේ අරන් බැලුවා ඔන් කරල එහෙම බලලා ගූගල් සර්ච් කලා ඩරස් එකෙ ලින්ක් එක උඩින්ම ආව. මෙන්න යකො ඩරස් එකෙ ගාන.


    View attachment 157316

    අපේ තාත්ත කොහොමත් සුද්ද වගේ කඩේකට ගියාම කියන්නෙ කීයද සල්ලි තියෙනම් ඒ ගානටම අරන් එනවා. කොහොම හරි මන් ඩරස් ගාන අම්මට පෙන්නුවා. ඔය අතරේ මල්ලි ආවා ඌත් ඊයෙ තාත්තට දොස් කියල ඒක ගෙනාවට. බිල කොහේද තිබිල ගත්තා. එතන තව කේස් එකක් ලේබල් කරල තියෙන්නෙ 4750/= උනාට බිල් කරල තියෙන්නෙ 4950/= ට

    මන් කඩේ නම බැළුවම මීටර් උනේ මන් උන්ගෙන් වොශින් මැශින් එකක් ගන්න බලලා කාඩ් එකක් ඉල්ලන් ආවා. එකෙ සේල්ස් මැනේජර් ට ගත්ත කෝල් එකක් උගෙන් නොර්මල් එකෙ ඇහුව ලයිට් එකෙ නම කියල කීයක් වෙනවද කියල. ඌ කියපි මේ බ්‍රෑන්ඩ් එක උන් කරන්නෙ නෑ කියල. :baffled::baffled::baffled: ඊට පස්සෙ ගත්ත බිල් එකෙ තියෙන කඩේ නම්බර් එකට. ඌමයි ආන්සර් කලේ ඌඋ ඊට පස්සෙ කියනවා බඩු එනවලු සතියකින් කෝල් කරන්න කියල මන් ඇහුව බ්‍රෑන්ඩ් එක ගැන කීයක් වගේ වෙයිද කියල ගානක් කියන්න බෑ එන ලොට් එකෙ කිව්වම මන් ඇහුව කලින් විකිනුවෙ කීයටද කියල. එක විකුනපු කලයක් මතක නෑ ඔච්චර විස්තර කියන්න බෑ කියල තිබ්බා. මට තෙරුනා මොකක් හරි අවුලක් තියෙන වග උන්ගෙ.
    ඊට පස්සෙ මායි මල්ලියි ගියා කඩේට ගිහින් කිව්ව මේක් එපා සල්ලි දෙන්න කියල. යනකොට අම්ම කිව්ව අසු එකක් අරන් එන්න කියල ඕක දීල. සල්ලි දෙන්න කිව්වම උන් කිව්ව සල්ලිම දෙන්න බෑ වෙන මොනා හරි ගන්න වෙනව කියල. ඊට පස්සෙ සීන් එක ඇද්දා වැඩියෙන් බිල් කරපු එක.උනුත් මූනට මූන බලනවා. මන් ඇහුව කව්ද අයිතිකාරය කඩේ කියල. අයිති ගෑනු කෙනෙක් ඉන්නව කොනක ඉදන් වාඩිවෙලා බලාගෙන. ගිහින් සීන් එක කිව්වම බිල් කරපු කෙල්ලටයි ඔක්කොටම බැනල කිව්ව සල්ලි දෙන්න කියල. මන් උන්ගෙ කාඩ් එක පෙන්නල කිව්වකාඩ් එක අරන් ගියේ වොදින් මැශින් එකක් ගන්න දැන් ඒකත් වෙන්නෙ නෑ කියල. වොශින් මැශින් එක මන් ගත්ත හැබැයි වෙන තැනකින් සතියකට කලින්. :lol: :lol: :lol: අපි සල්ලි අරන් ආව. එනකොට අර ගෑනි කියනවා තරහ වෙන්න එපාලු එන්න ආයෙත් කියල.
    ඔච්චර දෙයක් වෙන්නෙ නෑ කෝල් කර වෙලාවෙ හරියට විස්තරයක් කිව්වනම්. උන්ගෙ කතවෙන් තෙරුන හොරයක් තියෙනව කියල එකමයි ගියෙ.
    අපේ තාත්තගෙත් වැරද්ද කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නෑ ගිහින් දෙන එක උස්සන් එනවා. ඈන්වත් නිකමට අහන්නෙ නෑ මොකක්ද හොද කියල. 🙁🙁🙁

    ගාල්ලෙ උන් යනවනම් පොඩ්ඩක් ඔලුවෙ තියාගනින්. මට තවම හිතාගන්න බෑ ඇයි සේල්ස් මැනේජර් කාරයා කිව්වෙ ඒ බ්‍රෑන්ඩ් එක කරන්නෙ නෑ කියල. ඌ කිවෙ පිලිප්ස් සහ බ්‍රයිට් දෙක විතරයි කරන්නෙ කියල.

    View attachment 157321

    උබ හරියට කියෙව්වෙ නැද්ද බන්? ඕක ඉතින් මාත් කියල තියෙනවනෙ උඩ. තාත්ත වයස නිසා ඌ දක්ශයි කියන්න බෑ වන්චාවක් තියෙන්නෙ. නැත්නම් මන් කෝල් කරාම ඒ බ්‍රෑන්ඩ් එක කරන්නෙ නෑ කියන්නෙ මොකද?


    අඩේ උබලයි කඩේ කොහෙද තියෙන්නෙ? :unsure: :unsure: :unsure:
    ------ Post added on Jan 15, 2022 at 2:50 PM

    Ubalage thathata salli thiyenawa nam
    oya attitude eka awulak naha
    mokada owa hoya hoya
    inna eka hena gon wadak bn
     
    • Like
    Reactions: KrishanL89