"මචන්, කොහොමත් ඊයේ එතන 30000ට වඩා සෙනගක් හිටිය... ඇත්තමනම් ගම් වල ඉන්න ගොඩක් මිනිස්සු මහින්දට කැමති.. බැසිල්, නමලය තම මහින්දව කැවේ.
ඔතන හිටපු බහුතරයක් එදා වේල හම්බ කරන කන මිනිස්සු. ඒ මිනිස්සුන්ට එදා දවසේ ගාන දීල, කන්න බොන්න දෙනවනම් හැමදාම උනත් පෙළපාලි යන්න එයි."
තවමත් මිනිස්සුන්ට මේ මිනිස්සුන්ගෙ කෙරුවාව තෙරුම් අරගෙන අලුත් විඩිහකට හිතන්න බැරිකම. මිනිස්සුන්ගෙම වැරදි, මහින්ද වටෙ තවමත් ඉන්න ටිකම ගෝට වටෙත් ඉන්නව.. අයෙත් මහින්ද ආව කියල එන්න ඉන්නෙ අයම තමයි. ඒ වගේම තමා අනිත් පක්ශ වලත් දෙන්න කියල හරි හමන් ව්කල්පයක් ඒ පක්ශ වලිනුත් හදලා නෑ..

mata nan oyawage kama ekak hambunoth payin gahanne uda dala. 