පැනිය ගැන මම දන්නෙ නැ ඒක නිසා කියවන්ඩ යන්නෙ නැ, ඒත් බලපන් ප්‍රඩක්ට් එක දිහා, වියාපාරික මනසින් බැලුවාම
ඕක ලoකාවෙ උන්ටම විකුනල කියක් හොයා ගන්ඩ පුලුවන්ද,
ආන්න වැඩ කොහොමත් ආයුර්වේදෙන් කරපු නිසා අගුනයක් නැනෙ..ප්‍රඩක්ට් එකක් විදිහට බලපන් මුලු රටම දැන් දන්නව සුදර්ශන පැනිය ගැන ආන්න වැඩ