බයියන් වැළඳ ගමු... පැතුම් කර්නර්

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    මෙච්චර කෙලවලාත් හැදෙන්නේ නැත්නම් උන් බයියෝම තමා. උන්ව වැළඳගන්න නෙමේ. මුහුදු ඛාදනය වලක්වන්න වැලි කොට්ට වෙනුවට වෙරළ අයිනෙන් ගොඩ ගහලා තියන්ඩ ඕන.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    වැලඳගන්න ටිකක් අමාරුයි. මේ මොහොතෙ බයි කඳවුර බට්‍රස් කරගෙන ඉන්න කිහිපය ගඳගහන කුණු උන සෙට් එකක්. ලිංගික ඇරියසුයි ජාතිවාදෙයි ක්ලැසික් කුණු ගොඩ. පෙරිල පෙරිල අන්තිම සවුත්තු සෙට් එක තමයි ඉතිරි වෙලා තියෙන්නෙ. උන්ව කොන් කරනව ඇරෙන්න විසඳුමක් මට පේන්නෙ නෑ.

    කෙසේ වෙතත් 'බයි කම' කියන එක වඩා පුළුල් තේරුමකින් බැලුවොතින් රටේ වැඩිපුරම ඉන්නෙ බයියො තමයි. තමන් බයියො බව දන්න බයියො, තමන් ටොයියො කියල හිතන් ඉන්න බයියො යනාදී වශයෙන්. ඇත්තටම බයි නොවන සෙට් එක කුඩායි.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yes, it's correct. Be strategic. thats what Rajapaksha do.. learn from them sinahalune.