බයියා සහ යහපාලනය

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බයියා සහ යහපාලනය

    බහුතර සිංහලයන් අමතක කර මුස්ලිම් ජනතාව මක්කම යැවීමට සූදානම් වූ යුගයක යහපාලන ජනාධිපතිගේ වෙනස

    අනුරාධපුරය - අටමස්ථානය වන්දනාකිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ශ‍්‍රී ලංගම බස් සේවා කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ අනුව මාර්තු මාසයේ යෙදෙන මැදින් පුරපසලොස්වක පොහොය දිනයේ සිට එම බස් සේවා කි‍්‍රයාත්මක වනු ඇති. රුපියල් 50වක මුදලක් ගෙවා ටිකට්පතක් ලබාගෙන දිනය පුරා ශ‍්‍රී ලංගම බස් රථ මගින් අටමස්ථානය වන්දනා කිරීමට මෙහිදී බැතිමතුන්ට අවස්ථාව හිමි වනවා. කුලී රථවලට මුදල් ගෙවීමට අපහසු බැතිමතුන් රැසකට මෙමගින් සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂිතයි.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් කටයුතු ඇමති පත්කරෙත් ගිය ආන්ඩුව වෙන්ඩ ඇති ලොල් තමා.එක බස් එකක් දාපුවම රටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක යන්ඩ පුලුවන් කෙරෙන දෙයක් කියපල්ල බන්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මුස්ලිම් කටයුතු ඇමති පත්කරෙත් ගිය ආන්ඩුව වෙන්ඩ ඇති ලොල් තමා.එක බස් එකක් දාපුවම රටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක යන්ඩ පුලුවන් කෙරෙන දෙයක් කියපල්ල බන්
    ජාතික සමගි ආණ්ඩුවේ මුස්ලිම් කටයුතු ඇමතිකමක් නැතුව ලපං ගහන්නද කියන්නෙ. බුද්දාගමට ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කරන්නේ නැහැ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මුස්ලිම් කටයුතු ඇමති පත්කරෙත් ගිය ආන්ඩුව වෙන්ඩ ඇති ලොල් තමා.එක බස් එකක් දාපුවම රටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක යන්ඩ පුලුවන් කෙරෙන දෙයක් කියපල්ල බන්

    හොඳ වැඩක් කලාම ඒක අගය කරන්නෙ නැතුව තාමත් මර විකාරෙන් කියෝනව නෙහ්? :P

    මුස්ලිම් කටයුතු විතරක් නෙමෙයි ක්‍රිස්තියානි කටයුතු, හින්දු ආගම් සේරටම ඇමතිල ඉන්නව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික සමගි ආණ්ඩුවේ මුස්ලිම් කටයුතු ඇමතිකමක් නැතුව ලපං ගහන්නද කියන්නෙ. බුද්දාගමට ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කරන්නේ නැහැ
    ඔක ජාතික සමගි නෙමේ ඔක ජාතිය බෙදන ආණ්ඩුව.හමුදාවට දෙමලුනට කියල ගල් ගැස්සුවෙ,ගල් ගහනකන් හමුදාවෙ කොල්ලන්ට බලන් ඉන්ඩ උනේ, උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ යන්නෙ , අවි ගබඩා එලි කරන්නෙ,රක්නා ල0කා එක සිල් තියන්නෙ,තව මොනවද යකො,ලැජ්ජයි මේකද බොලාගෙ ජාතික සමගිය.:angry::angry::angry::angry::angry:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔක ජාතික සමගි නෙමේ ඔක ජාතිය බෙදන ආණ්ඩුව.හමුදාවට දෙමලුනට කියල ගල් ගැස්සුවෙ,ගල් ගහනකන් හමුදාවෙ කොල්ලන්ට බලන් ඉන්ඩ උනේ, උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ යන්නෙ , අවි ගබඩා එලි කරන්නෙ,රක්නා ල0කා එක සිල් තියන්නෙ,තව මොනවද යකො,ලැජ්ජයි මේකද බොලාගෙ ජාතික සමගිය.:angry::angry::angry::angry::angry:
    මොහොමඩ් ඉරෝසාන් මුසම්මිල් :lol:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මුස්ලිම් කටයුතු ඇමති පත්කරෙත් ගිය ආන්ඩුව වෙන්ඩ ඇති ලොල් තමා.එක බස් එකක් දාපුවම රටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක යන්ඩ පුලුවන් කෙරෙන දෙයක් කියපල්ල බන්
    Menna ridila ballek udu buranawooooo:angry::angry::angry::angry::angry:

    Baiyata horakan karaganna beri nisa metana kujeetha wewee buranawa. kohomat me baiyonta lajjawak gaawila naane
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    ඔක ජාතික සමගි නෙමේ ඔක ජාතිය බෙදන ආණ්ඩුව.හමුදාවට දෙමලුනට කියල ගල් ගැස්සුවෙ,ගල් ගහනකන් හමුදාවෙ කොල්ලන්ට බලන් ඉන්ඩ උනේ, උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ යන්නෙ , අවි ගබඩා එලි කරන්නෙ,රක්නා ල0කා එක සිල් තියන්නෙ,තව මොනවද යකො,ලැජ්ජයි මේකද බොලාගෙ ජාතික සමගිය.:angry::angry::angry::angry::angry:
    Thoge wesa mahinda balla baba. ubath baba. pala hiwalo nikan jathiwade aussannatuwa.:angry::angry::angry::angry::angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මුස්ලිම් කටයුතු ඇමති පත්කරෙත් ගිය ආන්ඩුව වෙන්ඩ ඇති ලොල් තමා.එක බස් එකක් දාපුවම රටේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට ඒක යන්ඩ පුලුවන් කෙරෙන දෙයක් කියපල්ල බන්
    ochcharama puka dunnama riden nadda bn