බයියා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ලෝක අමුම අමු පට්ට හොරා නොහොත් මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලට කඩේ යන බට්ගොට්ටෝ ඔක්කොම එන්නේ අලුත් ID වලින් නේද. මම හිතන්නේ වන් මෑන් ෂෝ එකක් ගෙනියනවා කවුරු හරි එකෙක්.

මමත් අලුත් එකෙක් තමයි . එත් ෆේක් නොවෙයි. එළකිරියේ කලි කාලාන්තරයක් ගෙස්ට් කෙනෙක් විදිහට ඉඳල ලගකදී තමයි මේ අයි ඩි එක හදා ගත්තේ.

මොකද දන්නේ නැහැ මේ තනි බත් ගොට්ටා විවිද ID හදන් එන්නේ.? මන් හිතන්නේ මු මහින්දයගේ කොපියුටර් යුනිට් එකෙන් එලියට විසි වෙච්ච ආතක් පාතක් නැති එකෙක් ද කොහෙද.?

 
Last edited:
  • Like
Reactions: arsehole-froce

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    avatar63803_11.gif
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    උඹලා වගේ පරණ මෙම්බර්ස්ලා ගැන ආඩම්බරයි Anti BBS