බට්ටෙක් පෑගිලා විළුඹෙන් පහළ කොටස ගියාම දණිස්ස ගාවින්ම කකුල කපන්නෙ ඇයි ?
බට්ටා පෑගුණ තැන ඉඳලා කිලෝමීටර් ගාණක් මෙහා තියෙන හෙලිකොප්ටර් එකට මනුස්සයව ගේනකොට කකුලට වෙන්න ඕනෙ හරිය වෙලා. ජීවිතේ රැකගන්න ඊටපස්සෙ කරන්න තියන හොඳම දේ බට්ටා පෑගුණ කකුල තුවාලෙට ගොඩක් උඩින් කපන එක.
ඒ කැපුවාම සේරම නහර උඩට ඇකිළෙනවා. එහෙම නොවෙන්න ඒ නහර සේරම පහළට ඇදලා ගැටගහලා, පුළුං හෝ ගෝස් වැනි යමක් තියලා තමයි හෙලිකොප්ටරේට පටවලා ඉස්පිරිතාලෙට එව්වෙ. ඒවා කලේ සැප මෙට්ට උඩ තියලා, ඇනස්තීසියා දීලා, සිහි නැතිවෙනකන් බලන් ඉඳලා, දොස්තරලා ටයිම් අරන් නිවාඩු පාඩුවේ නෙවෙයි. බුලට් එකක් යන වේගෙන්ම ඒ දේවල් කෙරුණා. සමහර කොල්ලන්ගෙ කකුල කපලා ඉවත් කලේ සිහියෙන් ඉඳිද්දිමයි. වේදනාවෙන් විළාප ගහද්දිම එහෙම කරලා, ඉස්පිරිතාලෙට ගෙනල්ලා දැම්මට පස්සෙ විඳපු දුක් ගැන වෙනම කතාකරන්න ඕනෙ මාතෘකාවක්.
අපේ කොල්ලො එහෙමයි අපිට නිදහසේ හුස්මගන්න රටක් හදලා දුන්නෙ.
කොයි කොයි නෝනා මහත්තයත් ඒ ටික තමන්ගෙ දරුවන්ට ඉගැන්නුවනං පරගලේට ගිය
අ ව ජා ත කයො වගේ උන් බිහිවෙන එක නවතියි. මේ පෝස්ට් එක මොකා ගිහින් මොකාට පෙන්නුවත් මම බය නෑ. දැන් සුද්දප්පුලා චිංචිමානවිකාවලා වගේ හිටියට, පරගලේට ගියේ ජා ත කේ හරියට නැති උන් තමයි
#සුහාරා
ප.ලි.
"කකුල කපලා අරන් එතන තියලා තිබුණ බින් එකට දාපු සද්දෙ මට අදටත් ඇහෙනවා මැඩම්."
ඒ රණවිරුවා මට ඒක කියපු විදිහ මතක් වෙනකොට මාව දස දහස් වාරයක් මැරි මැරි ඉපදෙනවා. ඒ හැම වතාවක් ගාණෙම මම පරගලේට ගිය එවුන්ට සා ප කරනවා. සා ප කරනවා මම
ලින්ක්