බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.
     
    • Like
    Reactions: malkavi

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

    එදා
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....
    :lol::lol:

    තමා කැමැති දේශපාලන පක්ෂයේ පාගමනකට සහභාගී වන පුද්ගලයා වහලෙක් නම් තමන්ගෙ පව්ල පිටින්ම දේශපාලකයන්ට කඩේ යන එකා මොකෙක්ද?:rolleyes:

    තාම පව්ලෙ අය උඹත් එක්ක කතා කරනවද? පහුගිය ටිකේ වැට් එකට ඩේට චාජර්ස් වැඩි උනාම ගෙදර එවුන් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දි හස ලකුණ පුකේ හිටින්න අහගන්න ඇති නේද?
    :P:P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    එදා
    :lol::lol:

    තමා කැමැති දේශපාලන පක්ෂයේ පාගමනකට සහභාගී වන පුද්ගලයා වහලෙක් නම් තමන්ගෙ පව්ල පිටින්ම දේශපාලකයන්ට කඩේ යන එකා මොකෙක්ද?:rolleyes:

    තාම පව්ලෙ අය උඹත් එක්ක කතා කරනවද? පහුගිය ටිකේ වැට් එකට ඩේට චාජර්ස් වැඩි උනාම ගෙදර එවුන් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දි හස ලකුණ පුකේ හිටින්න අහගන්න ඇති නේද?
    :P:P

    mahaththayo.....e kale wahal bhawayen beraganima.....

    hari amaruwen hoyaganna athi neda?

    thawath wenasak ilaga sare karanna oni unoth ekath karanawa....ekayi niwahal kama...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එදා
    :lol::lol:

    තමා කැමැති දේශපාලන පක්ෂයේ පාගමනකට සහභාගී වන පුද්ගලයා වහලෙක් නම් තමන්ගෙ පව්ල පිටින්ම දේශපාලකයන්ට කඩේ යන එකා මොකෙක්ද?:rolleyes:

    තාම පව්ලෙ අය උඹත් එක්ක කතා කරනවද? පහුගිය ටිකේ වැට් එකට ඩේට චාජර්ස් වැඩි උනාම ගෙදර එවුන් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දි හස ලකුණ පුකේ හිටින්න අහගන්න ඇති නේද?
    :P:P

    weraddata weradda kiyanna kade yanayamak neme. eith wahallunta thema neme moka karaté werddak dakinne... check this video

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    ඒ පාර මම ටොයි වහලෙක්ලු. ඈ ....?
    සැ .යු - මම ඉහත comment එක දැම්මේ සියලුම පක්ෂ වල වහල්ලු සදහා නොව තාමත් ඉගෙන ගන්න, කිසි දේශපාලන පක්ෂයක වහලෙක් වීම අකමැති රටට ආදරේ නංගිලා මල්ලිලා වෙනුවෙනි. සියලුම පක්ෂ වල ,සියලු වහලුන් ඉක්මනින්ම වහල්බවින් මිදී රටට සෙතක් වේවායි ප්‍රාර්ථනා කරමි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    එදා
    :lol::lol:

    තමා කැමැති දේශපාලන පක්ෂයේ පාගමනකට සහභාගී වන පුද්ගලයා වහලෙක් නම් තමන්ගෙ පව්ල පිටින්ම දේශපාලකයන්ට කඩේ යන එකා මොකෙක්ද?:rolleyes:

    තාම පව්ලෙ අය උඹත් එක්ක කතා කරනවද? පහුගිය ටිකේ වැට් එකට ඩේට චාජර්ස් වැඩි උනාම ගෙදර එවුන් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දි හස ලකුණ පුකේ හිටින්න අහගන්න ඇති නේද?
    :P:P

    වහලා යනු සදාකාලිකව එකම ස්වාමියෙක් යටතේ වන්දිබට්ට බලමෙහෙවරකම් කරන ඒකාය ....අපි නිවහල් පුරවැසියන් වෙමු...අවස්ථාව අනුව කලයුත්තේ කුමක්ද තීරණය කරන්නන් වෙමු.....එක එකාගේ කක්කුසි සේදීමක් අපට නැත...

    මේ අවස්ථාවේදී මම JVP මතය දරමි...අවස්ථාව අනුව එයද වෙනස් කරමි....මන්ද අප වහලුන් නොවන නිසා
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    එදා
    :lol::lol:

    තමා කැමැති දේශපාලන පක්ෂයේ පාගමනකට සහභාගී වන පුද්ගලයා වහලෙක් නම් තමන්ගෙ පව්ල පිටින්ම දේශපාලකයන්ට කඩේ යන එකා මොකෙක්ද?:rolleyes:

    තාම පව්ලෙ අය උඹත් එක්ක කතා කරනවද? පහුගිය ටිකේ වැට් එකට ඩේට චාජර්ස් වැඩි උනාම ගෙදර එවුන් එක්ක ස්කයිප් එකෙන් කතා කරද්දි හස ලකුණ පුකේ හිටින්න අහගන්න ඇති නේද?
    :P:P

    :lol::lol::lol:
    මේකෙ යහපාලනේට කඩේ ගිහිල්ල මදි නොකියන්න පුකත් පලාගෙන වේලෙන්නෙත් නැතුව ආයිත් සෙට් වෙලා මැහුම් පිටින් ඇරගන්න... :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඕකා ගැහුව කියන බොඩිගාඩ් කෙනෙක්

    ඇඟ තිබ්බට මොළේ නැති හිවලෙක්
    :yes:

    ෆෝන් එක දික්කරගෙන ලඟට ගියා කියලා ගහන්න නම් ලොවෙත් වටින්නේ නෑ. ගහපු එක වැරදියි. කොහොම හරි දැන් මූ ලෙසටම කෑවනේ. කෝ ඌ හැදිලද? පාඩමක් ඉගෙනගෙන නෑනේ. කොල් කරාම නැවතත් වහල් භාවයට ගිය හැටි බලපන්.

    Niyama wahalek mu nam....:yes::yes::lol::lol:

    දිවා රෑ නොතකා වහල්ලුන්ගේ වින්දනයට ආතල් සපයපු බුකියේ ලෝකුම ඇඩ්මින්.

    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

    :yes::yes:

    එජාප රැලියේ සැලකිලි හා සන්ධාන රැලියේ සැලකිලි.. :rofl:
    13906711_673072439510766_2871650052786231_n.jpg

    13900068_673072442844099_6469433308365727496_n.jpg

    නාමල්ට අනාගතයක් තියෙනවා හොඳේ :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113

    උඩ comment එක නිසා හිත රිදිලා අම්මට බැනලා රෙප් කපපු වහල් මචන්, මම වැරද්දක්ද කිව්වේ, මිනිහෙක් ස්වාධීන වෙන එක වැරද්දක්ද? උබ වහලෙක් නිසානේ රිදුනේ, හැබැයි ඔය පාට කන්නාඩිය ගලවලා වහල්කමින් මිදියන් මචං. මම අද ඉන්න තැනක ඉන්නේ මගේ ආගම, දෙමව්පියෝ, ඉස්කෝලේ සහ මේ රටන් මට නිකන් ලැබුන අධ්‍යාපණය හින්දා. ඒවාට කාලගුණ සලකන්න තමා මේ මහන්සි වෙන්නේ. මට බෑ උබේ අම්මට බැනලා උබ ඉන්න තැනට වැටෙන්න . කරන්න පුළුවන් ප්‍රාර්ථනයක් විතරයි. උබේ වහල්කමින් ඉක්මනින්ම මිදෙන්න ශක්තිය ලැබේවා වහල් මචන්.

    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    සියලු වහලුන් සහ ටෝයියන් ජෙප්පන් ඒ භාවයන් වලින් මිදී අවස්තනුකුලව තම ස්ථාවරය වෙනස්කිරීමට හැකිවේවා!!!!1

    වන්දිබට්ට කමින් මිදේවා!!!! රටට කෙලවෙනකොට සතුටු නොවේවා !!! එක්ව දිනේවා!!
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    mahaththayo.....e kale wahal bhawayen beraganima.....

    hari amaruwen hoyaganna athi neda?

    thawath wenasak ilaga sare karanna oni unoth ekath karanawa....ekayi niwahal kama...

    හොයාගන්න එතරම් අමාරුවක් උනේ නෑ බන්. උඹේ ත්‍රෙඩ් එක හැමදාම වගේ බම්ප් වෙනව. ගොඩක් එවුන් ටිකක් හිනා වෙලා ලේ පිරිසිඳු කරගන්න බලන්නෙ එක. (අසහන ත්‍රෙඩ් ඇරුනම)

    අනෙ අම්මේ පුතේ මේන් වැන්ද දැන්වත් ඔය ආර්ථික විශ්ලේෂණ සංස්ලේෂණ ටික තියාගෙන පැත්තකට වෙලා හිටපන් කො. එක පාරක් පුක බිම ඇන ගත්ත මදිද? උඹ වහල් භාවයෙන් මුදවන්න ඇති එත් දැන් වැටිලා තියෙන්නෙ ගණිකාභාවයට.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බුකියේ අප්පච්චිට රෙදි නැතිව කඩේ යන බයියන්ගේ විලාපය…:lol::lol::lol:

    මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින බුකියේ පිටු අතරින් ප්‍රධානතම පිටුව වන්නේ “A Brighter Future for Sri Lanka” FB පිටුවයි.එහි ප්‍රධාන ඇඩ්මින් වන නුවන් නිරෝධ විසින් අද දින තම පුද්ගලික FB පිටුවේ තැබූ සටහනක් හරි ගොසිප් අපේ අවධානයට ලක්විය.එහි සදහන් වන ආකාරයට පාද යාත්‍රාවේ බුකියේ නියමුවෙක් ලෙස පෙනී සිටි ඔහුට නාමල් බේබිගේ හෙන්චයියන් විසින් බෙල්ලෙන් ඇදදමා, පයින් පහර දීමක් ගැන කියවේ.අපට වාර්තා වන අන්දමට බුකියේ දේශපාලන සටනේ රැයක් දවාලක් නැතිව තම මුළු ජීවිතයම ඒ වෙනුවෙන්ම කැපකළ නුවන් ඇතුළු ඇඩ්මින් මඩුල්ලට මෙය කනේ පහරක් වී ඇත.ඔවුන් සියලු දෙනා අද දිනයේ බුකියේ පල කල අදහස් පහතින් දැක්වේ.

    මේ සියළු දේ අවසානයේ අපට කීමට ඇත්තේ එක දෙයක් පමණි, මැදමුලන වලව්වේ මහින්දගේ පුතා නාමල් බේබිය, උඹ නිකන්ම නිකං අල්විස් මාමගේ පුතාය. උඹලා උන් වෙනුවෙන් පෙනී සිටින බැල මෙහෙවරකම් කරන වහලුන් රැළක් පමණි. නුවන්,මෙච්චර කඩේ යන උඹට මෙහෙම උනානම්, බත් පැකට් එකට, අරක්කු බෝතලේට එදා වේලට මහින්දට කඩේ යන අසරණයන් ගැන කවර කථාද? මහින්ද යනු, තම පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන,බේබිලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඒකාධිපති අප්පච්චි කෙනෙකි. උඹලා වගේ උන්ගේ කර මතින් බලය ගන්න උත්සාහ කරන බේබිලා, වැරදිලාවත් බලයට අවොත් උඹලට මොන විදියට සලකාවිද?රටට මොන කලක් යාවිද? හිතන්නට යමක් තියනවා කොල්ලනේ, බුකියේ උඹලට වහල්ලු කියන්නේ නිකන් නෙමේ කියල උඹලට දැන්වත් තේරුම් යනවනම්? මේවා දැක්කම හෙට නාමල් බේබි උඹට කන්න බොන්න දීලා ශේප් වෙයි,පොඩ්ඩක් පරිස්සමට කාපල්ලා මොකද දිරවගන්න බැරි උනොත් වෙනදේ උඹලටවත් හිතා ගන්න බැරි නිසා.

    වැට් වැඩි වෙද්දි, ECTA අත්සන් කරද්දී, පෙරේද ඉඳල බස් ගාස්තු වැඩිවෙද්දී, රටේ කතා කරන්න ඕන රටටම කෙළවෙන කවදාවත් නැති තරම් ප්‍රශ්න ගොඩක් රටේ තියෙද්දි, උඹල එකෙක්වත් පැත්ත පලාතක දකින්න හිටියෙ නැති උනාම අපි හිතුවෙ එලකිරියට සමුදීල කියල. දැන් තමයි තේරුනේ හොරෙන් හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල ගිහිල්ල කියල. :lol::lol: කොහොම උනත් ඇවන්ගර්ඩ්, තාජුදීන් ගෙන් පස්සෙ කතා කරන්න ටොපික් එකක් හම්බ උන එක හොඳයි. දැන් ඒවයේ ගතියක් නෑ. පාද යාත්‍රාවට පින්සිද්ද වෙන්න පෙරේද ඉඳන් බස් ගාස්තු වැඩි උන එකත් ඇඟට ඒතරම් තේරුනේ නෑ. ඔය ගුටි කාපු එකා ගුටි කාල තියෙන්නෙ ඌට තියෙන ඇම්මට මහින්දට සපෝර්ට් කරන්න ගිහින්නෙ. ඌට ඕන නම් පොලිසියෙ පැමිණිල්ලක් දාගනී බන්. අධිකරණය ස්වාදීන නිසා දැන් බය වෙන්න දෙයක් නෑ. නරකද අර චම්පික ඇමතිය හප්පගෙන ගිහින් තිබුන සංදීප කොලුව ගැනත් මේවගේ ටිකක් කතා කරානම්.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113

    හොයාගන්න එතරම් අමාරුවක් උනේ නෑ බන්. උඹේ ත්‍රෙඩ් එක හැමදාම වගේ බම්ප් වෙනව. ගොඩක් එවුන් ටිකක් හිනා වෙලා ලේ පිරිසිඳු කරගන්න බලන්නෙ එක. (අසහන ත්‍රෙඩ් ඇරුනම)

    අනෙ අම්මේ පුතේ මේන් වැන්ද දැන්වත් ඔය ආර්ථික විශ්ලේෂණ සංස්ලේෂණ ටික තියාගෙන පැත්තකට වෙලා හිටපන් කො. එක පාරක් පුක බිම ඇන ගත්ත මදිද? උඹ වහල් භාවයෙන් මුදවන්න ඇති එත් දැන් වැටිලා තියෙන්නෙ ගණිකාභාවයට.

    බැදුම්කර සිද්දිය හැරුන විට මම නම් හිතන්නේ ඔවුන්ට වසර 5ක් දක්වා කාලයක් දීලා බලියයුතුයි කියලා....

    මොනවද දැන් තියෙන ප්‍රශ්න

    1. ෆෝන් බිල් වැඩි වීම
    2. වාහන මිල ඉහල යාම
    3.වැට් බදු ඉහල නන්ගවිම

    4.

    5.

    6.

    ඉතින් බන් පුරවැසියෙක් විදිහට මම හිතනවා සහනාදාර විතරක් නෙමේ බඩුත් කියලා...නමුත් දුප්පත් මිනිහට එකෙන් වෙන බල පෑම අවම කරන්න විදිහක් තියෙන්න ඕනි .

    පස්ස බිම අනිල තියෙන්නේ උඹලට වඩා ලොකු වහලේක්ගේ නේද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

    :(:(

    යාපනේ දෙමළුන්ගෙන් ගුටිකාලා නැට්ට පස්චාත් භාගයේ ගහගෙන ඉන්න එක තමයි සහජීවනේ. :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    වැට් වැඩි වෙද්දි, ECTA අත්සන් කරද්දී, පෙරේද ඉඳල බස් ගාස්තු වැඩිවෙද්දී, රටේ කතා කරන්න ඕන රටටම කෙළවෙන කවදාවත් නැති තරම් ප්‍රශ්න ගොඩක් රටේ තියෙද්දි, උඹල එකෙක්වත් පැත්ත පලාතක දකින්න හිටියෙ නැති උනාම අපි හිතුවෙ එලකිරියට සමුදීල කියල. දැන් තමයි තේරුනේ හොරෙන් හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල ගිහිල්ල කියල. :lol::lol: කොහොම උනත් ඇවන්ගර්ඩ්, තාජුදීන් ගෙන් පස්සෙ කතා කරන්න ටොපික් එකක් හම්බ උන එක හොඳයි. දැන් ඒවයේ ගතියක් නෑ. පාද යාත්‍රාවට පින්සිද්ද වෙන්න පෙරේද ඉඳන් බස් ගාස්තු වැඩි උන එකත් ඇඟට ඒතරම් තේරුනේ නෑ. ඔය ගුටි කාපු එකා ගුටි කාල තියෙන්නෙ ඌට තියෙන ඇම්මට මහින්දට සපෝර්ට් කරන්න ගිහින්නෙ. ඌට ඕන නම් පොලිසියෙ පැමිණිල්ලක් දාගනී බන්. අධිකරණය ස්වාදීන නිසා දැන් බය වෙන්න දෙයක් නෑ. නරකද අර චම්පික ඇමතිය හප්පගෙන ගිහින් තිබුන සංදීප කොලුව ගැනත් මේවගේ ටිකක් කතා කරානම්.

    1. උඹ කලින් ආණ්ඩු කාලේ බදු වැඩි වෙනවා දැකලා නැද්ද?
    2. උඹ කලින් ආණ්ඩු කාලේ බස් ගාස්තු වැඩිවෙනවා දැකලා නැද්ද?
    3.ECTA ගිවිසුම උඹ කිසරයක් කියවලා තියෙනවද? තියෙනවනම් එකේ කරුණු 5ක් දක්වපන් මෙතන

    ඔය කරුණු තුනනේ උඩ දකවලා තියෙන්නේ ...ඊට පස්සේ වහල් භාවයට කත් අදින ධිර්ග විස්තරයක් ....සමාවෙයන් මචන් ..හරිම දුකයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    යාපනේ දෙමළුන්ගෙන් ගුටිකාලා නැට්ට පස්චාත් භාගයේ ගහගෙන ඉන්න එක තමයි සහජීවනේ. :yes::yes:

    වහල් ගුටි සැපයි නේද මචන් .....