නෑ බන් ඊයෙයි අදයි නයිට් ෂිෆ්ට්..ඉතින් නිදිමත යන්නත් එක්ක කියල ලේ-ජන්ගියෙව අල්ලගත්ත බයිටක් දන්නා කියල..අද විදානේ කියල එකෙක් ඇම කාල වගේ මචන්...![]()



එපා ඔක්කොම ටික ටයිප් කරලා අරූ ඇදගෙන නාපු හරිය හයිලයිට් කරලා පෙන්නපන් ඒ ඇතිවෙන මුකුත් එපාද??
පූල් ඒක වහන්න වැලි ඇදලා මහන්සිත් ඇතිනේ

