බයියෙක් දුන්න ආතල් එකක්..(මෙම නුල හුදු විනෝ&#3

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    නෑ බන් ඊයෙයි අදයි නයිට් ෂිෆ්ට්..ඉතින් නිදිමත යන්නත් එක්ක කියල ලේ-ජන්ගියෙව අල්ලගත්ත බයිටක් දන්නා කියල..අද විදානේ කියල එකෙක් ඇම කාල වගේ මචන්...
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    වෙන මුකුත් එපාද??

    පූල් ඒක වහන්න වැලි ඇදලා මහන්සිත් ඇතිනේ
    එපා ඔක්කොම ටික ටයිප් කරලා අරූ ඇදගෙන නාපු හරිය හයිලයිට් කරලා පෙන්නපන් ඒ ඇති :dull:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    :rofl::rofl::rofl:

    එපා ඔක්කොම ටික ටයිප් කරලා අරූ ඇදගෙන නාපු හරිය හයිලයිට් කරලා පෙන්නපන් ඒ ඇති :dull:

    ඒක තමයි මුලින්ම කියුවේ.....මුල එකේ ඉඳන්ම නාල...ලේ ජංගියාට දාපු ඇම ගිලල උඹ ඊට වඩා නානවා....පී කොක් මන්දිරෙන් ඉක්මනට අහල වරෙන් මේක ගොඩ දා ගන්නේ කොහොමද කියල...අපි ඉන්නම් එතකන්
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උඹ හෙන වැඩ්ඩා නේ බං. :rofl:
    අපෝ නෑ බන්..මන් එහෙමට වැඩ්ඩෙක් නෙමෙයි..එත් උබ කියනවා නම් මන් වැඩ්ඩෙක් කියල..මට කියන්න තියෙන්නේ ඊයෙ ලේ-ජන්ගියෙට කියපු එකම තමයි .."මන් නිහතමානිව ආඩම්බර වෙනවා මචන් " ..:lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඒක තමයි මුලින්ම කියුවේ.....මුල එකේ ඉඳන්ම නාල....ඔට්ට දාපු ඇම ගිලල උඹ ඊට වඩා නානවා....පී කොක් මන්දිරෙන් ඉක්මනට අහල වරෙන් මේක ගොඩ දා ගන්නේ කොහොමද කියල...අපි ඉන්නම් එතකන්
    ඒ කියන්නෙ උඹට බෑ ටයිප් කරලා දෙන්න? :oo:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒක තමයි මුලින්ම කියුවේ.....මුල එකේ ඉඳන්ම නාල...ලේ ජංගියාට දාපු ඇම ගිලල උඹ ඊට වඩා නානවා....පී කොක් මන්දිරෙන් ඉක්මනට අහල වරෙන් මේක ගොඩ දා ගන්නේ කොහොමද කියල...අපි ඉන්නම් එතකන්

    යකෝ හිනා වෙලා බඩත් රිදෙනවා බන්..ඇත්තටම බයියෝ කියල ජාතියක් ඉන්න ඕනේ මන් නම් කියන්නේ..ඇයි බන් මුන්ට පොල් ගහ පෙන්නන්න විතරයි ඕනේ මුන්ම ගහට නැගල පොල් කඩල ලෙලි ගහල ලෙලි පල් කරලා කොහු වෙන් කරලා ලනු අබරන් ගිලින්නේ..
    :lol::lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපෝ නෑ බන්..මන් එහෙමට වැඩ්ඩෙක් නෙමෙයි..එත් උබ කියනවා නම් මන් වැඩ්ඩෙක් කියල..මට කියන්න තියෙන්නේ ඊයෙ ලේ-ජන්ගියෙට කියපු එකම තමයි .."මන් නිහතමානිව ආඩම්බර වෙනවා මචන් " ..:lol::lol::lol:
    මෝඩ ආතල් උඹම තියාගනින් බං මීට පස්සෙ ත්‍රෙඩ් එකක් දානකොට හිනා යන එකක්වත් දාපං උඹ මෙතන වීරයා වගේ PM තොගයක් ඇතැරියට කව්රුවත් ගණන් ගන්නෙ නෑ පව් කියලා බම්ප් වෙන්න කමෙන්ට් ටිකක් දැම්මෙ :rofl: අපි යනෝ නිදාගන්න පීඑම් ටික බලලා අතේ ගහලා බුදියගනින්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඒ කියන්නෙ උඹට බෑ ටයිප් කරලා දෙන්න? :oo:

    පව් කියලත් හිතෙනවා බන් මු දැන් කියන්න දේවල් නැතුව විකාරෙන් දොඩවනව..මන් හිතන්නේ තම පීකොක් මන්දිරෙන් ඊ මේල් එක ඇවිල්ල නෑ වගේ බන්..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    යකෝ හිනා වෙලා බඩත් රිදෙනවා බන්..ඇත්තටම බයියෝ කියල ජාතියක් ඉන්න ඕනේ මන් නම් කියන්නේ..ඇයි බන් මුන්ට පොල් ගහ පෙන්නන්න විතරයි ඕනේ මුන්ම ගහට නැගල පොල් කඩල ලෙලි ගහල ලෙලි පල් කරලා කොහු වෙන් කරලා ලනු අබරන් ගිලින්නේ..
    :lol::lol::lol::lol:

    පිස්සු කොර...මහා බයියා සහ කොලු බයියන් දිගු කල් අපිට ආතල් දේවා
     
    • Like
    Reactions: Mr. Shan

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මෝඩ ආතල් උඹම තියාගනින් බං මීට පස්සෙ ත්‍රෙඩ් එකක් දානකොට හිනා යන එකක්වත් දාපං උඹ මෙතන වීරයා වගේ PM තොගයක් ඇතැරියට කව්රුවත් ගණන් ගන්නෙ නෑ පව් කියලා බම්ප් වෙන්න කමෙන්ට් ටිකක් දැම්මෙ :rofl: අපි යනෝ නිදාගන්න පීඑම් ටික බලලා අතේ ගහලා බුදියගනින්

    :lol::lol::lol: maru vidane :lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මෝඩ ආතල් උඹම තියාගනින් බං මීට පස්සෙ ත්‍රෙඩ් එකක් දානකොට හිනා යන එකක්වත් දාපං උඹ මෙතන වීරයා වගේ PM තොගයක් ඇතැරියට කව්රුවත් ගණන් ගන්නෙ නෑ පව් කියලා බම්ප් වෙන්න කමෙන්ට් ටිකක් දැම්මෙ :rofl: අපි යනෝ නිදාගන්න පීඑම් ටික බලලා අතේ ගහලා බුදියගනින්

    අඩේ මූ අපි පව් කියල බන් ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කොමෙන්ට් දාල තියෙන්නේ..හැබයි දැන් මූ පව් බන්..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මෝඩ ආතල් උඹම තියාගනින් බං මීට පස්සෙ ත්‍රෙඩ් එකක් දානකොට හිනා යන එකක්වත් දාපං උඹ මෙතන වීරයා වගේ PM තොගයක් ඇතැරියට කව්රුවත් ගණන් ගන්නෙ නෑ පව් කියලා බම්ප් වෙන්න කමෙන්ට් ටිකක් දැම්මෙ :rofl: අපි යනෝ නිදාගන්න පීඑම් ටික බලලා අතේ ගහලා බුදියගනින්

    අපිට නම් ගොඩක් හිනා යකෝ.....ගිලපු ලනුව දිරවා ගන්න බැරුව ගුද මාර්ගයෙන් ලනුව එලියට ආපු කබරයෙක් වගේ දඟලනකොට ....

    ඔව් ගිහින් නිදා ගනින් එහෙනම්.....පඩයක් හිරවෙලා අර රෑට ඇඳ පුරා ගූ යවෙවා...හෝද ගන්න වතුර නැතිවේවා
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අපිට නම් ගොඩක් හිනා යකෝ.....ගිලපු ලනුව දිරවා ගන්න බැරුව ගුද මාර්ගයෙන් ලනුව එලියට ආපු කබරයෙක් වගේ දඟලනකොට ....

    ඔව් ගිහින් නිදා ගනින් එහෙනම්.....පඩයක් හිරවෙලා අර රෑට ඇඳ පුරා ගූ යවෙවා...හොද ගන්න වතුර නැතිවේවා

    දැන් නම් බඩ කොර වෙලා බන් උබේ කොමෙන්ට් වලට..අදත් බයියෙක් බයිට් උනා ඇගිල්ල ගහන් බුදියන්නම..:lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    අඩේ මූ අපි පව් කියල බන් ත්‍රෙඩ් එක බම්ප් වෙන්න කොමෙන්ට් දාල තියෙන්නේ..හැබයි දැන් මූ පව් බන්..

    පව් බන්....කොච්චර සේවයක්ද කරලා තියෙන්නේ මේක තව බම්ප් කරලා ලේ ජන්ගියට තව රෙවෙන්න තරම් කොම්මෙන්ට් දා ගන්න....