බයියෙක් වගේ හිතමු 1 කොටස

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    බයියෙක් වගේ හිතමු 1 කොටස​

    දැන් අපේ ආණ්ඩුව සීනි කිලෝ එකයි දෙන්නේ. ගූපි පොන්න බඩු කියන්න පුළුවන් රටේ වෙලඳ මාෆියාව නිසා කියලා. නෑ එහෙම නෙවෙයි. සර් සව් බාගේ දැක්මෙන් නිරොගි ජාතියක් බිහිකරන්න පොරොන්දු වුනා මතක ඇති. ඇත්තටම සීනි කියන්නේ වහක්.​

    සිනිවල එක කොටසක් ඩයි-සැකරයිඩ පන්තියට අයිතිවෙනවා.අනිත් ඒවා පොලි-සැකරයිඩ මේකට අපි විද්වතුන් දෙන්නෙක්ගෙන් විමසුවා. එක්කෙනෙක් තමයි අපේ ගුනස්ලේව් නන්ඩයින් සේකර. එයා අපි නොදන්න රහසක් අපිට කියලා දුන්නා. බලන්න ඩයිසැකරයිඩ කියන වචන්යේ නිරුක්තිය... ඩයි -සැක -රයිඩ්. මුලින්ම තියෙන්නේ ඩයි. ඩයි කියන්නේ ඉංගිරිසියෙන් මැරන්න කියලා. දැක්කනේ පුදපු ගමන් තියෙන්නේ මරණය. ඉලඟ වචනය සැක. සිනි ගොඩක් කෑවොත් පවුලේ සැකය කියනදේ ඇතිවෙනවා.​

    අන්න පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. ඔන්න ඔහොම සැකය වැඩි වෙලා ප්‍රශ්න රණ්ඩු ඇතිවෙනවා. ඊට පස්සේ ගැනි මොකද කරන්න අල්ලපු ගෙදර එකාත් එක්ක රයිඩ් වෙනවා. අන්න තුන්වෙනි වචනේ. දැක්කනේද... සිනිවල තියෙන සැඟවුනු හානිය... ඊලන්ඟට අපි පොලි-සැක-රයිඩ් ගැන කිරියේ විගද්ධ පොන්සි එරොසාන්ගෙන් ඇහුවා. පොලි කියන්නේ පොලිතින් වලට සමාන බයි-කාබනික සංයොගයක්ලූ. සිනි කන එක පොලිතින් කන එක තරම් අනතුරු දායකයි කියලා කිව්වා. ඒ වගේ ඩයි කියන වචනෙට තවත් තේරුමක් තියෙනවලු. ඩයි කියන්නේ වර්ණක. සිනි වැඩියෙන් කාල සිංහලු කලු කැත පාට වෙනවලු. එරොසාන් ඒකට කැමති නෑලු. එරොසාන් ගොඩක් කැමති සුදු පපුවේ මයිල් තියෙන කොල්ලන්ට කියලත් කිව්වා.​

    දැන් තෙරෙනව නේද රටේ සිනි හිඟය ස ගත්තු බුද්ධිමත් තිරණයක ප්‍රතිඵලයක් කියලා. කවුරුත් සර්ට බනින්න එපා ස ෆේල් කියලා ස පාස්​

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ඔය මොනවත් ප්‍රශ්න නැතුව යහපාලන කාලෙ සීනි මිළ වැඩි කලේ දියවැඩියා නිසා කිව්ව මතකයිද ? දැන් නම් වසංගතයක් කියා ආණ්ඩුවට ජාමෙ බේරගන්න් පුළුවන්, ඒත් ඒ කාලෙ.. හම්මෝ මිනිස්සුන්ට සැප දුන්නෙ අන්තිමටම් සහරාන්ගෙ බෝම්බ් වලින්. ඒ කාලෙන් නේ හොඳටම කරේ....😂😂😂😂

    තව ඔවුන් ආසාවෙන් ගෙනත් දුන්නෙ තෙල් බෙහෙත් ව්ගේ එව්ව , කට්ටියගෙ වකුගඩු එහෙම අඹරිලාම යන්න.. පස්සෙ සිරා ඒ වෙනුවෙන්ම රොහලකුත් හැදුවා හරියට උගෙ සල්ලි වලින් කරා වගේ.....

    පෙට්‍රල් මිල සූත්‍රය එහෙම මතකද, ඒ කාලෙ දුන්න සැප??? 😂😂😂

    හොරකම එහෙම න්ම් නැත්තටම නැති කරල්නෙ තිබ්බෙ... 😀

    නීතිය එහෙමත් නමලා ගත්තනෙ, ඒ කොරල නැමිලම ඇරව ගත්තා නානාලාගෙන්.

    මොක ලිව්වත් බ්න් ඇයි ඒකාලෙ එහෙම්කලේ කියල ටොයි යෙක් විදිහටවත් කියල පලයන්... මොකද ලස්ස ගාණක් තවම ටොයි පරඬැල් ජීවත් වෙනව්නේ....
     
    එහින්ද නේ බන් යහපාලුවෝ පරාද වෙලා කුජිත වෙලා ගෙදර ගියේ...​

    • Haha
    Reactions: incest_cult

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ කියන්නේ අමුතුම ජීවී කොටසක්. උන් හිතන විදිය සාමාන්‍ය මිනිස්සු හිතන විදියට වඩා වෙනම විදියක්. උන්ගේ දෙයියෝ තමයි රාජපස්ස. රාජපස්ස දාන බෙටටත් කැටයම් දාලා වැද වැද ඉන්නේ මුන්
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe

    බයියෙක් වගේ හිතමු 1 කොටස​

    දැන් අපේ ආණ්ඩුව සීනි කිලෝ එකයි දෙන්නේ. ගූපි පොන්න බඩු කියන්න පුළුවන් රටේ වෙලඳ මාෆියාව නිසා කියලා. නෑ එහෙම නෙවෙයි. සර් සව් බාගේ දැක්මෙන් නිරොගි ජාතියක් බිහිකරන්න පොරොන්දු වුනා මතක ඇති. ඇත්තටම සීනි කියන්නේ වහක්.​

    සිනිවල එක කොටසක් ඩයි-සැකරයිඩ පන්තියට අයිතිවෙනවා.අනිත් ඒවා පොලි-සැකරයිඩ මේකට අපි විද්වතුන් දෙන්නෙක්ගෙන් විමසුවා. එක්කෙනෙක් තමයි අපේ ගුනස්ලේව් නන්ඩයින් සේකර. එයා අපි නොදන්න රහසක් අපිට කියලා දුන්නා. බලන්න ඩයිසැකරයිඩ කියන වචන්යේ නිරුක්තිය... ඩයි -සැක -රයිඩ්. මුලින්ම තියෙන්නේ ඩයි. ඩයි කියන්නේ ඉංගිරිසියෙන් මැරන්න කියලා. දැක්කනේ පුදපු ගමන් තියෙන්නේ මරණය. ඉලඟ වචනය සැක. සිනි ගොඩක් කෑවොත් පවුලේ සැකය කියනදේ ඇතිවෙනවා.​

    අන්න පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. ඔන්න ඔහොම සැකය වැඩි වෙලා ප්‍රශ්න රණ්ඩු ඇතිවෙනවා. ඊට පස්සේ ගැනි මොකද කරන්න අල්ලපු ගෙදර එකාත් එක්ක රයිඩ් වෙනවා. අන්න තුන්වෙනි වචනේ. දැක්කනේද... සිනිවල තියෙන සැඟවුනු හානිය... ඊලන්ඟට අපි පොලි-සැක-රයිඩ් ගැන කිරියේ විගද්ධ පොන්සි එරොසාන්ගෙන් ඇහුවා. පොලි කියන්නේ පොලිතින් වලට සමාන බයි-කාබනික සංයොගයක්ලූ. සිනි කන එක පොලිතින් කන එක තරම් අනතුරු දායකයි කියලා කිව්වා. ඒ වගේ ඩයි කියන වචනෙට තවත් තේරුමක් තියෙනවලු. ඩයි කියන්නේ වර්ණක. සිනි වැඩියෙන් කාල සිංහලු කලු කැත පාට වෙනවලු. එරොසාන් ඒකට කැමති නෑලු. එරොසාන් ගොඩක් කැමති සුදු පපුවේ මයිල් තියෙන කොල්ලන්ට කියලත් කිව්වා.​

    දැන් තෙරෙනව නේද රටේ සිනි හිඟය ස ගත්තු බුද්ධිමත් තිරණයක ප්‍රතිඵලයක් කියලා. කවුරුත් සර්ට බනින්න එපා ස ෆේල් කියලා ස පාස්​

    ඩයි කරපු සැකරයිඩ යි පොලියට ගත්ත සැකරයිඩ යි තියෙනවා.
    බයියෝ වෙච්ච අපිට බයි සැකරයිඩ නැද්ද යකෝ? බයි කාබනික වගේ?
     
    • Like
    Reactions: hirashgeff

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    එහින්ද නේ බන් යහපාලුවෝ පරාද වෙලා කුජිත වෙලා ගෙදර ගියේ...​

    එහෙම නෙමෙයි රචනාවක් ලියපන්කො ඒ කාලෙ එහෙමකරන්න හේතු එහෙම..... 😀😀😀😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,706
    113
    එකමත් එක රටක
    අයින් වෙයාන් .......... 69 ලක්සේ එනවා.........!!! 😁

    Crypto Bitcoin GIF by ProBit Global
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    බයියෙක් වගේ හිතමු 1 කොටස​

    දැන් අපේ ආණ්ඩුව සීනි කිලෝ එකයි දෙන්නේ. ගූපි පොන්න බඩු කියන්න පුළුවන් රටේ වෙලඳ මාෆියාව නිසා කියලා. නෑ එහෙම නෙවෙයි. සර් සව් බාගේ දැක්මෙන් නිරොගි ජාතියක් බිහිකරන්න පොරොන්දු වුනා මතක ඇති. ඇත්තටම සීනි කියන්නේ වහක්.​

    සිනිවල එක කොටසක් ඩයි-සැකරයිඩ පන්තියට අයිතිවෙනවා.අනිත් ඒවා පොලි-සැකරයිඩ මේකට අපි විද්වතුන් දෙන්නෙක්ගෙන් විමසුවා. එක්කෙනෙක් තමයි අපේ ගුනස්ලේව් නන්ඩයින් සේකර. එයා අපි නොදන්න රහසක් අපිට කියලා දුන්නා. බලන්න ඩයිසැකරයිඩ කියන වචන්යේ නිරුක්තිය... ඩයි -සැක -රයිඩ්. මුලින්ම තියෙන්නේ ඩයි. ඩයි කියන්නේ ඉංගිරිසියෙන් මැරන්න කියලා. දැක්කනේ පුදපු ගමන් තියෙන්නේ මරණය. ඉලඟ වචනය සැක. සිනි ගොඩක් කෑවොත් පවුලේ සැකය කියනදේ ඇතිවෙනවා.​

    අන්න පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. ඔන්න ඔහොම සැකය වැඩි වෙලා ප්‍රශ්න රණ්ඩු ඇතිවෙනවා. ඊට පස්සේ ගැනි මොකද කරන්න අල්ලපු ගෙදර එකාත් එක්ක රයිඩ් වෙනවා. අන්න තුන්වෙනි වචනේ. දැක්කනේද... සිනිවල තියෙන සැඟවුනු හානිය... ඊලන්ඟට අපි පොලි-සැක-රයිඩ් ගැන කිරියේ විගද්ධ පොන්සි එරොසාන්ගෙන් ඇහුවා. පොලි කියන්නේ පොලිතින් වලට සමාන බයි-කාබනික සංයොගයක්ලූ. සිනි කන එක පොලිතින් කන එක තරම් අනතුරු දායකයි කියලා කිව්වා. ඒ වගේ ඩයි කියන වචනෙට තවත් තේරුමක් තියෙනවලු. ඩයි කියන්නේ වර්ණක. සිනි වැඩියෙන් කාල සිංහලු කලු කැත පාට වෙනවලු. එරොසාන් ඒකට කැමති නෑලු. එරොසාන් ගොඩක් කැමති සුදු පපුවේ මයිල් තියෙන කොල්ලන්ට කියලත් කිව්වා.​

    දැන් තෙරෙනව නේද රටේ සිනි හිඟය ස ගත්තු බුද්ධිමත් තිරණයක ප්‍රතිඵලයක් කියලා. කවුරුත් සර්ට බනින්න එපා ස ෆේල් කියලා ස පාස්​

    It was 1/4 of pound of Sugar per month, per person during the wonderful Sirimavo days.... Everyone had a ration book with coupons. Ask your parents.
    So 1 kilo is luxury.... :rofl:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ කාලෙ කරපුව කරන්නද ගොන්ට ගෙනාවෙ?
    එහෙම එකක් නෙමෙයි ම කිය්න්නෙ.. සිංහලත් බෑ මුන්ට... බයියෙක් ව්ගේ බැරි නම් ටොයියෙක් ව්ගේ හිතල හරි ඒ කාලෙ ගැන් පොඩි එකක් ලියපම් කියල මම් කිව්වෙ... මුගෙ ලියන විදිහ හොඳ නිසා.... ඒත් මේකෙ තිය්න්නෙ ටොයි අදහස්, බයි ආණ්ඩුවක් ගැන... අනේ මන්දා උඹලත්... 😂😂😂😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය මොනවත් ප්‍රශ්න නැතුව යහපාලන කාලෙ සීනි මිළ වැඩි කලේ දියවැඩියා නිසා කිව්ව මතකයිද ? දැන් නම් වසංගතයක් කියා ආණ්ඩුවට ජාමෙ බේරගන්න් පුළුවන්, ඒත් ඒ කාලෙ.. හම්මෝ මිනිස්සුන්ට සැප දුන්නෙ අන්තිමටම් සහරාන්ගෙ බෝම්බ් වලින්. ඒ කාලෙන් නේ හොඳටම කරේ....😂😂😂😂

    තව ඔවුන් ආසාවෙන් ගෙනත් දුන්නෙ තෙල් බෙහෙත් ව්ගේ එව්ව , කට්ටියගෙ වකුගඩු එහෙම අඹරිලාම යන්න.. පස්සෙ සිරා ඒ වෙනුවෙන්ම රොහලකුත් හැදුවා හරියට උගෙ සල්ලි වලින් කරා වගේ.....

    පෙට්‍රල් මිල සූත්‍රය එහෙම මතකද, ඒ කාලෙ දුන්න සැප??? 😂😂😂

    හොරකම එහෙම න්ම් නැත්තටම නැති කරල්නෙ තිබ්බෙ... 😀

    නීතිය එහෙමත් නමලා ගත්තනෙ, ඒ කොරල නැමිලම ඇරව ගත්තා නානාලාගෙන්.

    මොක ලිව්වත් බ්න් ඇයි ඒකාලෙ එහෙම්කලේ කියල ටොයි යෙක් විදිහටවත් කියල පලයන්... මොකද ලස්ස ගාණක් තවම ටොයි පරඬැල් ජීවත් වෙනව්නේ....
    දැක්කනෙ..අලුතෙන් හිතන්න දෙයක් නෑ. බයියොම ඇවිල්ලා හිතන හැටි ලියනවා… බ්‍රාවෝ..