බයියෙක්

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,928
    27,549
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියෙක් මේක ෂෙයා කරලා තියෙන්නේ.
    හැම බයියෙක්ගේම ප්‍රාර්ථනය මේකද?
    එතකොට මහන්ද ලොක්කට අගමැති වෙන්න බැරි වෙනවනේ.
    එතකොට බය්යෝන්ට දුක නැද්ද ?
    :sorry:

    93411710_2601998936727778_45150049130250240_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයියෝ ඔක්කොම දැන් ෆේස්බුක් දාන්නේ ඕක තමයි, ඕකට ගෘප් හදාගෙන. උන්ට හි** තියෙන්නේ දැන් :lol::lol::lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,928
    27,549
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බයියෝ ඔක්කොම දැන් ෆේස්බුක් දාන්නේ ඕක තමයි, ඕකට ගෘප් හදාගෙන. උන්ට හි** තියෙන්නේ දැන් :lol::lol::lol:

    වැඩි දෙනෙක් හරක් හින්ද මහන්දගේ සින් එක ක්ලික් උනේ නැද්ද දන්නේ නැ.
    බයියන්ගේ වීරයෝ ස්ත්‍රී දුෂකයෝනේ :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය පොඩි බයියෙක් නේ...බලපන්කො මහ ජෙප්පෝ කියන ඒවා :lol::lol:

    92797477_678287189612242_8480137253476106240_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැරදියට වටහගෙන අපි කියන්නෙ ඉන්න කැබිනට් මණ්ඩලයයි සහ ජනපතිතුමා එක්ක පාලනය අවුරුදු 5ක් ගෙනයමු කියන එක...225ක් එපා ඉන්න 17 දෙනා සහ ත්‍රිවිධ හමුදාව හොදටම ඇති..:yes::yes::yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බයියෙක් මේක ෂෙයා කරලා තියෙන්නේ.
    හැම බයියෙක්ගේම ප්‍රාර්ථනය මේකද?
    එතකොට මහන්ද ලොක්කට අගමැති වෙන්න බැරි වෙනවනේ.
    එතකොට බය්යෝන්ට දුක නැද්ද ?
    :sorry:

    93411710_2601998936727778_45150049130250240_n.jpg

    Mama bayyekda mokekda kiyalanam danne nehe bro, mama chande dunne Gotata, and im proud of it..
    Hebei mama hithanneth oya widihata wenawanam hndai, eka amathiyek manthriyek nehe penna, un nege kiyla rate waradakuth nehe.. Rata mechchara prashnekata muhuna deela inna welawe janadipathitai hamudawatai puluwannam me widihata karanna, rate prashna nethikota meka amaruwak nehe.. Bt api kiwwata me political culture eka change wena eka heenayak witharai wage. Atleast awuruddakata bara deela balanna puluwannam

    Hebei awula tyenna parliment eka wisiruwala 90dys athulatha eection ekak tyanna onelu 19 weni sansodana kehelmale hetiyata, 90kin tyanna beri unoth methiwarana komisamen gannna one action monwada kiyala sadahan wela nehe kiyalai kiynne.. Danna kenek innwada me gena?.
     
    Last edited: