මට මෙන්න මේ වැඩේ කරගන්න plugin එකක් කියපන් සිංහලු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    යුටියුබෙ සින්දු වලට දැන් අපිට ලිරික්ස් දාන්න බෑනේ සබ්ටයිට්ල් විදිහට. චැනල් එක කරන එකාට විතරයි පුළුවන්. සමහර සින්දු වල ලිරික්ස් නෑ. එහෙමත් එකක තමා තියෙන්නේ. අනික තමා කැරෝකේ විදිහට සබ්ටයිට්ල් එක යන්න ඕන. ඒ කියන්නේ තත්පර බාගෙකට කලින් හැම සබ්ටයිට්ල් එක ප්ලේ වෙන්න දාන්නත් ඕන. ඕකත් තියෙන්නේ සෑහෙන්න අඩුවෙන් තමා සින්දු වල. මට මෙන්න මේක කරගන්න youtube එකට අදාළ Firefox plugin එකක් නැද්ද?