බයියොද මේ අලිඩොන් දාන්නේ...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බොරු කතානේ.. සල්ලි නෑ අරකයි මේකයි.. ඔක්කොම ජෙප්පන්ගේ මවාපෑම්.. මිනිස්සුන්ට සල්ලි තියෙනවා.. බලන්න දාන රතිඤ්ඤා තො‌ගේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,600
    113
    හැප්පි, හැප්පි නිව් ඉයර් කොල්ලෝ!

    29-D1-CD79-7-AC0-47-B4-A04-D-98-F4-B87-FBB9-A.png
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    කන්න නෑ ගගා අඩනවා වෙනදට 😂😂
    අද පාර දිගට රතිඤ්ඤා 😅
    මුන් නම් මිනිස්සු වෙන්න බෑ 😂
    heta polime indala voice cut denawa.....
    baiyo kiyanne mara jathiyak lol
     
    • Haha
    Reactions: charitha2011