මහ බයියායි ඇමරිකන් මොංගල් ඔරකල් ඉස්සරහම සිංහ කොඩිය මාස්ක් එකට දාගෙන.
යකෝ රෙදි විකුනන්න එන එකත් සිංහ කොඩිය බලු කරනවා , මහ බයියන්ට ගානක් වත් නැහැ.
දැන් මූ මේක කුණු කූඩෙට දාන්නෙ නැද්ද බයියනේ
උබල හිතන්නෙ මේ මහින්ද එක් වරක් නොව තුන් වරක් උදේට වදින මව්බිමේ කොඩිය මුකවාඩමක් කරාට මේ මිනිහ නිකන් අත්හරින්න ඇත කියලලද නෑ දෙන්න ඇති අර කාමරේ දාගෙන සරම කැසැපට ගහල ඩිශුම් ඩිශුම් ගාල බස් ගැමුනුට ගැහුව වගේ.Ambo ko me deshapremi janathawa?
