බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මේ මාලුකාරය එකපාරටම කෝටිපතියෙක් උනේ කොහොමද බන් ඩෝබිලා දැනුවත් කරලා නැද්ද 🤭😂🤌
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    627536727_25189717967374962_7684323500822504608_n.jpg
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මුන්ට යුටියුබ් චැනල් විස්වාසයි.. අන්තර්ජාතික ආයතන වලටවඩා :lol: :lol: :lol:
    ගල් අගුරු වලින් ගැහිල්ල කීයද බන්🤣 හරියට ගාන පොඩ්ඩක් කියපන්කෝ... ඒකේ ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය එහෙම හොයලා බලපන් ඩෝබිලා ට ආස හිතෙයි 😂🤌
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    හිරු දෙරණ විතරක් නෙමේ නිකන් ඉන්න ගමන් ඔය අනික් චැනල් ටිවීට්(x.com) ව්ගේ ඒවත් බලපම් නැතිනම්... නැට්ටයි අං දෙකකුයි එයි :lol: :lol: :lol:

    උබට නැට්ටකුයි අං දෙකකුයි ඇවිත් තියෙන්නෙ ඒව බලල කියලද උබ හිතන්නෙ.... ?

    හැමෝටම එහෙම නැ... 🤪 🤪 🤪 🤪 🤪
     
    • Haha
    Reactions: KDH

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    ලොකෙ ලොකුම බෞද්ද රටක් වුනාම 100 ගනන් හොඳ මදි නෙද