වටපඩයින්ට රෙවිල වතුරත් නැතුව ඉන්න වෙලේ තියෙන බාල්දියත් උස්සං දුවන්න එපා බං ඔහොම 
Pakistan gov ekenma officially mention karala thiyenawa bn president ge request eka.
මුන්ට යුටියුබ් චැනල් විස්වාසයි.. අන්තර්ජාතික ආයතන වලටවඩා![]()
![]()
![]()
“රටට හතුරු කුමන්ත්‍රණ” කරන බයි යූටියුබ් චැනල් වලට වලං ශානිටඅන්තර්ජාතික ආයතන “රටට හතුරු කුමන්ත්‍රණ” කරන ඒවනේ.
ඒ වගේද බයි යූටියුබ් චැනල්. රටට පුධූධූධූම ආදරයක් තියෙන්නෙ
මටත් කලින් හිටපු ඇම්බැට්ටයෝ ටික එපා වෙලා හිටියේ"මාලිමාවට මිනිස්සු ඡන්දේ දුන්නේ මාලිමාවට කැමති හින්දා නෙමේ,
මාලිමාවට කලිං හිටපු එවුංට තිබ්බ අකමැත්ත නිසා"
Damn true
සහ එපාම වෙච්ච දේ තමා වැරැද්දක් උනා කියමු. ඔව් වුනා කියලා පිලිගනිං. ඒක කරන්න මුංට කොන්දක් නෑනේ. තව බොරු 10 ක් කියලා වහන්න හදන්නේ.මටත් කලින් හිටපු ඇම්බැට්ටයෝ ටික එපා වෙලා හිටියේ
විශේෂයෙන්ම කළුතර කාලකන්නි සෙට් එක. මුසල රත්තරං එහෙම
ඒත් ඒ කරලා ගෙනාව ආණඩුව ඊට හපන්නේ බන්
අරුන් නීතිය 2ට නැව්වා. මුන් දැන් අඹරනවා
කියපු කිසිම දෙයක් කලේ නෑ. සියල්ල කටින්
පොඩ්ඩක් හොයල බැලුවම ඔය 35 score එකට ට ඇවිල්ල තියෙන්නෙ "Disclosure of Assets of politicians" කියන Factor එක නිසා. Anti corruption Act එක නිසා Politician Assets එලියට දැම්ම මතකනෙ.
නැත්තම් Consider කරන අනිත් Factor වල ලොකු වෙනසක් නෑ. අය වැය වාර්තා එලියට දාපු එකෙන් + points හම්බෙලා.
Nepotism තියනව, Conflict of Interest තියනව. Budget transparency නෑ, Tender process සැකසහිතයි.. etc
ඔයවගේ ගොඩක් ඒව තියනව තාම හැදෙන්න.
“රටට හතුරු කුමන්ත්‍රණ” කරන බයි යූටියුබ් චැනල් වලට වලං ශානිටකියලා කෝටු පාර දෙන්න ඕනා...නැද්ද හා..
![]()
![]()
Pakistan gov ekenma officially mention karala thiyenawa bn president ge request eka.
In view of the outcomes achieved in multilateral discussions, as well as the request of friendly countries, the Government of Pakistan hereby directs the Pakistan National Cricket Team to take the field on February 15, 2026, for its scheduled fixture in the ICC Men’s T20 World Cup.

