බයියො විතරක් වරෙල්ලා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    eka nam wenna bari wadak.
    D.V. චානක කිව්වා නාමල් මහත්තයව එක දිස්තික්කයකට කොටු කරන්නේ නැතිව මුළු රටම නියෝජනය කරන්න යොදාගන්න තමා බලාපොරොත්තුව කියලා.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    තිබුන දෙකයි පනහත් නෑ මූ ඉල්ලන්නෙ නැත්තන්
    ඥානසාරව මාර්කට් කලේ රටේම චන්ද එකතු කරලා ජාතික ලයිස්තුවෙන්වත් යවමු කියලනේ. අන්තිමට අතන මෙතන රතන පැනලා ගත්තට.
    ඒවගේ ඉතින් හරියන්නත් ඉඩ තියෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    D.V. චානක කිව්වා නාමල් මහත්තයව එක දිස්තික්කයකට කොටු කරන්නේ නැතිව මුළු රටම නියෝජනය කරන්න යොදාගන්න තමා බලාපොරොත්තුව කියලා.
    District ekakata dala paradi kiyala baya athi. National list seat ekak aran ei.
     
    • Like
    Reactions: kandahar

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඥානසාරව මාර්කට් කලේ රටේම චන්ද එකතු කරලා ජාතික ලයිස්තුවෙන්වත් යවමු කියලනේ. අන්තිමට අතන මෙතන රතන පැනලා ගත්තට.
    ඒවගේ ඉතින් හරියන්නත් ඉඩ තියෙනවා.
    මූ යයි රනිල් ගියා වගේ
     
    • Like
    Reactions: kandahar